එහෙමම කියන්න බැහැනෙ නොදැන. ෆුල් අනාථ කේස් එකෙන් ඉන්න එකෙක් උනත් බඩු 2ක් 3ක් අහම්බෙන් සෙට් කරන් ඇරලා තියෙන්න පුළුවන්. අනික නොහිතන තැන් වලදි ගෑනු ලයින් වෙලා තියෙනවා මටත් ඕන තරම්. හැබැයි ඒ හැමෝම එක්ක අහු මුළු වල රිංගන්න තරම් ඇම්මක් නැහැ මට. ඒත් එහෙම තියෙන එකෙක්ට යන්න බැරිකමකුත් නැහැ.
Ow ow bari kamak ne.
But meke thiyenne 90% k boru. Bokku udath gahapuwa thiyenawane ban.





