කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    මොකෝ කියන්නේ මචන්ලා.. මගේ කෝට් එක ෆ්‍රී ඩිලීට් කරලා දෙනවද නැත්නම් රු. 1500/= වගේ අරන් ඩිලීට් කරන්නද? :lol::lol:

    :rofl::rofl::rofl:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෝ මේ මියුරුවා....
    අරූගේ රෙදි ගැලවෙනකන් උදේ ඉඳන් බලන් හිටිය......
    රෙදි ගැලවුනාට පස්සේ ඌත් මිසිං......
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මකන්නේ නැතුව කොහොමද බං ඌව එක්ස්පෝස් උනානේ අන්තිමේදී:lol: ඌ මට හෙන තග දාලා පී ඇම් එකක් දාලා තිබ්බා වැඩේ ගොඩින් බේරමු කියලා. පව් බං සමනලයෙක් වගේ කොල්ලෙක් නිසා මම ආයේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලෙත් නෑ:lol: පොරගේ නම තමයි නුවන්. පොරම තමා සීඩී වැඩේ කරන්නෙත්. නමේ හැටියට මොලේ තිබ්බනම් මේ වගේ ගොං වැඩක් කරයිද බං:lol:

    ස්මිත් 500 මහතාගේ මූණු ඩිංග බලාගැනීමට කවුරුන් හෝ පෙර පිටුවක ලබාදී ඇති පේස්බුක් ලිංකුව බාවිතා කරන්න:rofl:

    27xf7ns.jpg


    පවු බං ඌ ලීෆ්ලට් එකේ දාල තිබුනෙත් ඌ පාවිච්චි කරන නම්බර් එකද කොහෙද. මම true caller එකේ බැලුව.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කෝ මේ මියුරුවා....
    අරූගේ රෙදි ගැලවෙනකන් උදේ ඉඳන් බලන් හිටිය......
    රෙදි ගැලවුනාට පස්සේ ඌත් මිසිං......

    :lol::rofl:

    කෝ මගේ හෙළුව බලන්ඩ හිටිය නේද කට්ටියක් ..කෝ ඒ කට්ටිය මුණු පෙන්නන්ඩ ...:no::no::no::no::lol::lol::lol::lol:

    මොකෝ කියන්නේ පොරට පෙන්නමුද පොරගෙම මූණ??

    mama methana mage tharathirama gena kathakaranna oni nane ban..mage kalin dapu thred balapan..mama kauda kiyala denagannanam..

    උඹ දාපු ත්‍රෙඩ් වලින්ම තමා උඹ කවුද කියලා අහු උනේ:rofl:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    පවු බං ඌ ලීෆ්ලට් එකේ දාල තිබුනෙත් ඌ පාවිච්චි කරන නම්බර් එකද කොහෙද. මම true caller එකේ බැලුව.

    truecaller & fb dekema:lol::rofl:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Current Activity: Viewing Thread කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...
    profilepic476156_8.gif
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ස්කෑන් කරපු හෑන්ඩ් බිලක්? මේක ස්කෑන් කරපු හැටි හොයාගත්තනම් නිකම්ම ලක්ෂපතියෙක් වෙන්න තිබුණ.

    Munge hena pacha ne ban..... ekenma hithaganna puluwan coz eke hati :D redde scan....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ


    u karagaththe bn api karapu ati ekak na:lol:
    profilepic564401_1.gif

    :eek::eek::eek::eek::eek::eek::eek:

    යකෝ කූබියො එකේ ජෙහාන් ගේම ගැහුව වගේනෙ .අන්තිමට උගෙ විස්තර ඔක්කොම මේකෙ උන් දන්නව .මොනා උනත් පින් දහම් කරල ෆේස්බුක් දාන එකෙක් . ඒකයි දුක :(:(
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නුවන් පුටා(smith500) උයා තව තව කුණුහරප කිය කියා එක එක අකවුන්ට් වලින් රෙප් කපන්න ගියෝතින් වෙන්නේ මාතලේ අතෑරලා යන්ට. මුදිතා පදනමේ පිහිටයි:rofl:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83


    u karagaththe bn api karapu ati ekak na:lol:
    profilepic564401_1.gif

    මම මෙහෙම කරන්න කැමති නෑ එත් කරන්නේ මූ මුගේ එකක් මුගේ නෙමෙයි වගේ දාපු හින්දා
    මේ ෆොටෝ දෙකේම ඉන්නේ එකම කෙනා නෙමෙයිද බලන්න

    TTWKaMD.jpg



    16472952_138498349995113_9107732572446122374_n.jpg
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :eek::eek::eek::eek::eek::eek::eek:

    යකෝ කූබියො එකේ ජෙහාන් ගේම ගැහුව වගේනෙ .අන්තිමට උගෙ විස්තර ඔක්කොම මේකෙ උන් දන්නව .මොනා උනත් පින් දහම් කරල ෆේස්බුක් දාන එකෙක් . ඒකයි දුක :(:(

    ඒ උනාට බං ඕවා ලෝකෙට පේන්න දාන ඒවා නෙමෙයිද බලපං. ඕකා ඔය තරම් පිං අතේ වැඩ කරනවනම් උදේ ඉඳන් කොල්ලෝ කී දෙනෙක් සීඩී එක දීපං මචං කියලා ඉල්ලුවාද? ඕක නිකම් දෙන්න බැරිද?? පොර ටෝක් දීලා අනාගත්තා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    :eek::eek::eek::eek::eek::eek::eek:

    යකෝ කූබියො එකේ ජෙහාන් ගේම ගැහුව වගේනෙ .අන්තිමට උගෙ විස්තර ඔක්කොම මේකෙ උන් දන්නව .මොනා උනත් පින් දහම් කරල ෆේස්බුක් දාන එකෙක් . ඒකයි දුක :(:(

    කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.
    අත්දැකීම් අසුරෙනි.( මොනවා කරත් කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.)

    Mitsubishi lancer box
    ලක්ශ 2හමාරයි.තුනයි
    (අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.)


    සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි.මහන්සි විය යුතුය..

    Suzuki maruti/alto
    ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ.
    සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්‍රතිඵල...

    Nissan fb 15
    ලක්ශ 18ක් විතර වේ.
    DSC03960.JPG

    සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.


    :no:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මම මෙහෙම කරන්න කැමති නෑ එත් කරන්නේ මූ මුගේ එකක් මුගේ නෙමෙයි වගේ දාපු හින්දා
    මේ ෆොටෝ දෙකේම ඉන්නේ එකම කෙනා නෙමෙයිද බලන්න

    TTWKaMD.jpg



    16472952_138498349995113_9107732572446122374_n.jpg

    සපත්තු දෙකෙන් වැඩේ මාට්ටු මූණ හැංගුවාට:lol::rofl:fb photo වල උගේ ඒ සපත්තු දෙකමයි