g1 ekata maru weyan 24 withra wenne 1unit
Tho mining karanne naa kiwwa neda

GUYS, help ekak one...
bitcoin eka bahi kiyala hithenawada ? bitcoins tikak aran daanna baluwe? me time eke wadi neda kohomath ?![]()

adu una welawe ganna tibbe bn![]()

GUYS, help ekak one...
bitcoin eka bahi kiyala hithenawada ? bitcoins tikak aran daanna baluwe? me time eke wadi neda kohomath ?![]()
unit 900 keeyada ban?
mokakda bung oya mining kiyanne?? danna ekek kiyala deeepanko
අයියෝ ලයිට් බිල
සරලව කියනවනම් මයිනින් කියන්නෙ අලුතෙන් coins හදල block chain එකට එකතු කරන එක. නමුත් වැඩේ මේවිදියට සරලව කිව්වට. ටිකක් සංකීර්ණ ක්රියාවලියක්. අපිට මේවිදියට minable coins කියන coins අපිට මයින් කරගන්න පුළුවන්. අපි මයින් කරපු coins ටික exchange වලට දාල විකුණගන්න පුළුවන්.
crypto මයින් කරන එක හුගක් ලබයි. නමුත් මේක ලබා වෙන්නෙ coin එකක් exchange එකකට add වෙන්න කලින් මයින් කලොත් විතරයි. එකට හේතුව තමයි coin එක ජනප්රිය වෙනකොට coin එකේ mining difficulty එක එන්න එන්න වැඩි වෙනව. මොකද හුග දෙනෙක් මයින් කරන කොට network එකේ hash එක වැඩිවෙනව. එතකොට block chain එකේ එක block එකක් මයින් කරන්න ගතවෙන කාලයත් අඩුවෙනව. නමුත් block chain එකේ block එකක් සැදීමට ගතවන කාලය නියතව තියාගන්න ඕන නිසා network එකේ difficulty එක ඊට අනුරූපව වැඩිවෙනව.
හොදම දේ තමයි shit coins මයින් කරන එක. අපි shit coins කියල කියන්නෙ අලුතින් හදුන්වල දෙන coins. මේ shit coins වල network diff එක හුගක් අඩුයි. නමුත් මේ shit coins අතර හොද අනාගතයක් තියෙන coins තියෙනව.
උදාහරණයක් විදියට මම ITNS කියන coin එක ගන්නම්. මේ coin එක මාස 2කට විතර කලින් shit coin එකක් විදියට තමයි තිබුනෙ. මම මේ coin එක මාස දෙකකට විතර කලින් 5KH වලින් 280,xxx ITNS ක් විතර මයින් කළා වැඩේට සතියක් විතර තමයි ගියේ. දැන් ITNS වල diff එක පට්ට වැඩියි. දැන් 5KH වලින් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ ITNS 300ක් වගේ තමයි.
ඒ වගේම Electronic Dollar කියන එක තමා මේදවස්වල නැගල යන shit coin එක. මම මේ coin එකත් සති දෙකට විතර කලින් දවසට 235,000 EDC මයින් කළා. දැන් 5KH වලින් දැන් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ 4500 EDC. මොකද මේ coin එකේ diff එකත් එන්න එන්න වැඩිවෙන නිසා.
ETN කියන coin එක මම November වල තමයි මයින් කරන්න පටන් ගත්තෙ. 2KH වලින් මාස දෙකක් මයින් කරල 0.5 Millions ETN මයින් කරා. දැන් 2KH වලට දවසටම ලැබෙන්නෙ 40 ETN.
මේ අතර shit ම shit, shit coins තියෙනව. මම ලගදි Eurobit කියල coin එකක් මයින් කරා මුළු දවසම මයින් කරල 2 millions විතර Eurobit ලැබුන. නමුත් block chain එකට කෙලවිලා දැන් project එක dead.අයියෝ ලයිට් බිල
![]()
අපිට මයිනින් කරන්න හොද GPUs කිහිපයක් සහ Electricity තියෙන්න ඕන. දැන් GPUs පට්ට ගණන්.
මම දැනට බාවිතා කරන්නෙ AMD Vega 56, RX 580, RX 570 කියන GPUs , AMD Ryzen 7 1800X සහ AMD Ryzen 7 1700.
දැන් උබලට පේනව නේද මයිනින් කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල.
dan poddak theruna
GPU,5KH, 2KH kiyanne monawada??
electricity yanne kohomada okata??
dan poddak theruna
GPU,5KH, 2KH kiyanne monawada??
electricity yanne kohomada okata??
[FONT="]මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතාවෙන අලුත් ICO එක
I think EXCC airdrop is very interesting. Now you can join
Crypto exchanger (EXCC) Airdrop,[/FONT]
[FONT="]http://bit.do/d[/FONT][FONT="]3[/FONT][FONT="]EqE[/FONT]
can we buy coins now

සරලව කියනවනම් මයිනින් කියන්නෙ අලුතෙන් coins හදල block chain එකට එකතු කරන එක. නමුත් වැඩේ මේවිදියට සරලව කිව්වට. ටිකක් සංකීර්ණ ක්රියාවලියක්. අපිට මේවිදියට minable coins කියන coins අපිට මයින් කරගන්න පුළුවන්. අපි මයින් කරපු coins ටික exchange වලට දාල විකුණගන්න පුළුවන්.
crypto මයින් කරන එක හුගක් ලබයි. නමුත් මේක ලබා වෙන්නෙ coin එකක් exchange එකකට add වෙන්න කලින් මයින් කලොත් විතරයි. එකට හේතුව තමයි coin එක ජනප්රිය වෙනකොට coin එකේ mining difficulty එක එන්න එන්න වැඩි වෙනව. මොකද හුග දෙනෙක් මයින් කරන කොට network එකේ hash එක වැඩිවෙනව. එතකොට block chain එකේ එක block එකක් මයින් කරන්න ගතවෙන කාලයත් අඩුවෙනව. නමුත් block chain එකේ block එකක් සැදීමට ගතවන කාලය නියතව තියාගන්න ඕන නිසා network එකේ difficulty එක ඊට අනුරූපව වැඩිවෙනව.
හොදම දේ තමයි shit coins මයින් කරන එක. අපි shit coins කියල කියන්නෙ අලුතින් හදුන්වල දෙන coins. මේ shit coins වල network diff එක හුගක් අඩුයි. නමුත් මේ shit coins අතර හොද අනාගතයක් තියෙන coins තියෙනව.
උදාහරණයක් විදියට මම ITNS කියන coin එක ගන්නම්. මේ coin එක මාස 2කට විතර කලින් shit coin එකක් විදියට තමයි තිබුනෙ. මම මේ coin එක මාස දෙකකට විතර කලින් 5KH වලින් 280,xxx ITNS ක් විතර මයින් කළා වැඩේට සතියක් විතර තමයි ගියේ. දැන් ITNS වල diff එක පට්ට වැඩියි. දැන් 5KH වලින් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ ITNS 300ක් වගේ තමයි.
ඒ වගේම Electronic Dollar කියන එක තමා මේදවස්වල නැගල යන shit coin එක. මම මේ coin එකත් සති දෙකට විතර කලින් දවසට 235,000 EDC මයින් කළා. දැන් 5KH වලින් දැන් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ 4500 EDC. මොකද මේ coin එකේ diff එකත් එන්න එන්න වැඩිවෙන නිසා.
ETN කියන coin එක මම November වල තමයි මයින් කරන්න පටන් ගත්තෙ. 2KH වලින් මාස දෙකක් මයින් කරල 0.5 Millions ETN මයින් කරා. දැන් 2KH වලට දවසටම ලැබෙන්නෙ 40 ETN.
මේ අතර shit ම shit, shit coins තියෙනව. මම ලගදි Eurobit කියල coin එකක් මයින් කරා මුළු දවසම මයින් කරල 2 millions විතර Eurobit ලැබුන. නමුත් block chain එකට කෙලවිලා දැන් project එක dead.අයියෝ ලයිට් බිල
![]()
අපිට මයිනින් කරන්න හොද GPUs කිහිපයක් සහ Electricity තියෙන්න ඕන. දැන් GPUs පට්ට ගණන්.
මම දැනට බාවිතා කරන්නෙ AMD Vega 56, RX 580, RX 570 කියන GPUs , AMD Ryzen 7 1800X සහ AMD Ryzen 7 1700.
දැන් උබලට පේනව නේද මයිනින් කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල.
shit coins kohenda machan hoyaganne exchange ekata dana kalin? ICO ekatat kalin mine karanna puluwanda?