කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එවපන් මට CD එකක්. හැබැයි මම ඒක RIP කරලා Internet එකට දානවා. හාද? මොකද මම ලබා ගත්ත දැනුම නිකං තියා ගන්න කැමති නෑ. :rolleyes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ සරලව කියන්නේ තර්කානුකුල එවුන් පැත්තකට වෙලා මෝඩ එවුන් ටික අන්දලා ගානක් කොටාගන්න ඉඩ දෙන්න කියලද? සක්විති උනත් කියයි උගේ ළඟ සල්ලි දාන්න අකමැති එවුන් යන්ඩ. කැමති අං ආපු එවුන් එන්ඩ කියලා .:lol::lol:
    අර කතාවකුත් තියෙන්නේ මචං....ඇඳුම් මහන එකෙක් ඇවිත් රජ කෙනෙකුට කියලා තමන්ට ලෝකේ තියෙන ලස්සනම, වටිනාම, සුවපහසුම ඇඳුම මහන්න පුළුවන්. හැබැයි ඒක පේන්නේ බුද්ධිමතුන්ට විතරයි කියල. අන්තිමට ඌ රජාව හෙළුවෙන් පාරේ ඇරියා. රජා හිතුවේ තමන්ගේ බුද්ධියේ අඩුවක් නිසා තමන්ට ඇඳුම පෙන්නේ නැහැ කියල. ඒත් පේනවා වගේ හිටියා. මහා ඇමතිලත් කට පියාගෙන හිටියා රජතුමා ඇඳුමක් ඇඳලා නැහැ කියලා කිවුවොත් තමන් බුද්ධිය පිළිබඳව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. රට වැසියොත් හිතුවා තමන් බුද්ධිමත් නැති නිසා ඇඳුම පෙන්නේ නැහැ කියලා. අන්තිමට පොඩි එකෙක් තමා කියන්නේ "අන්න රජතුමා හෙළුවෙන් යනෝ" කියල.

    අපේ රටේ වෙන සමහර දේවලුත් ඒවගේ තමා.....
    බුද්ධිමත් කෙනෙක් යම් කිසි දෙයක් ගැන ප්‍රශ්න කලහම එක උගේ කුහක කම කියල ඌව නිහඬ කරන්න හදන්නේ.....
    එතකොට අනිත් උනුත් බය වෙනවා කුහකයා කියන ලේබලේ වදියි කියලා.
    අන්දගන්න පුළුවන් උන් ටික අන්දගෙන පාටියට එක්කගෙන යනවා.....:rofl:
     
    Last edited:
    • Like
    Reactions: kat4ever

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ බන් ..එකයි බය නැතුව මෙහෙම ඒවා දාන්නේ ..ඔය සීඩී එක මට උබල ගත්තත් නැතත් එකයි බන් ..නමුත් ඕක අහපු එවුන් එළකිරියේ ඉන්නවා ..මොනවහරි ඉගනගත්ත එවුනුත් ඉන්නවා...මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට අනුව ඔක්කොම නොමිලේ හම්බවෙන්න ඕනි ..මොකෙක්හරි ගොඩයන ක්‍රමයක් කියල දෙනවනම් එක නොමිලේ නම් එක පට්ට ..එකට සල්ලි ගන්නවානම් එකා හොරෙක් ..ඕක තමයි මේකේ එවුන්ගේ තියරිය ..අනික බලපන්කො ඉන්න කෝටිපතියෝ ගොඩ ...උන්ට කාගෙන්වත් උපදෙස් ඕනි නැ..තනියම ගේම ගහන්නේ ..

    අනික බන් උබල කඩේකට ගිහිල්ල නවකතා පොතක් ගත්තොත් කියවන්න ..සල්ලි දීල නෙමෙයිද ගන්නේ ..එකේ ප්‍රයෝජනවත් දෙයක් තියනවද .. එහෙමනම් පොඩි ළමයි සල්ලි දීල ක්ලාස් යවන්න ඕනිත් නැනේ ඒවත් නොමිලේ කරන්න එපැයි ...දැන් මේකේ ඉන්න ගොඩක් එවුන් කියන්නේ සල්ලි හොයන්න තියන ක්‍රම ඔක්කොම උන් දන්නවා .ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැ .එතකොට ප්‍රයෝගිකව සල්ලි උපයන ක්‍රම ගැන කාටවත් කතා කරන්න ..ක්ලාස් කරන්න බැ ..මුදලක් අයකරල මුකුත් සල්ලි හොයන ක්‍රම උගන්නන්නත් බැ ..

    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..මේ සිඩි එක අහපු එකෙක් බන් මම ..මේක ඇහුවට පස්සේ මේකේ කියන ක්‍රම වලින් සල්ලි හොයන්නත් බැරිනම් ..කිසිම උපදේශයක් තමන්ගේ ජීවිතේට ලැබෙන්නෙත් නැත්තම් ..එහෙමනම් ඇවිල්ල කතාකරපල්ලා ..අනික් ඒවා ඔක්කොම පුහු තර්ක විතරනේ බන් ...

    අපි ඉල්ලුවේ උබ මේක ගැන අපිට කිව්වා, අපිව දැනුවත් කළා.. උබ හොද එකා තමා. ඉතින් තවත් හොද වෙන්න අපිත් එක්ක ඔය CD එකේ RIP එකක් සෙයාර් කරන්න කියලානේ. ඉතින් ඒකට කුලප්පු වෙන්නේ මොකෝ..? :eek::eek::oo:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මල පැනලා යකෝ මල පැනලා
    reputation_neg.gif
    කෝටිපතියෙක් වෙන්න ආස... 01-23-2018 11:19 AM -rep ubata cd epa nam wena thread ekak balaganin

    :lol::lol::lol::lol:

    ඔය නම් මේ ත්‍රෙඩ් එක දාපු එකා නෙවෙයි වෙන්න ඇති බං. මේවගේ තේර්ඩ් වලට පැනල ඔයවගේ ආතල් ගන්න එවුන් ටිකක් මේකේ ඉන්නවා....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ බන් ..එකයි බය නැතුව මෙහෙම ඒවා දාන්නේ ..ඔය සීඩී එක මට උබල ගත්තත් නැතත් එකයි බන් ..නමුත් ඕක අහපු එවුන් එළකිරියේ ඉන්නවා ..මොනවහරි ඉගනගත්ත එවුනුත් ඉන්නවා...මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට අනුව ඔක්කොම නොමිලේ හම්බවෙන්න ඕනි ..මොකෙක්හරි ගොඩයන ක්‍රමයක් කියල දෙනවනම් එක නොමිලේ නම් එක පට්ට ..එකට සල්ලි ගන්නවානම් එකා හොරෙක් ..ඕක තමයි මේකේ එවුන්ගේ තියරිය ..අනික බලපන්කො ඉන්න කෝටිපතියෝ ගොඩ ...උන්ට කාගෙන්වත් උපදෙස් ඕනි නැ..තනියම ගේම ගහන්නේ ..

    අනික බන් උබල කඩේකට ගිහිල්ල නවකතා පොතක් ගත්තොත් කියවන්න ..සල්ලි දීල නෙමෙයිද ගන්නේ ..එකේ ප්‍රයෝජනවත් දෙයක් තියනවද .. එහෙමනම් පොඩි ළමයි සල්ලි දීල ක්ලාස් යවන්න ඕනිත් නැනේ ඒවත් නොමිලේ කරන්න එපැයි ...දැන් මේකේ ඉන්න ගොඩක් එවුන් කියන්නේ සල්ලි හොයන්න තියන ක්‍රම ඔක්කොම උන් දන්නවා .ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැ .එතකොට ප්‍රයෝගිකව සල්ලි උපයන ක්‍රම ගැන කාටවත් කතා කරන්න ..ක්ලාස් කරන්න බැ ..මුදලක් අයකරල මුකුත් සල්ලි හොයන ක්‍රම උගන්නන්නත් බැ ..

    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..මේ සිඩි එක අහපු එකෙක් බන් මම ..මේක ඇහුවට පස්සේ මේකේ කියන ක්‍රම වලින් සල්ලි හොයන්නත් බැරිනම් ..කිසිම උපදේශයක් තමන්ගේ ජීවිතේට ලැබෙන්නෙත් නැත්තම් ..එහෙමනම් ඇවිල්ල කතාකරපල්ලා ..අනික් ඒවා ඔක්කොම පුහු තර්ක විතරනේ බන් ...

    බය උනා මචන්. :shocked::shocked:
    පොඩි ළමයි සල්ලි දීල ක්ලාස් යවන්නේ ඒ සබ්ජෙට් එක ඉගෙන ගෙන ඒකෙන් උපාදි හරි වෙන සුදුසුකම් හරි තියන ගුරුවරු ගාවට. මොකද මේ සිඩී වෙලෙන්දා කෝටිපතියෙක් වෙච්ච එකෙද්ද නෑනේ. ඌ මේ සීඩී ටික විකුනලා කෝටිපතියෙක් වෙන්න ට්‍රයිකරන ඩයල් එකක්.
    නවකතා පොත් ගොඩක් වෙලාවට සල්ලි දීලා ගන්නෙ නෑ. ඒකට තමයි පුස්තකාල තියන්නේ.

    දියුනු වෙන්න හරි උපදෙසක් දැම්මනම් මෙහෙම ලිං කැපෙන්නේ නෑ මචන්. එහෙනං රත්තරං, හරි දියුනු වෙන්න උපදෙස් දීලා තියන අනිත් උන් හරි ඉන්න ඕනේ ලිං පතුලටත් පහලින්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1250 ගානෙ සී ඩී 8000ක් විකුනගත්තාම නිකම්ම කෝටිපතියෙක් තමයි . ඕවා පරන ට්‍රික්ස් බ්‍රෝ . ජෙහාන්ලත් ඕවා කරලා ඇන ගත්තා

    මාත් මෙ කියන්න හැදුවා විතරයි...

    :lol::lol::lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ඔය නම් මේ ත්‍රෙඩ් එක දාපු එකා නෙවෙයි වෙන්න ඇති බං. මේවගේ තේර්ඩ් වලට පැනල ඔයවගේ ආතල් ගන්න එවුන් ටිකක් මේකේ ඉන්නවා....

    :yes::yes: ස්මිත් අයියා ඒ තරම් නරක නෑ
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    අඩෝ.. සිරාවට මම ඕවා දැනගෙන නෙවේ යාලු උනේ එයා එක්ක. ඒකාලේ යාලු උනාට පස්සේ කොල්ලෝ විහිලු කරද්දී දැනගත්තේ මෙයාලගේ තාත්තට බස් තියෙනවා බිස්නස්මෑන් කෙනෙක් කියලා. :lol:

    පස්සෙන් ගියාද. උබත් අබලයා වගේ පොස් kella පස්සේ යන්නැති නේද :oo::rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ubata cd epa nam wena thread ekak balaganin
    ඒ කියන්නේ CD ඔයාගේ... :lol:

    මේ කියන සර් මාතලේ ද? :rolleyes:
    මේක පෞද්ගලික පළිගැනීමක් හෙම නෙවෙයි නේ? :eek:

    මෙහෙම ඇහුවේ හැමදේම හෙළිවෙන විදියට අහුවෙන්න කරලා නිසා... :rolleyes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..

    එහෙම දැන දැනත් එළකිරියෙම මේක දැම්මේ ඇයි කියන එකයි මගේ සුට්ටං මොළේට වැටහෙන්නේ නැත්තේ... :dull:

    මේක ඔය දුරකථන අංකය අයිති පුද්ගලයාට මඩ ගැහීමක් නෙවෙයි නම්,
    ඔබතුමා දුර දිග දිග බලනවා හොඳටෝම මදි smith500 අයියේ... :(
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එහෙම දැන දැනත් එළකිරියෙම මේක දැම්මේ ඇයි කියන එකයි මගේ සුට්ටං මොළේට වැටහෙන්නේ නැත්තේ... :dull:

    මේක ඔය දුරකථන අංකය අයිති පුද්ගලයාට මඩ ගැහීමක් නෙවෙයි නම්,
    ඔබතුමා දුර දිග දිග බලනවා හොඳටෝම මදි smith500 අයියේ... :(

    මම සීඩී එක විකුණන එකා නෙමේනේ බන් ..මම මේ සීඩී එක අහල තියනවා .එච්චරයි.මේකේ ගොඩයන්න හිතන එවුන්ට ජිවිතයට එකතුකරගන්න පුළුවන් වැදගත් කරුණු තියනවා .මම මේක ඇහුවනේ ..අහපු නිසයි බය නැතුව මෙතන දැම්මේ..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    දැන් ඕක බලලා උඹ කෝටිපතියෙක් උනාද? :rolleyes: