Guess the Elakiriyan

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නීතිඥවරයෙකු අතින් අතවරයට ලක් වී ලිඳේ පැන ආත්මේ මාරු කර ගත් එළකිරි සාමාජිකයා කවුද?
    tupac නම් නීතිඥවරයෙක් (දැන් මහේස්ත්‍රාත්) ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තා. ඒත් ඌ ආත්මේ මාරු කරන් නම් නෑ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    වෙලකට පය තැබූ විට අහසේ සැරිසරනා ufo දකින ගෙවට්ඨ්තේ සිට kindle එකෙන් පොත් කියවන මෑත දිනකදී සිය අන්තිම තුන් වන අවස්ථාවත් උපයෝගී කරගෙන අද්යන සහතිකපත්‍ර උසස් පෙළ විබගයට පෙනී සිටපු අපේ කාලේ වියපත් මිතුරා

    avatar463845_1.gif
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වාහන හදපු උන්ටත් වඩා වාහන ගැන දන්නා මොහු වටිනා පුද්ගලයකි.
    කට ඇරියොත් දෙන්නේ ලොකු ටෝක්ස් ය අනිත් පුද්ගලයන් ලාබෙට ඉන්ටනෙට් ලැබීම නිසා එලකිරියට පැමිනෙන බව ඔහුගේ මතයයි
    රත්තරං
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ක්ෂණික ආහාර ගැන ජංගම දුරකථන අනුසන්කරු අනන්යතා මොඩියුලය ගැන හොඳ වැටහීමක් ඇති යුරෝපා මහ්ද්වීපෙක කුට්ටම ගල්ගහෙන තරම් සීතල රටක තම ජීවිතය යලි පටන්ගැනීමට වෙහෙස දරන 80 දශකයේ උපන් ජීවකයාණෝ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ක්ෂණික ආහාර ගැන ජංගම දුරකථන අනුසන්කරු අනන්යතා මොඩියුලය ගැන හොඳ වැටහීමක් ඇති යුරෝපා මහ්ද්වීපෙක කුට්ටම ගල්ගහෙන තරම් සීතල රටක තම ජීවිතය යලි පටන්ගැනීමට වෙහෙස දරන 80 දශකයේ උපන් ජීවකයාණෝ

    මේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්?
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    අධ්‍යාපනික ත්‍රෙඩ් වල ඔහුව දුලබව දැකිය හැකි අතර අසහන ත්‍රෙඩ් වල සුලබව දැකිය හැක. ඔහුටම ආවේනික මිතුරන් පිරිසක් වට කරගෙන ඔවුන්ගේම සිහින ලෝකයක ජීවත් වෙන කුප්‍රකට පුද්ගලයකි:lol:

    billy/kota nihal/r.pathirana
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    වෙලකට පය තැබූ විට අහසේ සැරිසරනා ufo දකින ගෙවට්ඨ්තේ සිට kindle එකෙන් පොත් කියවන මෑත දිනකදී සිය අන්තිම තුන් වන අවස්ථාවත් උපයෝගී කරගෙන අද්යන සහතිකපත්‍ර උසස් පෙළ විබගයට පෙනී සිටපු අපේ කාලේ වියපත් මිතුරා

    whitewalker aka markhaloce
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෙවෙයිද බන්

    උ තමයි බන් :D:D
    මේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්?

    මන් ඕක ගුගල් ට්‍රාන්ස්ලේට් එකෙන් සිංහලට හර්වගත්තේ ;);)
    වචනේ කිව්වා ගමන් උඹ මිනිහ අදුරගන්නව :sorry::sorry:
    එතකොට වැඩක් නැනේ


    whitewalker aka markhaloce
    :yes::yes:

    Whitewalkerයාගේ Kindle එකක් තියෙනවා ද කොහෙද...
    :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමග ඔහු වයිපරේ..
    නැගලා දඬුමොණරේ..
    යයි කැලෑ අතරේ
    හේතු නොසොයමි කවුද මිතුරේ:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සමාජයේ හෝ එළකිරියේ ඇතිවෙන ගැටළු වලදී මහත්සේ ශෝකකුල වී සමහරක් අවස්ථා වලදී අනිකුත් සාමාජිකයන් කණිනු ලබන දරුණු ආගාද මතද වැටි පස්චත්තපයට පත්වී ටික දිනක් elakiri නොපැමිණේ.
    ඒ අතරතුරදී ස්රිලන්කවෙහිම තිබෙන දර්ම පුස්තක ඔහු පරිශීලනය කරයි.
    දවස් සති ගේවෙද්දී ඔහුට මහණ දම් පිරීමට වනගත වීමට සිතේ.
    නමුත් එවිට ඔහුගේ ආදරණීය බිරින්දෑ තොමෝ කන් කෙටියෙන් උස්සා ඈ තාම ජීවතුන් අතර බව දන්වයි.
    ඔහු නැවතත් සුපුරුදු පෙර ජීවිතයට පැමිණේ.
    නැවත එළකිරි එන ඔහු පෙර පරිදිම අකල් කරදර කම්කටොලු බාදක වලට මුහුණ දේ:sorry::sorry: