Network Project

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    මචන්ලා මට Network ප්‍රොජෙක්ට් එක්කට රිපොර්ට් එකක් හදන්න ඔනී. .. කව් රුහරි ලඟ කරපු ප්‍රොජෙක්ට් එකක් තියන්වාද බලන්න... (කොපි කිරීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න )

    නෙට්වර්ක් Implementation ප්‍රොජෙක්ට් එකක් ඔනී.. refer කරන්න තැනක් උනත් කමක් නෑ..