කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    ආ ලාබයි ලාබයි.වඩේ එකක්....ප්ලේන්ටියක්..බාර්ලි එකක්...

    ජබුක් ..ත්‍රෙඩ් එක දාපු එකා මාරක ලිඳ පෙන්නනවා:lol::lol: බලන්න ආපු නංගිලා...මල්ලිලා...හප හප ඉන්න වඩේ එකක් ගන්න....

    වඩේ දෙකක් දියන්, කහට එකක් එක්ක
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ආ ලාබයි ලාබයි.වඩේ එකක්....ප්ලේන්ටියක්..බාර්ලි එකක්...

    ජබුක් ..ත්‍රෙඩ් එක දාපු එකා මාරක ලිඳ පෙන්නනවා:lol::lol: බලන්න ආපු නංගිලා...මල්ලිලා...හප හප ඉන්න වඩේ එකක් ගන්න....

    • රුපියල් දහයක සීනි පොල් කොහු දෙන්ට අයියා.. අයියා හිල තියන වඩේ නැද්ද?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    සෙට් වෙමු වෙලාවක මම නිකං දැනුම දෙන්නම් අප්පා. :lol::lol:

    එහෙම තමා බං.. කම්මැලි කම යන්නත් එක්ක එකෙක් ඉන්න එපැයි ආතල් එකක් දෙන්න. :lol:

    menna kollo:cool:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෙහෙමයි මචන්ලා හැමදේම වංචාවක් ..හැමදේම වැරදි ... වගේ අදහස් තියන එවුන් මේක නොගෙන හිටපල්ලා බන් ..මම හොද විසදුමක් කියන්නද ..මේ සීඩී එකේ පැය තුනක් විතර කවුරු හරි මනුස්සයෙක් උබල සල්ලි ආයෝජනය කරද්දී කරන වැරදි ..හරියට ආයෝජනය කරන විදිය ..පොඩි ගානක් ආයෝජනය කරලා ලොකු ගානක් හොයන්න තියන ට්‍රික්ස් ..කියල දෙනවා කියල හිතමු.එකට උබලගෙන් රුපියල් දාහක් අයකරනවා ..එකට කැමති එවුන් ගිහිල්ලා අහනවා ..මේ එළකිරියේ ගොඩක් එවුන් කෝටිපතියෝ බන් ..කියන කතාවලින් පේනවනේ එක...උන්ට මෙහෙම ඒවා අවශ්‍ය නැ බන් ..එහෙම එවුන් නොගෙන හිටියම ඉවරයි.නොමිලේ නම් බලාපොරොත්තු වෙන්නේ සල්ලි අයකරනවානම් නොගෙන හිටියම ඉවරනේ ..අනික බන් මම අවුරුදු ගානක් එළකිරියේ ...fake හදලා කාටවත් අතල් දෙන්න ආවේ නැනේ බන් ..මම මගේ රියල් account එකෙන් මේක දැම්මේ බය නැතුව ..ගොඩ යන එකෙකුට අනිවා වැදගත් දෙයක් මේකේ තිබුන නිසා ගන්න එක නොගන්න එක උබලගේ වැඩක් ...
     
    • Like
    Reactions: Capital_M

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    උබට හම්බුන ලීෆ්ලට් එක ස්කෑන් නොකර ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහල දාපන් බලන්න :nerd::nerd::nerd::nerd:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ කියන සර් මාතලේ ද? :rolleyes:
    මේක පෞද්ගලික පළිගැනීමක් හෙම නෙවෙයි නේ? :eek:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    කෝටිපතියෙක් වෙන්න මම මගේ කෙල්ලගේ තාත්තව පෙන්නන්නම්.. :lol::lol::lol: එයා පටන් ගත්තේ පටන් මොකුත් නැතුව පොඩියට රට ගිහිල්ලා ඒ සල්ලි ටිකක් ඉතුරු කරලා අනේක විද බාදක මැද්දේ. මගේ කෙල්ල පොඩියි අංකල් රට ඉද්දි.. එහෙම මහන්සි වෙලා අද ලොකු කාර් සේල් එකක් කරනවා, බස් 3ක් කොළබ දුවනවා, ස්ටාෆ් බස් දුවනවා, ලක්ෂ 500ක් විතර වටිනා කොමර්ෂල් බිල්ඩින් එකක් ගැහුවා, පොල් වතු, ඉඩම් රට හැම තැනම.. මේ ඔක්කොම කලේ ඒ මනුස්සයා තනියෙන්, වංචාවක් නොකර තමන්ගේ දාඩිය මහන්සියෙන්.. තවම ඒ මනුස්සයට වයස 50යි ඔන්න. තරුණ කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නේ. :lol::lol: ඉගෙන ගන්න කියපන් ඒ වගේ මිනිස්සුන්ගෙන් මේ වගේ පොඩි පොඩි සුරංගනා කතා කියලා සල්ලි ගරන්නේ නැතුව.

    බුදු කිලර් අයියේ , ඔයාගේ ගැනු ළමයට නංගිලා හෙම නැද්ද ?

    නෑ මම මේ ඇහුවේ අපිත් හිත හොඳ අවංක කොල්ලෝ ඒකයි
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්‍රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්‍රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්‍රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම එකාටම වැදගත් කියලා හිතන්න පුලුවන් කරුනු ඔය සීඩී එකේ තිබුනා බන්..ඒක නිසයි මම පැහැදිලිව කිවුවේ..ගොඩයන්න වැඩ කරන්නේ කොහොමද කියලා තියනවා කියලා..උබ වගේ ගොඩක් ඉහලට ගිය එවුන් අහුවුනේ නැති උනාට බන් මේකේ ඊයේ පෙරෙදත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා අර amazon lanka එකා ගාව ඊ මනි කෝස් කරන්න තුන්දෙනෙක් යන්න හදනවා කියලා ත්‍රෙඩ් එකක්..එකෙකුට 7500ඉලු...ඒ වගේ රැවටෙන එවුන් ඉන්නවා බන්..එහෙම එවුන්ට තමන්ට පේන්නේ නැති සල්ලි හොයන ක්‍රම පස්සේ යනවට වඩා හොදයි ප්‍රායෝගික දේකින් සල්ලි හොයන්න කල්පනා කරන එක..ඒකට පැහැදිලි අත්වැලක් මේ සීඩී එකේ තිබුන..ඒකයි මම බය නැතුව මේක මෙතන දැම්මේ..මම පැහැදිලිව කිඋවා..මේ සීඩී එකේ දේශනේ කරන එකා කෝටිපතියෙක්ද...ඔය ක්‍රම තේරුමක් තියනවාද..නිකම් දෙන්නේ නැද්ද..වගේ ප්‍රශ්න තියන එවුන් නොගෙන හිටපල්ලා කියලා..

    උඹ සරලව කියන්නේ තර්කානුකුල එවුන් පැත්තකට වෙලා මෝඩ එවුන් ටික අන්දලා ගානක් කොටාගන්න ඉඩ දෙන්න කියලද? සක්විති උනත් කියයි උගේ ළඟ සල්ලි දාන්න අකමැති එවුන් යන්ඩ. කැමති අං ආපු එවුන් එන්ඩ කියලා .:lol::lol:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මමත් ඔය CD එක වැදගත්කමක් දකින්නේ නැත. මොකද Internet එකේ ඕනෑතරම් තියනවා මිනිහෙකුට දියණු වෙන්න ඕනනම්.
    1)මම දකින විදියට ඔය CD එක සිංහලන් ඇති. English බැරි Inetnet හරියට use කරලා නැති උන්න ඕක පට්ට සිරා.
    2)CD එක විකුණලා කෝටිපතියෙක් වෙන්න try කරනවා වගෛ මට නම් පෙනන්නේ.
    3)Kuma Iddamallena වාගේ කට්ටියත් කෝටිපතියෙක් උනා ඔය වාගේ programm කරලා. මම දන්නා විදියට ඒවාට ගිය කට්ටිය කෝටිපතියෙක් උනා නම් ලංකාව පට්ට.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ස්කෑන් කරන්න විදපු දුකෙන් අපිට පේනවා මචං උඹ කොච්චර කරුණාව ඇති කෙනෙක්ද කියලා. අයන් කරලා, :cool: ඊට පස්සේ හරි කොලිටියට ස්කෑන් කරලා, :cool: කළර් කරෙක්ෂනුත් කරලනේ මේකට දැම්මේ. උඹ වගේ හොද මිනිහෙක්ගේ යහපත මුන්ට පේන්නෙ නෑ. ඒකයි මුං ඔය එක එක ඒවා කියන්නේ. ඔය එකෙග්ගෙ වත් කතා අහන්න ඕනෙ නෑ බං. ඔන්න ඕඩියෝ එකක් නම් mp3 කරලා අප් කරපං. වීඩියෝ එකක් නම් රිප් කරලා දාපං. එතකොට මුං ඔක්කොම උඹේ හොද කියයි.
     
    :rofl: Kuma Iddamallena positive thinking:lol: මුංගේ ක්ලාස් වල පිටවීමේ දොරටු අලුතෙන් දාන්න උනා. මොකද පොර ගෝලයින්ට ආපස්සට හැරෙන්න එපා ඉස්සරහට යන්න උගන්නලා හැම එකාම ඉස්සරහ දොරෙන් එලියට බහින්නේ:lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ස්කෑන් කරන්න විදපු දුකෙන් අපිට පේනවා මචං උඹ කොච්චර කරුණාව ඇති කෙනෙක්ද කියලා. අයන් කරලා, :cool: ඊට පස්සේ හරි කොලිටියට ස්කෑන් කරලා, :cool: කළර් කරෙක්ෂනුත් කරලනේ මේකට දැම්මේ. උඹ වගේ හොද මිනිහෙක්ගේ යහපත මුන්ට පේන්නෙ නෑ. ඒකයි මුං ඔය එක එක ඒවා කියන්නේ. ඔය එකෙග්ගෙ වත් කතා අහන්න ඕනෙ නෑ බං. ඔන්න ඕඩියෝ එකක් නම් mp3 කරලා අප් කරපං. වීඩියෝ එකක් නම් රිප් කරලා දාපං. එතකොට මුං ඔක්කොම උඹේ හොද කියයි.

    අන්නේකයි සීන්ස් එක. ලඩ්කාවේ හැටි බං. වැරැද්දමයි දකින්නේ. ස්මිත් අයියා චීත්ත රෙද්දකින් බෙල්ලෙ වැල දාගෙනද මන්දා:lol:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    උබට හම්බුන ලීෆ්ලට් එක ස්කෑන් නොකර ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහල දාපන් බලන්න :nerd::nerd::nerd::nerd:

    ලොක්කගේ ෆෝන් එකත් හයි කොලිටි තමයි ඩො.. ඒ ෆෝන් එක තාම රිලීස් කරලත් නෑ.10000මෙගා පික්සල් .PSD ෆොර්මැට් එකෙන්ම සේව් කරන්න පුළුවන්. :lol::lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    අන්නේකයි සීන්ස් එක. ලඩ්කාවේ හැටි බං. වැරැද්දමයි දකින්නේ. ස්මිත් අයියා චීත්ත රෙද්දකින් බෙල්ලෙ වැල දාගෙනද මන්දා:lol:

    යකූ ස්මිත් අයියා ලිව්මක් ලියලා මැරුනොත් එළකිරියේ මෙන්න මුං ටික නිසා තමයි මම මැරුණේ කියලා :shocked::shocked::shocked:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    1250 ගානෙ සී ඩී 8000ක් විකුනගත්තාම නිකම්ම කෝටිපතියෙක් තමයි . ඕවා පරන ට්‍රික්ස් බ්‍රෝ . ජෙහාන්ලත් ඕවා කරලා ඇන ගත්තා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ලොක්කගේ ෆෝන් එකත් හයි කොලිටි තමයි ඩො.. ඒ ෆෝන් එක තාම රිලීස් කරලත් නෑ.10000මෙගා පික්සල් .PSD ෆොර්මැට් එකෙන්ම සේව් කරන්න පුළුවන්. :lol::lol:

    :lol::rofl: පව් යකෝ
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ බන් ..එකයි බය නැතුව මෙහෙම ඒවා දාන්නේ ..ඔය සීඩී එක මට උබල ගත්තත් නැතත් එකයි බන් ..නමුත් ඕක අහපු එවුන් එළකිරියේ ඉන්නවා ..මොනවහරි ඉගනගත්ත එවුනුත් ඉන්නවා...මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට අනුව ඔක්කොම නොමිලේ හම්බවෙන්න ඕනි ..මොකෙක්හරි ගොඩයන ක්‍රමයක් කියල දෙනවනම් එක නොමිලේ නම් එක පට්ට ..එකට සල්ලි ගන්නවානම් එකා හොරෙක් ..ඕක තමයි මේකේ එවුන්ගේ තියරිය ..අනික බලපන්කො ඉන්න කෝටිපතියෝ ගොඩ ...උන්ට කාගෙන්වත් උපදෙස් ඕනි නැ..තනියම ගේම ගහන්නේ ..

    අනික බන් උබල කඩේකට ගිහිල්ල නවකතා පොතක් ගත්තොත් කියවන්න ..සල්ලි දීල නෙමෙයිද ගන්නේ ..එකේ ප්‍රයෝජනවත් දෙයක් තියනවද .. එහෙමනම් පොඩි ළමයි සල්ලි දීල ක්ලාස් යවන්න ඕනිත් නැනේ ඒවත් නොමිලේ කරන්න එපැයි ...දැන් මේකේ ඉන්න ගොඩක් එවුන් කියන්නේ සල්ලි හොයන්න තියන ක්‍රම ඔක්කොම උන් දන්නවා .ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැ .එතකොට ප්‍රයෝගිකව සල්ලි උපයන ක්‍රම ගැන කාටවත් කතා කරන්න ..ක්ලාස් කරන්න බැ ..මුදලක් අයකරල මුකුත් සල්ලි හොයන ක්‍රම උගන්නන්නත් බැ ..

    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..මේ සිඩි එක අහපු එකෙක් බන් මම ..මේක ඇහුවට පස්සේ මේකේ කියන ක්‍රම වලින් සල්ලි හොයන්නත් බැරිනම් ..කිසිම උපදේශයක් තමන්ගේ ජීවිතේට ලැබෙන්නෙත් නැත්තම් ..එහෙමනම් ඇවිල්ල කතාකරපල්ලා ..අනික් ඒවා ඔක්කොම පුහු තර්ක විතරනේ බන් ...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    මල පැනලා යකෝ මල පැනලා
    reputation_neg.gif
    කෝටිපතියෙක් වෙන්න ආස... 01-23-2018 11:19 AM -rep ubata cd epa nam wena thread ekak balaganin

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kat4ever