ඔන්න ඕකයි ෆුල් ෆේස් හෙල්මට් දාන්න කියන්නේ.

අම්මෝ බංයකෝ අනිත් පොන්නයෝ වීඩියෝ කර කර ඉන්නවා අරූට මොනවා හිතෙන්න ඇතිද. පව් බං

ඒකයි කවුරුත් අල්ලන්නේ කරන්නේ නැත්තේ මං දන්න තරමට 

ඕකට හේතුවක් තියෙනවා බං. අපේ රටේ වගේ නෙමෙයි බං සමහර රට වල Emergency Services එනකන් මොකුත් කරන්න බෑ. මෙහෙ වගේ නෙමෙයි උන්ගේ එමර්ජන්සි එනවා පට ගාද්දි. හරියට ට්‍රේන් නොකරපු කෙනෙක්ට අල්ලන්නවත් බෑ හරි නම්, බැරි වෙලා හරි බං එහෙම කරන්න ගිහින් ලෙඩාට රිදිලා හරි මොනවා හරි කේස් එකක් වැටුනොත් අරූට නඩු වැටෙනවා. තුවාල වුන එකාම නඩු දානවා අරූටඒකයි කවුරුත් අල්ලන්නේ කරන්නේ නැත්තේ මං දන්න තරමට
![]()

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ලංකාවේ ඇක්සිඩන්ඩ් එකක් උනාම වාහනේ අස්සේ හිරවෙලා ඉන්න උන්ව සමහරු අදලා ගන්නේ කුණුමාලු කෑලි ඇදලා ගන්නවා වගේ. තුවාල කරුවන්ගේ ඩැමේජ් එක දෙගුන වෙන්නත් පුලුවන් වැරදි ක්‍රමේට වැඩ කරොත්

ammo bn karakilla wage eka balala. mona rate ekakda?

Passe therune wena rataka kiyala