Guess the Elakiriyan

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නීතිඥවරයෙකු අතින් අතවරයට ලක් වී ලිඳේ පැන ආත්මේ මාරු කර ගත් එළකිරි සාමාජිකයා කවුද?

වෙන කව්ද තෝ තමා :lol: එකක් වැරදිලා :baffled: නීතීඥවරයා අතින් අතවරයට ලක්වුනේ උඹ ආත්මෙ මාරු කරගත්තට පස්සෙ :lol:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එක්සත් ශ්‍රීලංකා ජනරජයේ මීගමුව ප්‍රාන්තයේ වෙසෙන කෝටිපති ව්‍යාපාරික පුතුට ඔහුගේ මව් සහ පියාණෝ සහකරියක් සොයයි.
බේද නැත
පෙර වැරදි වලට සමාව දෙනු ඇත.
රැකියාවක් නොමැති නම් වඩාත් අගනේය

එළකිරියේ තොප්පි චමින්ද මාර්ගයෙන් විමසන්න :yes::yes::cool::cool:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
වෙලකට පය තැබූ විට අහසේ සැරිසරනා ufo දකින ගෙවට්ඨ්තේ සිට kindle එකෙන් පොත් කියවන මෑත දිනකදී සිය අන්තිම තුන් වන අවස්ථාවත් උපයෝගී කරගෙන අද්යන සහතිකපත්‍ර උසස් පෙළ විබගයට පෙනී සිටපු අපේ කාලේ වියපත් මිතුරා