tupac නම් නීතිඥවරයෙක් (දැන් මහේස්ත්‍රාත්) ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තා. ඒත් ඌ ආත්මේ මාරු කරන් නම් නෑ.නීතිඥවරයෙකු අතින් අතවරයට ලක් වී ලිඳේ පැන ආත්මේ මාරු කර ගත් එළකිරි සාමාජිකයා කවුද?
tupac නම් නීතිඥවරයෙක් (දැන් මහේස්ත්‍රාත්) ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තා. ඒත් ඌ ආත්මේ මාරු කරන් නම් නෑ.නීතිඥවරයෙකු අතින් අතවරයට ලක් වී ලිඳේ පැන ආත්මේ මාරු කර ගත් එළකිරි සාමාජිකයා කවුද?
වෙලකට පය තැබූ විට අහසේ සැරිසරනා ufo දකින ගෙවට්ඨ්තේ සිට kindle එකෙන් පොත් කියවන මෑත දිනකදී සිය අන්තිම තුන් වන අවස්ථාවත් උපයෝගී කරගෙන අද්යන සහතිකපත්‍ර උසස් පෙළ විබගයට පෙනී සිටපු අපේ කාලේ වියපත් මිතුරා
රත්තරංවාහන හදපු උන්ටත් වඩා වාහන ගැන දන්නා මොහු වටිනා පුද්ගලයකි.
කට ඇරියොත් දෙන්නේ ලොකු ටෝක්ස් ය අනිත් පුද්ගලයන් ලාබෙට ඉන්ටනෙට් ලැබීම නිසා එලකිරියට පැමිනෙන බව ඔහුගේ මතයයි
Mitsubishi walata kade yana kena![]()
ක්ෂණික ආහාර ගැන ජංගම දුරකථන අනුසන්කරු අනන්‍යතා මොඩියුලය ගැන හොඳ වැටහීමක් ඇති යුරෝපා මහ්ද්වීපෙක කුට්ටම ගල්ගහෙන තරම් සීතල රටක තම ජීවිතය යලි පටන්ගැනීමට වෙහෙස දරන 80 දශකයේ උපන් ජීවකයාණෝ
අධ්‍යාපනික ත්‍රෙඩ් වල ඔහුව දුලබව දැකිය හැකි අතර අසහන ත්‍රෙඩ් වල සුලබව දැකිය හැක. ඔහුටම ආවේනික මිතුරන් පිරිසක් වට කරගෙන ඔවුන්ගේම සිහින ලෝකයක ජීවත් වෙන කුප්‍රකට පුද්ගලයකි![]()
වෙලකට පය තැබූ විට අහසේ සැරිසරනා ufo දකින ගෙවට්ඨ්තේ සිට kindle එකෙන් පොත් කියවන මෑත දිනකදී සිය අන්තිම තුන් වන අවස්ථාවත් උපයෝගී කරගෙන අද්යන සහතිකපත්‍ර උසස් පෙළ විබගයට පෙනී සිටපු අපේ කාලේ වියපත් මිතුරා
ඌ නෙවෙයිද බන්

මේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්?

whitewalker aka markhaloce

Whitewalkerයාගේ Kindle එකක් තියෙනවා ද කොහෙද...

සමග ඔහු වයිපරේ..
නැගලා දඬුමොණරේ..
යයි කැලෑ අතරේ
හේතු නොසොයමි කවුද මිතුරේ
Umba gana liana ekaka mehema liyawei;
Ekakin uwath gema gahana peradeniye alaya

සමග ඔහු වයිපරේ..
නැගලා දඬුමොණරේ..
යයි කැලෑ අතරේ
හේතු නොසොයමි කවුද මිතුරේ