MS Paint හද රැඳි දේ...
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ Jan 23, 2018 #61 Last edited: Jan 24, 2018
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 24, 2018 #62 Manash said: උඹද ඇන්දේ ? Click to expand... ඔව් බන් ඇයි අවුල් වගේද
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jan 24, 2018 #64 bump
TakaTakas Well-known member Nov 20, 2014 2,857 1,002 113 ගෙදර Jan 24, 2018 #65 anurusun said: _/\_._/\_._/\_._/\_._/\_._/\_._/\_._/\_ Click to expand... good
sura@min Well-known member Mar 13, 2011 1,064 171 63 Pluto Jan 24, 2018 #67 Dr.Amdan said: Click to expand... මොකා ඇන්දත් පට්ට බං Reactions: Dr.Amdan
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,506 11,264 113 හඳට කිට්ටුව Jan 24, 2018 #68 Dr.Amdan said: Click to expand... meka patta Reactions: Dr.Amdan
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,506 11,264 113 හඳට කිට්ටුව Jan 24, 2018 #69 anurusun said: _/\_._/\_._/\_._/\_._/\_._/\_._/\_._/\_ Click to expand... Superb... Reactions: anurusun
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,506 11,264 113 හඳට කිට්ටුව Jan 24, 2018 #70 thilihare said: Click to expand... Superb...
senewimala1988 Well-known member Dec 5, 2007 7,811 2,658 113 Kadawatha, Sri Lanka Jan 24, 2018 #72 අඩෝ. එකින් එකාට කෝට් කරන්න බෑ. මෙතන පට්ට හැකියාවන් තියෙන උන් ඉන්නවා නේ. Reactions: anurusun and Dr.Amdan
Ashan052 Well-known member Dec 31, 2010 31,737 21,030 113 adala nene Jan 24, 2018 #73 Kasippu Sira said: Click to expand... welada denwim pracharaya kirima tharaye heladakimi Reactions: Kasippu Sira
JILL_PUK Active member Oct 24, 2017 315 191 43 Jan 24, 2018 #74 අඩේ කොහොමද බන් පේන්ට් වලින් මෙහෙම ලස්සනට අදින්නේ......... Last edited: Jan 24, 2018
inspiron Well-known member May 27, 2014 24,966 17,599 113 Nowhere Jan 24, 2018 #75 ඊයේ සිදුවූ සිදුවීමක් චිත්‍රයට නැගුවෙමි Reactions: machan :D
WhyNot1 Well-known member Nov 27, 2016 5,446 7,181 113 Jan 24, 2018 #76 inspiron said: ඊයේ සිදුවූ සිදුවීමක් චිත්‍රයට නැගුවෙමි Click to expand...
inspiron Well-known member May 27, 2014 24,966 17,599 113 Nowhere Jan 24, 2018 #78 Sinhala King said: Click to expand... haanee maath innawa
G GMC Member Sep 13, 2017 1,193 234 0 Jan 24, 2018 #79 සද දෙවිදු පිහිටයි!!! පින්තුර ප්‍රදර්ශණයක් ... අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ... ... මේ පින්තුරය දෙස බලා සිටි යුවලක්, මේ චායා රූපයෙන් කුමක් ගම්‍ය වේදැයි යන ප්‍රශ්ණය ගැන සාකච්චා කරමින් සිටියහ. මේ අතර ප්‍රදර්ශණ භුමිය භාර නිළධාරියා ඔවුන්ට එම චායා රූපයෙන් ගම්‍ය වන්නේ කුමක් දැයි පහදා දුන්නේය ... ... පැය භාගයක් පමණ ව්‍යක්ත ලෙස කතා කල ඔහු, “ සමහර උගත් සහ, සම්භාව්‍ය ජායා රූප ශිල්පීන් කියන ආකාරයට මේ පින්තුරයෙන් පෙන්වන්නේ, බහුතරයක් සුදු ජාතීන් සිටින සමාජයක ජීවත් වන, ‘ඇමරිකානු- අප්‍රිකානු’ සම්භවයට අයත් මිණිසුන්ට මනෝ මූලික ලෙස විය හැකි ලිංගික අප්‍රාණිකත්වය නිරුපණය කිරීම මෙන්ම, එම සමාජය මගින් සමලිංගිකයන්ට ඇති විය හැකි මානසික ආතතිය නිසා සිදුවන සංස්කෘතික සහ සමාජයීය පීඩනය පෙන්වා දීම' මේ පින්තූරයේ මුඛ්‍ය පරමාර්ථය බවය ... ... නිළධාරියා එතනින් නික්ම ගිය විට, අයිරිෂ් ජාතිකයෙක් එම යුවල අසලට ගොස්,... “පින්තුරයෙන් ඇත්තටම පැහැදිළි වන්නේ කුමක්දැයි, ඔබ දෙපළට දැන ගැන්මට අවශ්‍යදැයි ඇසුවේය ... ... “ප්‍රදර්ශණ භුමිය භාර උගත් නිළධාරියාට වඩා ඔබට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි “ යන ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එම අයිරිෂ් ජාතිකයා මෙසේ කීවේය ... ... "මේ පින්තුරය ඇඳි සිත්තරා මම වෙමි". ඇත්ත වශයෙන්ම, මේ ඉන්නේ අප්‍රිකානුවන් නොවේ. ඔවුන් අයිරිෂ් ජාතික ගල් අඟුරු කම්කරුවන් තුන් දෙනෙකි"... ... "මැද සිටින මිනිසා දහවල් ආහාරය සඳහා ගෙදර ගොස් නැවත පැමිණ ඇත" Reactions: LazyLizard
සද දෙවිදු පිහිටයි!!! පින්තුර ප්‍රදර්ශණයක් ... අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ... ... මේ පින්තුරය දෙස බලා සිටි යුවලක්, මේ චායා රූපයෙන් කුමක් ගම්‍ය වේදැයි යන ප්‍රශ්ණය ගැන සාකච්චා කරමින් සිටියහ. මේ අතර ප්‍රදර්ශණ භුමිය භාර නිළධාරියා ඔවුන්ට එම චායා රූපයෙන් ගම්‍ය වන්නේ කුමක් දැයි පහදා දුන්නේය ... ... පැය භාගයක් පමණ ව්‍යක්ත ලෙස කතා කල ඔහු, “ සමහර උගත් සහ, සම්භාව්‍ය ජායා රූප ශිල්පීන් කියන ආකාරයට මේ පින්තුරයෙන් පෙන්වන්නේ, බහුතරයක් සුදු ජාතීන් සිටින සමාජයක ජීවත් වන, ‘ඇමරිකානු- අප්‍රිකානු’ සම්භවයට අයත් මිණිසුන්ට මනෝ මූලික ලෙස විය හැකි ලිංගික අප්‍රාණිකත්වය නිරුපණය කිරීම මෙන්ම, එම සමාජය මගින් සමලිංගිකයන්ට ඇති විය හැකි මානසික ආතතිය නිසා සිදුවන සංස්කෘතික සහ සමාජයීය පීඩනය පෙන්වා දීම' මේ පින්තූරයේ මුඛ්‍ය පරමාර්ථය බවය ... ... නිළධාරියා එතනින් නික්ම ගිය විට, අයිරිෂ් ජාතිකයෙක් එම යුවල අසලට ගොස්,... “පින්තුරයෙන් ඇත්තටම පැහැදිළි වන්නේ කුමක්දැයි, ඔබ දෙපළට දැන ගැන්මට අවශ්‍යදැයි ඇසුවේය ... ... “ප්‍රදර්ශණ භුමිය භාර උගත් නිළධාරියාට වඩා ඔබට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි “ යන ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එම අයිරිෂ් ජාතිකයා මෙසේ කීවේය ... ... "මේ පින්තුරය ඇඳි සිත්තරා මම වෙමි". ඇත්ත වශයෙන්ම, මේ ඉන්නේ අප්‍රිකානුවන් නොවේ. ඔවුන් අයිරිෂ් ජාතික ගල් අඟුරු කම්කරුවන් තුන් දෙනෙකි"... ... "මැද සිටින මිනිසා දහවල් ආහාරය සඳහා ගෙදර ගොස් නැවත පැමිණ ඇත"