Guess the Elakiriyan

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම රිප්ලයි එක දාද්දි උඹ එඩිට් කරලනේ උත්තරේ :baffled: උත්තරේ හරි :yes:

    🍵= තේ(ටී) දෙකක් = ටී+ටී = ටිටී

    elama... elama..
    Save
     
    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    1 පිස්සෙක් හොදක් කියුවත් අම්ම මතක් කරන එකෙක්
    2 වෙදෙක්
    3 කවියෙක්
    4 පාට මාරු කරන එකෙක්
    5 ගොට්ටෙක්
    6 මානසික ලෙඩෙක්
    7. රිපොස්ට් කාරයෙක්
    8 උවමනා දෙයක් දෙයල් දාන්නේ නෑ එත් රෙප් වලින් පොහොසත් එකෙක්
    9 වෙලාවකට අමාරුකම් කියන අතර වෙලාවක පොශ් ජීවිතයක් ගැන කියන එකෙක්
    10 පොන්ටියෙක්
    මේ දහය කියන්න බලන්න. මේ ක දාද්දි තමයි හිතුනේ එලකිරිය කියන්නේ පුදුම එකක් හැම ජාතියෙම උන් ඉන්න ලස්සන කමියුනිටියක්
     
    "පි" අකුරෙන් එලකිරි නාමය පටන් ගෙන "ර්" අකුරෙන් අවසන් වේ. සැමගේ ආදරය දිනාගත් මොහු කවුරුන්ද?

    known_memes_refreshed_by_me__pfhhderp__by_zcoogerchannel-d5omupd.png

    මොනිටරෙන් රේඩියෝ අහපු මල්ලි ගැන නේද ඔය කියන්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම රිප්ලයි එක දාද්දි උඹ එඩිට් කරලනේ උත්තරේ :baffled: උත්තරේ හරි :yes:

    🍵= තේ(ටී) දෙකක් = ටී+ටී = ටිටී

    mathak wune naa poddak wath :angry: (.)(.) wage damma nam mathak wenawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1 පිස්සෙක් හොදක් කියුවත් අම්ම මතක් කරන එකෙක්
    2 වෙදෙක්
    3 කවියෙක්
    4 පාට මාරු කරන එකෙක්
    5 ගොට්ටෙක්
    6 මානසික ලෙඩෙක්
    7. රිපොස්ට් කාරයෙක්
    8 උවමනා දෙයක් දෙයල් දාන්නේ නෑ එත් රෙප් වලින් පොහොසත් එකෙක්
    9 වෙලාවකට අමාරුකම් කියන අතර වෙලාවක පොශ් ජීවිතයක් ගැන කියන එකෙක්
    10 පොන්ටියෙක්
    මේ දහය කියන්න බලන්න. මේ ක දාද්දි තමයි හිතුනේ එලකිරිය කියන්නේ පුදුම එකක් හැම ජාතියෙම උන් ඉන්න ලස්සන කමියුනිටියක්

    1 god :D
    2 දත් කිඹුල :D
    3
    4 කටුස්ස :D
    5 ඉරෝසන් :baffled:
    6 මමද ? අනුරාධයද ? god ද ? bulkhead ද ? :eek:
    7
    8 රිදිල :baffled: මොනා දැම්මත් පොටෝ එකක් බලන්නැතුව කියන්න බෑ :lol: වැඩක් ඇති දේවලුත් දානව මූ ඇරෙන්න වෙන කාවවත් මතක් වෙන්නෑ :eek:
    9 50kg :lol:
    10 මේ ලඟදි ත්‍රෙඩ් එකක් දැම්ම නම මතක නෑ :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037

    1. Scurvy
    2. ඉදිරියේ රාළ
    3. Dewrangi :love:
    4. LazyLizard
    5. Monson
    6. AnuradhaRa
    7. -
    8. -
    9. 50KG / Scurvy
    10. -
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ 4 කියපං බලන්න :D

    1. ළිං හොයාගෙන ගිහිං පැනපු එකෙක් :sorry:
    2. තියෙන පෙරේත කමට expire වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් ගෙනල්ල expire වෙන්න කිට්ටු නිසා සෝස් බීපු එකෙක් :lol:
    3. scurvy ගැන ආදරයක් පහල වෙලා scurvy ඉන්න දිහා හොයාගෙන ගේ ගාවට ගිහිං මහේශ් කියල කතා කරපු එකෙක් :baffled: (god උට කැමති වෙලා නෑ ජනේලෙන් එබිල බලල උඩ තට්ටුවට දුවල අතවරයක් කරයි කියල භයට :sorry:)
    4. දැන් ෆේක් එකකිං එන කලිං හිටපු ප්‍රසිද්ධ බලු කුක්කෙක් :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ 4 කියපං බලන්න :D

    1. ළිං හොයාගෙන ගිහිං පැනපු එකෙක් :sorry:
    2. තියෙන පෙරේත කමට expire වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් ගෙනල්ල expire වෙන්න කිට්ටු නිසා සෝස් බීපු එකෙක් :lol:
    3. scurvy ගැන ආදරයක් පහල වෙලා scurvy ඉන්න දිහා හොයාගෙන ගේ ගාවට ගිහිං මහේශ් කියල කතා කරපු එකෙක් :baffled: (god උට කැමති වෙලා නෑ ජනේලෙන් එබිල බලල උඩ තට්ටුවට දුවල අතවරයක් කරයි කියල භයට :sorry:)
    4. දැන් ෆේක් එකකිං එන කලිං හිටපු ප්‍රසිද්ධ බලු කුක්කෙක් :baffled:

    avatar482203_33.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Jason Rulez 🤷‍♂️😂
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    1 god :D
    2 දත් කිඹුල :D
    3
    4 කටුස්ස :D
    5 ඉරෝසන් :baffled:
    6 මමද ? අනුරාධයද ? god ද ? bulkhead ද ? :eek:
    7
    8 රිදිල :baffled: මොනා දැම්මත් පොටෝ එකක් බලන්නැතුව කියන්න බෑ :lol: වැඩක් ඇති දේවලුත් දානව මූ ඇරෙන්න වෙන කාවවත් මතක් වෙන්නෑ :eek:
    9 50kg :lol:
    10 මේ ලඟදි ත්‍රෙඩ් එකක් දැම්ම නම මතක නෑ :eek:
    උඹ මානසික ලෙඩෙක් ද? මං හිතන් ඉන්නේ උඹ අපේ රට snow zombies ලගෙන් බේරගන්න සැහෙන්න කට්ටක් කනව කියල:yes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    ගෑනු පෙරේතයෙක්
    පාස්බරෙක් දැක්කත් එජකුලට් වෙන එකෙක්
    ගෑනු කකුල් පෙරේතයෙක්
    ඌටම ඌම පිස්සෙක් කියාගෙන නාහෙන් අඩන dial එකක්
    crypto හොයාගත්තෙන් තමන් වගේ talk දෙන එකෙක්
    windows phone reinvent කරපු එකෙක්
    apple ඉන්වෙන්ට් කරපු retina display reinvent කරපු එකෙක්
    රටේම ගෑනුන්ට ගහපු වගේ talk දෙන එකෙක්
    හෙම්බිරිසවටත් බෙහෙත් දෙන්න ෆොටෝ ඉල්ලන් එකෙක්
    අමුවෙන්ම හීන ලෝකෙක ජීවත්වෙන එකෙක්

    :baffled::rofl::rolleyes::P

    BillyTheKid neda pasbaru balan athey gahuwe :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඈත අතීතයේ ආතක් පාතක් නැතුව හිටි සල්ලිකාරයන්ටද, බෝක්කු උඩ කාලේ කාපු කොල්ලන්ටද, කන්තෝරුවේ පඩියට ගොසිප් කියපු උන්ටද, මහා මොළකරුවන්ට මෙන්ම IT විශ්ලේශකයන්ටද එකට වැටිලා ඉන්න තැනක් හදපු උත්තමාණෝ..?