Grandpa Kitchen-Youtube Channel

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    යු ටියුබ් එකෙ කෑම හදන හැටි උගන්වන චැනල් එකක්.
    පෙනි ඉන්න කෙනා නම් වයසයි .මන් හිතන්නෙ තාක්ෂණික සහාය තරුණ පිරිසගෙන් හම්බ වෙනවා

    චැනල් එකෙ නම තමා ටයිටල් එකෙ තියෙන්නෙ

    මෙන්න වීඩියොස් ටිකක්

    චැනල් එක පටන් අරන් මාස 5 ක් විතර
    සබ්ස් ලා මිලියනයක් පන්නලා.
    වීව්ස් මිලියන අනූ දෙකකට කිට්ටුයි.

    මහන්සි වෙලා හරියට දෙයක් කරොත් කෙටි කාලෙකින් උනත් ගොඩයන්න පුළුවන් කියලා මෙකෙන් ඔප්පු වෙනවා.

    හා නැද්ද මචංලා ?​
     
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    Nakiya malama moke karanne? lol.

    මොනවා කරන්නද වලලනව මිසක් .
    හැබැයි ඒ මනුස්සයා නම් සබ්ස්ලා මිලියනෙකුත් වීව්ස් මිලියන අනූවකුත් මාස පහකින් පැන්නුවා .

    තො? අවුරුදු ගාණක් ෆොරම් වල් සබ්ස්ලා හිඟා කාලත් තාම 1000 ක් වත් පන්න ගන්න බැහැ

    :rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මොනවා කරන්නද වලලනව මිසක් .
    හැබැයි ඒ මනුස්සයා නම් සබ්ස්ලා මිලියනෙකුත් වීව්ස් මිලියන අනූවකුත් මාස පහකින් පැන්නුවා .

    තො? අවුරුදු ගාණක් ෆොරම් වල් සබ්ස්ලා හිඟා කාලත් තාම 1000 ක් වත් පන්න ගන්න බැහැ

    :rofl:
    Mekata riduna mata :(
    Nakiya ape pettata ewanna berida??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොනවා කරන්නද වලලනව මිසක් .
    හැබැයි ඒ මනුස්සයා නම් සබ්ස්ලා මිලියනෙකුත් වීව්ස් මිලියන අනූවකුත් මාස පහකින් පැන්නුවා .

    තො? අවුරුදු ගාණක් ෆොරම් වල් සබ්ස්ලා හිඟා කාලත් තාම 1000 ක් වත් පන්න ගන්න බැහැ

    :rofl:

    ඒකට නම් හොටුත් පැන්නා :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා කරන්නද වලලනව මිසක් .
    හැබැයි ඒ මනුස්සයා නම් සබ්ස්ලා මිලියනෙකුත් වීව්ස් මිලියන අනූවකුත් මාස පහකින් පැන්නුවා .

    තො? අවුරුදු ගාණක් ෆොරම් වල් සබ්ස්ලා හිඟා කාලත් තාම 1000 ක් වත් පන්න ගන්න බැහැ

    :rofl:
    දෙයියෝ ලිඳේ නේද :rofl::P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    නාකිය මලාම උබව ගන්නව පොන්ස් තනිකඩ නාකිය විඩිහට .. :D

    :lol:

    මූ මස් කපයි අර මන්නෙන්

    කපද්දි මෙහෙම කියයි " අහ් සිංහළු මම දෙයියො , තොපි පොන්නයො "

    රෙප් ඇඩඩ් 9+

    හම්මෝ ඒවගේ සයිස් එක :D දැක්කම බඩ පිරෙනවා බන් :sorry:

    එකෙන්ම බොස්

    රෙප් ඇඩඩ් 9+
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    Mekata riduna mata :(
    Nakiya ape pettata ewanna berida??

    පොර ඉන්දියන් පොරක් බන්.

    උඹත් අර මන්නෙන් කුකුල් මස් කපලා මස් හොද්දක් හදන ටියුටොරියල් එකක් දාපන්.
    මස් කපද්දි සිංහළුන්ට බැනහන් .
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොර ඉන්දියන් පොරක් බන්.

    උඹත් අර මන්නෙන් කුකුල් මස් කපලා මස් හොද්දක් හදන ටියුටොරියල් එකක් දාපන්.
    මස් කපද්දි සිංහළුන්ට බැනහන් .
    mam hituwa lankawe kiyala. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :lol:

    මූ මස් කපයි අර මන්නෙන්

    කපද්දි මෙහෙම කියයි " අහ් සිංහළු මම දෙයියො , තොපි පොන්නයො "

    රෙප් ඇඩඩ් 9+

    එකෙන්ම බොස්

    රෙප් ඇඩඩ් 9+

    මේ පොන්ස්ගෙ කට විතරයි බන් වැඩ නැ මන්නේ පුකේ ගහන් ලිපට පනි මු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    Oka mamath balanawa. Patta ban. Thawa channel ekak thiyenawa Almazankitchen da mokakda ekak. Forest eka athule cook karana ewwa thiyenna. Patta

    මන් අදයි දැක්කෙ.
    බලද්දි චැනල් එක හදලා මාස පහක් විතර.
    ලංකාවෙත් හැදෙවි ඔය වගෙ දෙවල් ඉස්සරහට