කමක් නෑ, උඩින් සිනි ටිකක් දාල "ඥාණකතා" කියල ගහල විකුනන්න. තව පොඩ්ඩක් හයියට හැදුවොත් ඕකම "ගල් බනිස්" වලට දෙන්න පුළුවන්. කව්රුහරි ප්රශ්න කරන්න ආවොත් කියපන් උබට ඕන නම උබ ගහනවා මිසක් එක එකාට ඕන නම ගහන්නේ නෑ කියල. සල්ලි දිලගන්න බැරිනම් පව් නොදී පල කියල එලවල දාන්න. ඔය විදියට තමා දැන් බිස්නස් යන්නේ.