අම්මප ඇත්තනේ....මටත් ඒක දැනුයි කම්පනාවට ආවේ.....
ඒත් මචං රත්තරං කවදාවත් දෙයක් කියල දීල මේකේ එවුන්ගෙන් සල්ලි බලාපොරොත්තු වුනේ නැහැනේ..... ඌට ඕනෙනම් මේකේ එවුන්ට යමක් කියල දෙන කාලේ උගේ වැඩකට යොදල ඒකෙනුත් ගානක් හොයාගන්න තිබුනනේ. ඒක නිසා රත්තරංවයි ඔය කියන දේශකයවයි සමාන කරන්න යන්න එපා......රත්තරංගේ වැඩ වලින් උට ලැබෙන්නේ ආත්ම තෘප්තියක් විතරයි. ඔය දේශකයට වගේ සල්ලි නෙවෙයි.
එහෙමනම් බන් උබ කියන විදියට කඩවල්වල පොත් එහෙම විකුනන්නත් බැ..උබ කියන්නේ බන්..මිනිහෙකුට දැනුමක් ලබා දීලා මුදලක් අය කරන එක වැරදී කියලද?
දැන් බලපන්..අර ආසිරි වනිගරත්න කියන එකාගේ පිස්සු අහන්ඩ කොච්චර මිනිස්සු යනවද සල්ලි දීලා..එතකොට බන්..ප්‍රායෝගිකව මිනිස්සුන්ට සල්ලි හොයන්න ක්‍රම කියලා දීලා මොකෙක් හරි ගානක් ගන්නවනම් ඒකේ තියන වරද මොකද්ද..
උබ බලාපොරොත්තු වෙන්නේ හැම දේම නිකම් හම්බවෙන්න ඕනි කියලද..





