කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    මට බලෙන් සෙට් උන සීන් එක උනේ. මම ගැන දන්න උන් දන්නවා මුල කතාව. :P

    ශේප් එකේ කෙටියෙන් කොටලා කියහන්කෝ. අපිත් ඔය ලව් සීන් වලින් මොටිවෙට් වෙනවා .
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ත්‍රෙඩ් දාන්නම රිදිලා පව් අහ්හ් :lol::lol::lol:

    අනේ හුත්තිගෙ කොල්ලෝ මේ අහපං ගොං කැරියා මට නම් ඇති පුකේ අමාරුවක් නෑ, තෝ මෙතන රුපියල් 1000 හොයාගන්න මේ සීඩී විකුණන්න ගිහින් පුක ඉරාගෙන තවත් හැමනෙන්න හදන්න එපා. පකෝ නැති පකවල් පෙන්නන්න සිප් එක ඇරලා අන්තිමේ හුත්ත පෙන්නගෙන මෙතන ඇඹරි ඇඹරී ඉන්දැද්දී පව් කියලා හිතිල මගේ අතින් සල්ලි වියදම් කරලා ගත්තු එකක් ත්‍රෙඩ් එකක් දාලා මේ ත්‍රෙඩ් එක හයි ජැක් කලේ. තොපි වගේ වේසිගෙ පුතාලට අනුකම්පා කරන එකට ඇට තලන්න ඕනේ. මට නම් තොගෙ පකේ සීඩී එපා. එදා වේල හොයාගන්න ක්‍රමයක් නැත්තම් මෙහෙම ඔන්ලයින් කිච නොවී එක එකාගේ සීඩී විකුණන්නේ නැතුව හිඟා කාපං ඒක නම්බුයි. බොරුවක් කරද්දී අහු නොවෙන්න කරපං මීට පස්සෙවත්. තෝම වැඩේ වරද්දගෙන මෙතන හොටු පෙරලා දැං පකේ ටෝක් එපා
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ හෑන්ඩ් බිල අපේ ගෙවල් පැත්තේ ටවුන් එකේ බෙදල තිබුන එකක් .මගේ යාලුවෙකුට හම්බවෙලා පොර මේ නම්බර් එකට කතාකරල මේ කියන CD එක ගෙන්නාගෙන තිබුන .පොර අහල මටත් දුන්න අහන්න .මමත් ඇහුවා .මේ සර්ගේ වැඩසටහන් ප්‍රසිද්ද ටවුන් වල තිබිල තියනවා .හැබැයි ගිය එකෙක් මලාට කියන්නේ නැ .ඒක තමයි අපේ කුහක සිංහල එවුන්ගේ හැටි .මම වයස විසිඅට වෙද්දී ණය නොවී මටම කියල ගේකුත් හදාගෙන ..ණය නොවී වාහනෙකුත් අරගෙන පිළිවෙලක් වෙච්ච එකෙක් එක හින්ද මට තව එකෙක් දියුණු වුනා කියල ඉරිසියාවක්වත් .ප්‍රශ්නයක්වත් නැ එකයි මේක එළකිරියේ දාන්න හිතුවේ.

    උඹ ඕක සල්ලි දීලා ගත්තේ නෑනේ. උඹත් යාලුවෙක්ගෙන් නිකංනේ ඉල්ලගත්තේ. එහෙම තියෙද්දීත් උඹ මේකේ මෙම්බර් කෙනෙක්ට සද්දේ දානවා "හැමදේම නිකන් හම්බෙනකන් ඉන්නවා...බ්ලාහ් බ්ලාහ්.." එහෙම හොඳයිද?

    අනික උඹ දියුණු උනේ උඹ රස්සාවක් කරලද? නෑනේ.නැතුව මේක අහලද නෑනේ. ඒලෙවල් කෙල උනාට පස්සේ නිකම් හම්බෙච්ච අක්කර 10 පොල්වත්තේ පොල්ටික විකුනලානේ. ඕකනේ ඇත්ත.

    නමුත් මචන් හැමෝටම උඹට වගේ දෙමාපිය දායාද නැහැනේ. ඉතින් උන් ගොඩයන්න ඕනේ බින්දුවේ ඉඳලා. ඉතින් උඹ ඔච්චර කොලිටියට ස්කෑන් කරලා එඩිට් කරලා කලර් කරෙක්ෂන් කරලා දාන වෙලාවේ ඕක අප්ලෝඩ් කළා නම් හරිනේ ලොකු සීන් නැතුව.

    අපේ එවුන් සල්ලි දීලා ගන්න ඕනේ සොෆ්ට්වෙයා වල ඕනේ තරම් ලින්ක්ස් දාන්නේ ඒවා වැරදියි කියල නොදැන නෙමෙයි බන්. එක තමයි ලංකාවේ හැටි.
     
    Last edited:

    ආපෝ මේ අම්ම අප්ප මහන්හසියෙන් හම්බු කරපු එක විකුණගෙන කාලා මෙතන ඔන්ලයින් පොරක් වෙන්න හදන හිඟන්නෙක්ද බං:lol: මූ ස්කෑන් කරපු එකක් නෑ බං, අර දාලා තියෙන්නේ මූම ඩිසයින් කරලා මුගේම නොම්මරේ දාලා හදපු ලීෆ්ලට් එකක්ද කොහෙද බං. මුගේ පකේ ටෝක් නිකම් සර්ගෙ සීඩී එක අහලා හතර මහ නිධානේ පහල වෙච්චි එකා වගේ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ පොන්නයෙක්නේ බැලින්නම්:lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ස්මිත් පොන්ස් උගේ අම්මට හුකලා පුකේ ඇරලා බුදියගන්න කියලා රෙප් කපලා. :lol: පව් යකෝ තෝව වදලා උස් මහත් කරලා මහන්සියෙන් හම්බු කරපු පොල් වත්තත් ලියලා දුන්න මනුස්සයට අහක ඉන්න එවුන් ලව්වා පුකේ අරින්න කතා කරන එක මනුස්සකමක්ද?:rofl:

    සුදූ නිකම් මගේ කට අවුස්සගන්න එපා තොට රෙද්දිත් මේව මතක් වෙලා රෙන එකත් එපා වෙයි තව කියෝගෙන ආවොත්. ඒ නිසා කටයි පුකයි වහගෙන වෙච්චි වැරැද්දට අච්චු ලැබේවා ගමට යන්ට මට රෙද්ද ලැබේවා කියලා වැඩක් බලාගන්ට
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මෙහෙමයි මචෝ උබ සිරාවටම හොද හිතින් අපේ කොල්ලෙක්ට ගොඩ යන්න පුලුවන් වෙන්න කියලා මේ ත්‍රෙඩ් එක දැම්මද දන්නෑ හැබැයි මචං ඔය කියන සර් කාරයා සිරාම ඩයල් එකක්නං අනිත් උන්ට කියලා දෙන්න කලින් සිරාවටම ඌත් සල්ලි හොයලා කෝටිපතියෙක් වෙලා ඉන්න එපැයි....හැබැයි කෝටිපතියෙක් වෙලා තියෙන්න ඕනෙ "කෝටිපතියෙක් වෙන හැටි" ගැන රට වටේ දේශනා තියලා වෙන්න නං බෑ ඈ:lol:....ඌ සිරාම ඩයල් එකක්නං උගෙ ආදායම් මාර්ගය ඒක නොවිය යුතුයි....ඌ උගෙම මෙතඩ් එකකට ගොඩ ගිහින් ඊටපස්සෙ තවත් ලංකාවේ කොල්ලෙක්ට ගොඩ යන්න ගොඩ යන පාර පෙන්නන එකෙක් නං අන්න ඌ සිරා ඩයල් එකක් හැබැයි එහෙම කෝටිපතියෙක් වෙච්ච එකෙක් පුක ඉරාගෙන වදන් දාල හෑන්ඩ් බිල් ගහගෙන කොපි කරන්න තහනම් කියලා ගහගෙන 1000ට දෙදහට CD විකුණයිද කියලා උබම හිතලා බලපන් සමහර විට හදන්න ගිය කොස්ට් එක විදිහට 1000ක් හරි ගත්තා කියමුකො ඒක අවුලක් නෑ හැබැයි සිරාවටම ඌට ඕන ඌ ආපු පාරෙ තව එකෙක්ව එවන්නනං ඒ ගන්න CD එක එකෙක් බලනවට වඩා කොපි කරලා හරි 10ක් බලනවට ඌ කැමති වෙන්න ඕන....ඉතිං මේකෙන් අපිට ගන්න තියන නිගමනය මුගේ ආදායම් මාර්ගය තමා "කෝටිපතියෙක් වෙන හැටි" ගැන රට වටේ දේශන තියන එක ඒ වගේම ඒවා කරලා ඇත්තටම කෝටිපතියො උන එකෙක් දෙන්නෙකුත් ඇති නිකං හිතපන්කො " ෆයිවර් වලින් කෝටිපතියෙක් වෙන මග" කියලා පතරංග ටෝක් දාල සෙමිනා එකක් කරන්න අපිටත් පුලුවන්නෙ බං ඒ වගේම සෙමිනා එකේ ගිග් එකක් දාන තැන ඉදන් සල්ලි අතට ගන්න එක වෙනකං කියලා දෙන්නත් පුලුවන් එකක්වත් බොරු නෙවෙයි හරියට කරොත් කෝටිපතියෙක් වෙන්නත් පුලුවන් එහෙම උන එවුනුත් ඕනතරං ඉන්නවා...ඒ කියන්නෙ මෙච්චරයි "කෝටිපතියෙක් වෙන මෙතඩ් එක සරලයි" ඒත් ඒ මෙතඩ් එක ෆලෝ කරලා කෝටිපතියෙක් වෙන්න ඌ තව ගොඩාක් දේවල් හදාගන්න ඕන අමුම කට්ටක් කන්න ඕන අන්තිමට එතෙන්ට යන්නෙ 1/1000යි.....හැබැයි ඒ මෙතඩ් එක කියලා දෙන්න සෙමිනා කරලානං ලේසියෙන් කෝටිපතියෙක් උනහැකි ඔය ඇමේසන් ලංකා උන් එහෙම කරන්නෙ ඒකනෙ.....ඔය බුවා කරන්නෙත් ඒවගේ එකක් වගේ ඒ කියන්නෙ ඌ කියලා තියන මෙතඩ් හරියටම හරි කරොත් ගොඩ ගියැහැකි ඇති....ඒත් ඇත්ත කතන්දරේ අරක තමා....:rofl:

    ප.ලි :-රත්තරං අයියා කවදාවත් කෝටිපතියෙක් වෙන හැටි කියලා දෙන්න සල්ලි ගත්තද බං ඌ උගෙන මෙතඩ් එකකට ගොඩ ගියා ගොඩගිහිං තව සිංහල කොල්ලෙක්ට ගොඩ යන්න දන්න මෙතඩ් මේකෙ ත්‍රෙඩ් දාල කියලා දුන්නා නැත්තං උටත් තිබ්බෙ නැතෑ "වරෙන් සල්ලිකාරයෙක් වෙන්න" කියලා උගෙ ත්‍රෙඩ් ටික එකතු කරලා pdf එකක් හදලා "ඔබත් අඩු ආදයම් ලාභීද?? පුක ඉරාගෙන වැඩ කරත් ගොඩ යන්න බැයිද??ගාමන්ට් කෙල්ලොවත් ඔබව පඩේකට වත් ගනන් ගන්නැද්ද??ලිංගික ජීවිතය අසාර්ථකද?? :lol:වගේ පතරංග ටොක් ටිකක් දාල කෝටිපතියෙක් වීමේ පහසුම මග කියලා ඩොලර් 10කට විතර pdf එක විකුණන්න....දැන්වත් තේරුම් ගනිං ඇත්තටම උගෙම මෙතඩ් එකකට සල්ලි හොයපු එකාට "සල්ලි හොයන හැටි" කියලා දීලා සල්ලි හොයන්න ඕන නෑ බං :rofl:

    Well said machan:yes:

    කෙල්ලට සහෝදරියෝ නැද්ද මස්සිනේ

    :lol::lol:

    මාමාකාරයා නෙවෙයි යකෝ උබනෙ බං සිරාම ඩයල් එක:lol:....මාමා කෝටිපතියෙක් උනේ කටු කාල එකතු කර ගත්ත සල්ලි වලින් බිස්නස් කරලා අමුම කටු කාලා බඩට හරියට කෑමක් නොකා නිදිමරාගෙන අවුරුදු 30ක් විතර පට්ටම ගේමක් ගහලනෙ ඒත් උබ බලහන්කො උබ ගොඩ ගියෙ ඒ කෝටිපති බුවාගෙ දුවව සෙට් කරගෙන :rofl:අන්න යකෝ මෙතඩ් දැන්ම දාපන් ත්‍රෙඩ් එකක් අන්න ඒ මෙතඩ් එකට ගොඩයන හැටි
    ගැන:rofl

    Ado ubanam lucky. ara kathawak tyenne thamange thaththa duppath wena eka waradak newe eth wifege thatta duppath unot eka waradak kyala. :lol:

    ස්කෑන් කරන්න විදපු දුකෙන් අපිට පේනවා මචං උඹ කොච්චර කරුණාව ඇති කෙනෙක්ද කියලා. අයන් කරලා, :cool: ඊට පස්සේ හරි කොලිටියට ස්කෑන් කරලා, :cool: කළර් කරෙක්ෂනුත් කරලනේ මේකට දැම්මේ. උඹ වගේ හොද මිනිහෙක්ගේ යහපත මුන්ට පේන්නෙ නෑ. ඒකයි මුං ඔය එක එක ඒවා කියන්නේ. ඔය එකෙග්ගෙ වත් කතා අහන්න ඕනෙ නෑ බං. ඔන්න ඕඩියෝ එකක් නම් mp3 කරලා අප් කරපං. වීඩියෝ එකක් නම් රිප් කරලා දාපං. එතකොට මුං ඔක්කොම උඹේ හොද කියයි.

    :lol::lol:

    උඹ ඕක සල්ලි දීලා ගත්තේ නෑනේ. උඹත් යාලුවෙක්ගෙන් නිකංනේ ඉල්ලගත්තේ. එහෙම තියෙද්දීත් උඹ මේකේ මෙම්බර් කෙනෙක්ට සද්දේ දානවා "හැමදේම නිකන් හම්බෙනකන් ඉන්නවා...බ්ලාහ් බ්ලාහ්.." එහෙම හොඳයිද?

    අනික උඹ දියුණු උනේ උඹ රස්සාවක් කරලද? නෑනේ.නැතුව මේක අහලද නෑනේ. ඒලෙවල් කෙල උනාට පස්සේ නිකම් හම්බෙච්ච අක්කර 10 පොල්වත්තේ පොල්ටික විකුනලානේ. ඕකනේ ඇත්ත.

    නමුත් මචන් හැමෝටම උඹට වගේ දෙමාපිය දායාද නැහැනේ. ඉතින් උන් ගොඩයන්න ඕනේ බින්දුවේ ඉඳලා. ඉතින් උඹ ඔච්චර කොලිටියට ස්කෑන් කරලා එඩිට් කරලා කලර් කරෙක්ෂන් කරලා දාන වෙලාවේ ඕක අප්ලෝඩ් කළා නම් හරිනේ ලොකු සීන් නැතුව.

    අපේ එවුන් සල්ලි දීලා ගන්න ඕනේ සොෆ්ට්වෙයා වල ඕනේ තරම් ලින්ක්ස් දාන්නේ ඒවා වැරදියි කියල නොදැන නෙමෙයි බන්. එක තමයි ලංකාවේ හැටි.

    Dannm mu gilila marei yako :lol::lol:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ඉතිං බං උඹ ඔච්චර පරාර්ථකාමී නම් CD එක කොපි කරලා කොහෙට හරි අප් කරලා ලින්ක් එක මෙතන දාපන්කෝ.........මම මේ නිකමට කියන්නේ.....උඹගේ ස්ටොරිය කියෙවුවහම මට හිතුන එක.....
    අනේ නිකන් දීපන්කො බන් ...අගේ කරන්නේ නැතිව..
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉතිං බං උඹ ඔච්චර පරාර්ථකාමී නම් CD එක කොපි කරලා කොහෙට හරි අප් කරලා ලින්ක් එක මෙතන දාපන්කෝ.........මම මේ නිකමට කියන්නේ.....උඹගේ ස්ටොරිය කියෙවුවහම මට හිතුන එක.....
    අනේ නිකන් දීපන්කො බන් ...අගේ කරන්නේ නැතිව..

    apitatath update karala dannako balanna

    ඌට කේන්ති යනවා ඕක කියන්න එපා :no: මාත් ඕකම අහලා පොරට රිදිලා රෙප් කපලා. හැබැයි වැරදිලා පොර ලියලා තියෙන්නේ උගේම අම්මට එව්වා මෙව්වා කරලා බුදියගනින් කියලා :rofl::lol: පව් බං අර අසරණ ගෑණි මූව උස් මහත් කරලා පොල් වත්තත් ලියලා දීලා. ඒවා විකුණලාලු මූ මේ කෝටිපති ඇක්ට් එක කරන්නේ. මුංගේ තාත්තාට දැන් නම් හිතෙනවා ඇති සරම ඇයි පැත්තකට විසි කලේ කියලා
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උඹ ඕක සල්ලි දීලා ගත්තේ නෑනේ. උඹත් යාලුවෙක්ගෙන් නිකංනේ ඉල්ලගත්තේ. එහෙම තියෙද්දීත් උඹ මේකේ මෙම්බර් කෙනෙක්ට සද්දේ දානවා "හැමදේම නිකන් හම්බෙනකන් ඉන්නවා...බ්ලාහ් බ්ලාහ්.." එහෙම හොඳයිද?

    අනික උඹ දියුණු උනේ උඹ රස්සාවක් කරලද? නෑනේ.නැතුව මේක අහලද නෑනේ. ඒලෙවල් කෙල උනාට පස්සේ නිකම් හම්බෙච්ච අක්කර 10 පොල්වත්තේ පොල්ටික විකුනලානේ. ඕකනේ ඇත්ත.

    නමුත් මචන් හැමෝටම උඹට වගේ දෙමාපිය දායාද නැහැනේ. ඉතින් උන් ගොඩයන්න ඕනේ බින්දුවේ ඉඳලා. ඉතින් උඹ ඔච්චර කොලිටියට ස්කෑන් කරලා එඩිට් කරලා කලර් කරෙක්ෂන් කරලා දාන වෙලාවේ ඕක අප්ලෝඩ් කළා නම් හරිනේ ලොකු සීන් නැතුව.

    අපේ එවුන් සල්ලි දීලා ගන්න ඕනේ සොෆ්ට්වෙයා වල ඕනේ තරම් ලින්ක්ස් දාන්නේ ඒවා වැරදියි කියල නොදැන නෙමෙයි බන්. එක තමයි ලංකාවේ හැටි.

    උබ හිතනවද මම නිකම් මොකෙක් හරි සල්ලි හොයන ක්‍රම තියනවා කියල සීඩී එකක් ගෙනත් දුන්නම ..එක අහල රැවටිලා ..මෙතන ත්‍රෙඩ් දායි කියල..එහෙමනම් බන් මම අර amazon lanka එකාගේ ඒවටත් හුරේ දාන්න එපැයි ...මම කිවුවේ මෙච්චරයි මචන් ..මම අහපු සීඩී එකේ තියන දේවල් මනුස්සයෙකුට වැදගත් කියල හිතුනා ..එක නිසා මම එක මෙතන දැම්මා ...කැමති එවුන් ගනිල්ලා ...එච්චරයි ...

    මට දෙමවූපියන්ගෙන් ලැබිච්ච පොල් අක්කර දහයක් තියනවා තමයි ..එකෙන් මට අදායමක් එනවා .ඒ අදායමෙන් මම ලෝකේ පුරා ඇවිදිනවා .මට මචන් මේකේ ඉන්න එවුන් හිතනවා වගේ කාගෙවත් සීඩී විකුනන්න අමාරුවක් නැ..මනුස්සයෙකුට ප්‍රයෝජනවත් දෙයක් ඔකේ තිබුන හින්ද මහන්සිවෙලා මෙතන දැම්මේ..අකමැති එවුන් නොගෙන හිටපල්ලා .. එතනිං ඔය කතාව ඉවරයි බන් ..ඔහොම විකුණන එක හරිද ..වැරදිද ..ඕව මට අදාළ නැ බන් ..
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඌට කේන්ති යනවා ඕක කියන්න එපා :no: මාත් ඕකම අහලා පොරට රිදිලා රෙප් කපලා. හැබැයි වැරදිලා පොර ලියලා තියෙන්නේ උගේම අම්මට එව්වා මෙව්වා කරලා බුදියගනින් කියලා :rofl::lol: පව් බං අර අසරණ ගෑණි මූව උස් මහත් කරලා පොල් වත්තත් ලියලා දීලා. ඒවා විකුණලාලු මූ මේ කෝටිපති ඇක්ට් එක කරන්නේ. මුංගේ තාත්තාට දැන් නම් හිතෙනවා ඇති සරම ඇයි පැත්තකට විසි කලේ කියලා

    මචන් ..මම උබේ රේප් කැපුවේ නැ සුදෝ:lol: ..මම කලින් දවසක උබේ රේප් කපලා ..දැන් කපන්න දෙන්නේ නැ ..මෙතන උබ හැසිරෙන විදියෙන් පේනවා බන් උබේ හැදියාව ..එතකොට මිනිස්සු රේප් කපනවා තමයි ...මගෙනම් දැනට තුන්දෙනයි රේප් කපල තියෙන්නේ ..අනික් ඔක්කොම රේප් දීල
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඕකෙ තියන් වටිනාම කරුන අපිටත් දැනගන්බ කියපන්කො. නැත්තැන් සාදාරණ සැකයක් එනව මේක උබෙ මාකටින් වැඩක් කියල.