Guess the Elakiriyan

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටොමාගෙනම් ෆුල් පැටිකිරියහ් දන්නවාහ් .. උත් ඩිවලොපින් තමාහ්
    එකත් ආතල් වැඩේ බ0 මොකෙක් වත් හිතන්නෙහ් නැහ් උන් එ වගෙ ඩයල් කියලා ...
    දැන් බලපන් ම0 :rofl: හා නැද්ද ?

    Uba mage Job eka dannawane ban. Meke mama online inna taramata meke untath hena problem mage job eka ganath. :lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රු. 1000/= ට කෝටිපතියෙක් වෙන්න කියලා දුන්න මෙතුමා තරමක් ප්‍රසිද්දයි. බොක්කෙන්ම එළකිරියන්ස්ට උදව් කරන්න හැදුවට කොලබොක්කටම කෙලව ගත්ත කෙනෙක්. හා දන්න අය කියන්න බලන්න මෙතුමා කව්ද නොදන්නා අයටත් දැනගන්න. :rofl::rofl:
    Zoomline ද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම හොඳටම දන්නවා මෙතන "ර.හේ" ඔයා ඉන්නවා කියලා.:rolleyes:
    හිතාගෙන ඉන්නවා ඇති සමහරවිට මම දන්නේනෑ කියලා.:frown::rolleyes:
    මට මොකෝ.. හිටියත් එකයි නැතත් එකයි මටනම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම හොඳටම දන්නවා මෙතන "ර.හේ" ඔයා ඉන්නවා කියලා.:rolleyes:
    හිතාගෙන ඉන්නවා ඇති සමහරවිට මම දන්නේනෑ කියලා.:frown::rolleyes:
    මට මොකෝ.. හිටියත් එකයි නැතත් එකයි මටනම්.

    Randu Heshan :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පැස්බරා ට යකෝ මගේ පරණ කතාවක් මතක තිබිලානේ ෂික්කේ මු :sorry::sorry:
    ඒ මදිවට එහෙම්මං කියල
    තව එකියකුටත් එක මතක තිබිලා :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම හොඳටම දන්නවා මෙතන "ර.හේ" ඔයා ඉන්නවා කියලා.:rolleyes:
    හිතාගෙන ඉන්නවා ඇති සමහරවිට මම දන්නේනෑ කියලා.:frown::rolleyes:
    මට මොකෝ.. හිටියත් එකයි නැතත් එකයි මටනම්.

    නංගි ඔයාට msg එකක් දැම්ම වෙල්ව තියෙන වෙලවක් මට රිප්ලයි එකක් දාන්න
    පරණ දේවල් අමතක කරලා දාන්න :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama banned una ban helo1
    avatar565980_1.gif