AnuradaRaස්ත්‍රී පාද වලට ඇලුම් කරන මොහු හිතාගැනීමට අපහසු චරිතයකි. එලකිරි වාසින්ගෙන් අමුතු ප්‍රශ්න අසන අතර තාම සින්ගල්ය![]()
උඹ ගැන ලියන්න තියෙන්නේ කුට්ටම කුනු වූ මුත්තෙකි කියල තමයිමා ගැන ලියන් නැද්ද පුතී![]()

තමන්ගේ ත්‍රෙඩ් හැමදාම බම්ප් කරයි
නිරාගමිකයකු වේ...
ලිවීමට ඉතා දක්ශයෙකි....
එක් එක සාමාජිකයා වෙන වෙනma සම්බන්ද කරගෙන යම් වැඩසටහනක්ද ඔහු කලේය...![]()
Kukku baba pons
Thamunge Thread thamunge fake ekakin bump karai ??
කබර තෙල් හිදිම පිළිබද මහාචාර්ය වරයෙකි
Sharma 01දේෂීය කාන්තාවන්ට පතුරු යන්න බනින මොහු සුද්දියන්ගේ දෙපා ලෙවකයි.![]()
මිනිසුන්ට වැළඳෙන සියලු රෝගාබාධ සඳහා මුල් වන හේතුව සොයාගත් අපේ කාලයේ ඉසිවරයෙකි. හෙම්බිරිසාවේ සිට AIDS දක්වා සියලු රෝග සුව කිරීමට අවශ්‍ය එකම බෙහෙත මොහු දැන සිටි අතර රුසියානු ජනපති පුටින්ගේ කිට්ටු මිතුරෙකි.