Machan mage bike eke engine eka kela welada?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    machan mage bike eke engine eken amuthu tiki tiki saddayak enawa. meka normalda?

    bike eka pulsar 135 ekak 7000km wage duwala thiyenne machan. :sorry::sorry::sorry:

    video eka balanna. henama podi video ekak. :sorry:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ටැපට් සද්දේ එන්නේ..
    අැජස්ට් කරගන්න පුලුවන්

    මචං ටැපට්ද? ටයිමින් චේන් එකද? :confused:

    ටයිමින් චේන් එක මාරු කරන්න එන්ජිම පලු කරන්න වෙනවද? :sorry::sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    මචං ටැපට්ද? ටයිමින් චේන් එකද? :confused:

    ටයිමින් චේන් එක මාරු කරන්න එන්ජිම පලු කරන්න වෙනවද? :sorry::sorry:

    නෑ බං හෙඩ් එක විතරයි ගලවන්නේ
    සර්විස් එකට දාලා හදා ගනිං. මහ දෙයක් නෙවෙයි
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    නෑ බං හෙඩ් එක විතරයි ගලවන්නේ
    සර්විස් එකට දාලා හදා ගනිං. මහ දෙයක් නෙවෙයි

    තෑන්කස් මචං.

    මචං මේකට විතරක් උත්තරයක් දෙන්න..

    මේ එන්ජින් සද්දෙ නෝමල් නෑ නේද? යාලුවො කීප දෙනෙක් කිව්ව නෝමල් බන් කියල. මට හිතෙන්නෙම අවුලක් තියෙනව කියල.

    මචංටත් හිතෙනව අවුලක් තියෙනව කියල. :sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    චොපර් එකක සද්දයක්නෙ එන්නෙ බන්:rofl::rofl:, ඔක නොර්මල්. ටික දවසකින් හරියයි අලුත් බයික් එකනෙ, ගෙවුනම හරි :P
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    චොපර් එකක සද්දයක්නෙ එන්නෙ බන්:rofl::rofl:, ඔක නොර්මල්. ටික දවසකින් හරියයි අලුත් බයික් එකනෙ, ගෙවුනම හරි :P

    කලින් තිබ්බෙ නෑ මචං. :sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තෑන්කස් මචං.

    මචං මේකට විතරක් උත්තරයක් දෙන්න..

    මේ එන්ජින් සද්දෙ නෝමල් නෑ නේද? යාලුවො කීප දෙනෙක් කිව්ව නෝමල් බන් කියල. මට හිතෙන්නෙම අවුලක් තියෙනව කියල.

    මචංටත් හිතෙනව අවුලක් තියෙනව කියල. :sorry:

    සද්දෙ හැටියට නම් මචං වෙන අවුලක් නෑ..
    ටැපට් සද්දෙ හදාගත්තම හරියයි...