ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

ColdRaptor

Junior member
  • Jun 21, 2016
    42
    5
    8

    කිරියෙන් වෙනම සර්වර් එකක් නැද්ද එතකොට දැං? Unity destiny slwar තමා ඉතිං, වෙන හිතට සෙට් එව්වත් නෑ.. EK එකක් හැදුවනම් හරි ආයෙ පාරක්.. Slwar එකේ kills ගන්න අනිත් ඒවට වඩා ලේසි සීන් එකක් නැද්ද.. මට නිකං ඒ වගේ.. අනේ මන්ද බං

    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කවුරු හරි කියන්නකෝ ක්ලේමෝ සෙට් අප් කරන ඩෙෆෝල්ට් කී එක..ගේම් එකේ ඇහුවට කියන්නෙත් නෑ රෙද්ද:sorry::(:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    කවුරු හරි කියන්නකෝ ක්ලේමෝ සෙට් අප් කරන ඩෙෆෝල්ට් කී එක..ගේම් එකේ ඇහුවට කියන්නෙත් නෑ රෙද්ද:sorry::(:(

    ඊයා ඔයි ක්ලේමෝ :lol::lol:Promod ගහපන්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......[/SIZE]

    MENgZvM.png

    NOWU0sd.png

    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..[/CENTER]
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..​

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..

    awt1Nbk.png
    [/COLOR][/SIZE]

    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා, අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න

    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    :yes::yes:
     
    • Like
    Reactions: 7778