දාන ත්‍රෙඩ් වල අන්තිමට "අනේ මටත් රේප් දෙන්න කියයි"
මට උගේ යූසර් නේම් එක මතක නෑ..

දේෂීය කාන්තාවන්ට පතුරු යන්න බනින මොහු සුද්දියන්ගේ දෙපා ලෙවකයි.![]()

Ovil avil ද olive oil ද මොකද්ද නමක් නේහ්..මට උගේ යූසර් නේම් එක මතක නෑ..
කරුමේ කියන්නේ මූට කවදාවත් ත්‍රෙඩ් එක බලපු වෙලාවෙම රෙප් දෙන්න වෙන්නෙම නෑ.. ඌම මතක් කළාම තමයි දෙවෙනි පාර දෙන්න වෙන්නේ..
ඒක උගේ කරුමෙද මගේ කරුමෙද කියලා තේරෙන්නේ නෑ..
sharma 01
සර්මා![]()
saramaa1

අරූත් සැරයක් ත්‍රෙඩ් එකක ලීවා මට මතකයි. කා එක්කදෝ කවියෙන් වාදයක් ගියේ අනික් එකා කවුද මන්දා මතක නෑ. දරුනුවටම ගියා ඒ ත්‍රෙඩ් එක මකලද කොහේද මට පේන්නේ
ඒ චතු පැටියනේ
ඉදිරියේ රාලමිනිසුන්ට වැළඳෙන සියලු රෝගාබාධ සඳහා මුල් වන හේතුව සොයාගත් අපේ කාලයේ ඉසිවරයෙකි. හෙම්බිරිසාවේ සිට AIDS දක්වා සියලු රෝග සුව කිරීමට අවශ්‍ය එකම බෙහෙත මොහු දැන සිටි අතර රුසියානු ජනපති පුටින්ගේ කිට්ටු මිතුරෙකි.