මැරෙන දවස - ?

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    18664405_1886345468313666_1593816933934802112_n.png


    ෆ්‍රෙන්ස්,
    තමන් මැරෙන දවස නිශ්චිතව දැනගන්න ලැබුනොත් ? :oo:

    එදාට මොකද කරන්නේ ? ඉදිරි සැලැස්ම මොනවගේ වෙයි ද ? :eek:

    (යම් හොඳ කරන්න බැරි රෝගයක් නිසා තව ජිවත් වෙන්න තියෙන්නේ, මාසයක් දෙකක් හෝ තුනක් වගේ කාලයක්නම් ? :sorry::sorry:)

    Please comment bellow or PM


    Please Be Honest:yes::yes:
    nOT a Joke
     
    • Like
    Reactions: sanoka

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hard disk eka format karanawa shred karala daanawa :rolleyes: grill ekakin hil tikak widala daanawa disk eke. Microwave oven ekakata daanawa SSD ekath ekkama :D eetapasse ithin ona deyak wechcha den :rofl:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තියෙන සල්ලි සේරම අරන් රට යනවා. ගිහින් ඇති වෙනකම් බඩු ගහනවා...
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ශනුද්‍රිව දූෂණය කරනව. මගෙ අම්මපල්ල කරනව කරනවාමයි. හැබැයි කරපු ගමන් මං මැරෙන්න ඕන:(
     

    Fixed Deposit

    Member
    Jan 22, 2018
    11
    1
    0
    යම් පුද්ගලයෙක් හෙට දවස ගැන දැනගතොත් අද දවස හරියට ගත කරන්නෙ නැ එක 99% හරි,මිනිස්සු අද වැඩ කරන්නෙ හෙට දවස ගැන බලාපොරොත්තුවෙන්,නමුත් දවසක හෙට හෝ එ ආසන්න දිනයක් ගැන නැත්තන් මැරෙන දවස ගැන දැනගතොත් මිනිස්සු කම්මැලියෝ ටිකක් වෙනවා,A/L කරන ළමයෙකුට කිව්වොත් උඔ තව අවුරුදු දෙකකින් කොහොමත් මැරෙනවා කියලා එ ළමයා කැම්පස් යන්න A/L කරන්නෙ නැ,නිකන් ඉඳියි,එක නිසා අපි කිසි දවසක අනාගතය ගැන දැන ගන්න හොඳ නැ.අද දවසේ වැඩ ටික හරියට කරමු.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    pau yako...:baffled:

    හොඳින් ඉල්ලුව කියල අපිට දෙන්නෙ නෑනේ බන්. අනික කලාට පස්සෙ පව් පින් බලන්න මං නෑ ජීවතුන් අතර ඒකි පව් තමයි ඒකයි මං කියුවේ කරපු ගමන් මං මැරෙන්න ඕන කියල.
    මැරෙන කොට කෙහෙල් ගෙඩිය ඇතුලේ තියෙන්න ඕන. ප්‍රියසාදයා තමයි ගලවන්න ඕන
     

    Fixed Deposit

    Member
    Jan 22, 2018
    11
    1
    0
    හොඳින් ඉල්ලුව කියල අපිට දෙන්නෙ නෑනේ බන්. අනික කලාට පස්සෙ පව් පින් බලන්න මං නෑ ජීවතුන් අතර ඒකි පව් තමයි ඒකයි මං කියුවේ කරපු ගමන් මං මැරෙන්න ඕන කියල.
    මැරෙන කොට කෙහෙල් ගෙඩිය ඇතුලේ තියෙන්න ඕන. ප්‍රියසාදයා තමයි ගලවන්න ඕන

    උඔ මැරෙනකොට උඔගේ චුති චිත්තය කොහොම වෙයිද දන්නෙ නැ,උඔගේ ඉලඟ උප්පත්තිය සිද්ධ වෙන්න චුති චිත්තය හැඩගැහිලා තියන විදියට,එතකොට උඔ ශුවර් පෙරේත ලෝකයේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    උඔ මැරෙනකොට උඔගේ චුති චිත්තය කොහොම වෙයිද දන්නෙ නැ,උඔගේ ඉලඟ උප්පත්තිය සිද්ධ වෙන්න චුති චිත්තය හැඩගැහිලා තියන විදියට,එතකොට උඔ ශුවර් පෙරේත ලෝකයේ.

    මු කැරි පෙරේතයෙක් වේලා ඉපදී
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මොනා කොරන්නද.
    හොඳ ලොකු ගානක ඉන්සුවරන්ස් එකක් දානවා.
    ගෙදර උන් හරි ජිවත් වෙයිනෙ
    :) ඔව්. ඒක වගකීමක්. අපි ගියත් උන් ජීවත්වෙන්න එපැයි :sorry:


    හරිම කණගාටුයි මචන් උබට වුනදේට:(
    :sorry::sorry:ගෙනාපුවා ගෙවන්නත් එපැයි bro :sorry:

    hard disk eka format karanawa shred karala daanawa :rolleyes: grill ekakin hil tikak widala daanawa disk eke. Microwave oven ekakata daanawa SSD ekath ekkama :D eetapasse ithin ona deyak wechcha den :rofl:

    :D 7 දවසේ දානේවත් නොදෙයි කියන බය. :D:D partition encrypt කරලා දාපන් මචං ;)


    පාර්ලිමේන්තුව රැස් වෙන දවසක් බලලා දානවා බෝම්බයක්. ඔව්. :rolleyes:
    කාලීන අවශ්‍යතාවක්. :D ඒත් ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ :angry:

    Mey kiyapu hatiyta Nam uma ragapapu wala film wage..:eek:
    :D:D

    Done
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    :yes::yes: Thats the method. But witch religion ? i mean witch one is the truth !
    Buddhism - coz no God can help you at ur final breath, u ur self have to pass that - for that we need to be ready, get practice to , understand