උඹෙ අවටාරෙ දැක්කම මොනවද වෙනවමොහු ජනප්‍රිය නිලියකට පෙම් කරයි...![]()


ඌ විතරද උඹත් පෙම් කරා නේද
![]()

උඹෙ අවටාරෙ දැක්කම මොනවද වෙනව![]()

සහෝදර ජාතියක් හා දැඩිව පෙමින් වෙලී සිටින මොහුගේ ප්‍රියතම මෝටර් රථය මයික්‍රෝ පැන්ඩා වේ.
යුරෝප් වාහන වලට කෙල හලා ප්‍රියොස් පදවන මොහු නමින්....... වේ![]()

අක්කි ඇඹලයා නමින් විරුදාවලියට පත්, සයූ අතින් හැරෙස්මන්ට් එකකට ලක් වූ මොහු මෑතක සිට කිරියේ දක්නට නැත
ඌ නමින්...... වේ
වරායේ කරෝල ගබඩාවේ හිමිකරුය.
මාලඹේ මචං හි හිමිකරුගේ ලගම හිතවතෙකි....
ඌ නමින්...............වේ
අක්කි ඇඹලයා නමින් විරුදාවලියට පත්, සයූ අතින් හැරෙස්මන්ට් එකකට ලක් වූ මොහු මෑතක සිට කිරියේ දක්නට නැත
ඌ නමින්...... වේ



වරායේ කරෝල ගබඩාවේ හිමිකරුය.
මාලඹේ මචං හි හිමිකරුගේ ලගම හිතවතෙකි....
ඌ නමින්...............වේ

කතෝලිකයෙක් වන මොහු දමිල නමක් යූසර් නේම් එකට පාවිච්චි කරයි...![]()
මං දන්නව වෙන එකෙක් කියපු දෙන්. ඌව දැන් පේනව අඩුයි අයියල සෙට් එකේ මෙම්බර් කෙනෙක්කතෝලිකයෙක් වන මොහු දමිල නමක් යූසර් නේම් එකට පාවිච්චි කරයි...![]()
