Guess the Elakiriyan

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ෂනුදි පියසාද් ට බොක්කෙන් ලව් කරන එලකිරියා කවුද
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Whitewalker aka Markhaloce aka ###### (meka ekko one ne kattiya okkoma danagaththoth awul ne )
    Red Team
    ඔකා අර සුම් කියනහ් ෆොරම් එකේ කාලයක් ඉදපු එකෙක් බ0 උ දන්නෙහ් නැහ් මාව බට් මම උගේ බොක්කේ ෆ්‍රෙඩෙක් :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රු. 1000/= ට කෝටිපතියෙක් වෙන්න කියලා දුන්න මෙතුමා තරමක් ප්‍රසිද්දයි. බොක්කෙන්ම එළකිරියන්ස්ට උදව් කරන්න හැදුවට කොලබොක්කටම කෙලව ගත්ත කෙනෙක්. හා දන්න අය කියන්න බලන්න මෙතුමා කව්ද නොදන්නා අයටත් දැනගන්න. :rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රු. 1000/= ට කෝටිපතියෙක් වෙන්න කියලා දුන්න මෙතුමා තරමක් ප්‍රසිද්දයි. බොක්කෙන්ම එළකිරියන්ස්ට උදව් කරන්න හැදුවට කොලබොක්කටම කෙලව ගත්ත කෙනෙක්. හා දන්න අය කියන්න බලන්න මෙතුමා කව්ද නොදන්නා අයටත් දැනගන්න. :rofl::rofl:
    උට දර එක්ක සම්බන්දයක් එහෙමහ් නැහ් නේද ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Uth meke ganne athal ekak. ;)
    ඔකා සුපිරි ඩයල් එකක් බ0 සොෆ්ට්වෙයාර් ලියනහ් එකෙක්
    ෆුල් එනොනිමස් ඉන්නෙහ් පිස්සු කෙලහ් කෙලහ් .. :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes::yes: Tomcat kiyana wezith e wage ekek tamai
    ටොමාගෙනම් ෆුල් පැටිකිරියහ් දන්නවාහ් .. උත් ඩිවලොපින් තමාහ්
    එකත් ආතල් වැඩේ බ0 මොකෙක් වත් හිතන්නෙහ් නැහ් උන් එ වගෙ ඩයල් කියලා ...
    දැන් බලපන් ම0 :rofl: හා නැද්ද ?