මාලු පාන්

dush8080

Active member
  • Dec 10, 2015
    225
    25
    28
    මාලු පාන් හැදුවා ඒත් එවා Soft ගතිය අඩුයි
    ඒකට මොකද කරන්න ඕන දන්න කෙනෙක් කියන්න
    පිටි අනලා පැයක් විතර තිබ්බා
    ඊස්ට් මදිද නැත් නම් වෙන අවුලක් ද
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කමක් නෑ, උඩින් සිනි ටිකක් දාල "ඥාණකතා" කියල ගහල විකුනන්න. තව පොඩ්ඩක් හයියට හැදුවොත් ඕකම "ගල් බනිස්" වලට දෙන්න පුළුවන්. කව්රුහරි ප්‍රශ්න කරන්න ආවොත් කියපන් උබට ඕන නම උබ ගහනවා මිසක් එක එකාට ඕන නම ගහන්නේ නෑ කියල. සල්ලි දිලගන්න බැරිනම් පව් නොදී පල කියල එලවල දාන්න. ඔය විදියට තමා දැන් බිස්නස් යන්නේ.
     
    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    කමක් නෑ, උඩින් සිනි ටිකක් දාල "ඥාණකතා" කියල ගහල විකුනන්න. තව පොඩ්ඩක් හයියට හැදුවොත් ඕකම "ගල් බනිස්" වලට දෙන්න පුළුවන්. කව්රුහරි ප්‍රශ්න කරන්න ආවොත් කියපන් උබට ඕන නම උබ ගහනවා මිසක් එක එකාට ඕන නම ගහන්නේ නෑ කියල. සල්ලි දිලගන්න බැරිනම් පව් නොදී පල කියල එලවල දාන්න. ඔය විදියට තමා දැන් බිස්නස් යන්නේ.

    ගහෙන් වැටුන මිණිහට ගොනා ඇන්නා වගේ සීන් එක්ක යන්නේ දැන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    භය නැතුව වතුර ටිකක් වැඩිපුර දාපන්. වතුර වැඩිම වෙලා පාප්ප හදන ගානට ආවොත් ඔය චන්ද කාරයෙකුට දීපන් මචන් පෝස්ටර් ගහන්න,
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අවන් එකේ ටෙම්පරේචර් එක හරියටම තිබ්බද ?

    මෙන්න මේ සයිට් එකේ තියෙනවා හරියටම හදන හැටි බ්‍රෝ. පොඩ්ඩක් කියවල බලන්න.

    Link
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කමක් නෑ, උඩින් සිනි ටිකක් දාල "ඥාණකතා" කියල ගහල විකුනන්න. තව පොඩ්ඩක් හයියට හැදුවොත් ඕකම "ගල් බනිස්" වලට දෙන්න පුළුවන්. කව්රුහරි ප්‍රශ්න කරන්න ආවොත් කියපන් උබට ඕන නම උබ ගහනවා මිසක් එක එකාට ඕන නම ගහන්නේ නෑ කියල. සල්ලි දිලගන්න බැරිනම් පව් නොදී පල කියල එලවල දාන්න. ඔය විදියට තමා දැන් බිස්නස් යන්නේ.

    :lol::lol::lol: