ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Tho mining karanne naa kiwwa neda

    hardware mining kale na wasthuwe, follow kara study kala thawa mine karana aya gen igena gaththa deewala thama ban hodama de g1 ekata maru wena eka labayi nice hash ekka join wela mine karanawanam btc walinma ganna puluwan
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    Receive your 5 (LEGIT) Legitcoin tokens ($10) when you signup today.
    1 LEGIT is predicted to reach $70 by March 2018.
    You shouldn't have any excuses. Join the biggest ICO project of 2018 right away.
    http://legt.me/224715
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    [FONT=&quot]මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතාවෙන අලුත් ICO එක

    I think EXCC airdrop is very interesting. Now you can join
    Crypto exchanger (EXCC) Airdrop,[/FONT]

    [FONT=&quot]

    link
    [/FONT]
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    mokakda bung oya mining kiyanne?? danna ekek kiyala deeepanko

    සරලව කියනවනම් මයිනින් කියන්නෙ අලුතෙන් coins හදල block chain එකට එකතු කරන එක. නමුත් වැඩේ මේවිදියට සරලව කිව්වට. ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. අපිට මේවිදියට minable coins කියන coins අපිට මයින් කරගන්න පුළුවන්. අපි මයින් කරපු coins ටික exchange වලට දාල විකුණගන්න පුළුවන්.

    crypto මයින් කරන එක හුගක් ලබයි. නමුත් මේක ලබා වෙන්නෙ coin එකක් exchange එකකට add වෙන්න කලින් මයින් කලොත් විතරයි. එකට හේතුව තමයි coin එක ජනප්‍රිය වෙනකොට coin එකේ mining difficulty එක එන්න එන්න වැඩි වෙනව. මොකද හුග දෙනෙක් මයින් කරන කොට network එකේ hash එක වැඩිවෙනව. එතකොට block chain එකේ එක block එකක් මයින් කරන්න ගතවෙන කාලයත් අඩුවෙනව. නමුත් block chain එකේ block එකක් සැදීමට ගතවන කාලය නියතව තියාගන්න ඕන නිසා network එකේ difficulty එක ඊට අනුරූපව වැඩිවෙනව.

    හොදම දේ තමයි shit coins මයින් කරන එක. අපි shit coins කියල කියන්නෙ අලුතින් හදුන්වල දෙන coins. මේ shit coins වල network diff එක හුගක් අඩුයි. නමුත් මේ shit coins අතර හොද අනාගතයක් තියෙන coins තියෙනව.

    උදාහරණයක් විදියට මම ITNS කියන coin එක ගන්නම්. මේ coin එක මාස 2කට විතර කලින් shit coin එකක් විදියට තමයි තිබුනෙ. මම මේ coin එක මාස දෙකකට විතර කලින් 5KH වලින් 280,xxx ITNS ක් විතර මයින් කළා වැඩේට සතියක් විතර තමයි ගියේ. දැන් ITNS වල diff එක පට්ට වැඩියි. දැන් 5KH වලින් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ ITNS 300ක් වගේ තමයි.

    ඒ වගේම Electronic Dollar කියන එක තමා මේදවස්වල නැගල යන shit coin එක. මම මේ coin එකත් සති දෙකට විතර කලින් දවසට 235,000 EDC මයින් කළා. දැන් 5KH වලින් දැන් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ 4500 EDC. මොකද මේ coin එකේ diff එකත් එන්න එන්න වැඩිවෙන නිසා.

    ETN කියන coin එක මම November වල තමයි මයින් කරන්න පටන් ගත්තෙ. 2KH වලින් මාස දෙකක් මයින් කරල 0.5 Millions ETN මයින් කරා. දැන් 2KH වලට දවසටම ලැබෙන්නෙ 40 ETN.

    මේ අතර shit ම shit, shit coins තියෙනව. මම ලගදි Eurobit කියල coin එකක් මයින් කරා මුළු දවසම මයින් කරල 2 millions විතර Eurobit ලැබුන. නමුත් block chain එකට කෙලවිලා දැන් project එක dead. :D අයියෝ ලයිට් බිල :D

    අපිට මයිනින් කරන්න හොද GPUs කිහිපයක් සහ Electricity තියෙන්න ඕන. දැන් GPUs පට්ට ගණන්.
    මම දැනට බාවිතා කරන්නෙ AMD Vega 56, RX 580, RX 570 කියන GPUs , AMD Ryzen 7 1800X සහ AMD Ryzen 7 1700.

    දැන් උබලට පේනව නේද මයිනින් කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    dan poddak theruna

    GPU,5KH, 2KH kiyanne monawada??

    electricity yanne kohomada okata??
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    dan poddak theruna

    GPU,5KH, 2KH kiyanne monawada??

    electricity yanne kohomada okata??

    GPU=video crad ekata (hari nama Graphic Card eka)
    5KH,2KH=mekatha karanne Copmuting power eka block chain eke .meka waedinama ikkmanata coin mine karanna puluwan.
    Niaan hithuwoth
    1 VGA carad ekata 1kh
    2 VGA card ekata 2kh wenawa
    Mama werdinam newaradi karanna
    ------------
    Electricity =hodatama wadiyi 30000 +wagei yayi maseta
    VGA card gana anuwa thama bill eka wenas wenne
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    dan poddak theruna

    GPU,5KH, 2KH kiyanne monawada??

    electricity yanne kohomada okata??

    GPU = https://en.wikipedia.org/wiki/Graphics_processing_unit සරලව VGA cards කියල කියන්නෙ.
    KH කියල කතාකරන බාසාවෙන් කිව්වට හරි විදිය තමයි KH/s
    KH/s = https://bitcoin.stackexchange.com/questions/9219/what-is-the-difference-between-kh-s-mh-s-and-gh-s

    මචන් Electricity වැයවෙන ප්‍රමාණය අපි මයින් කරන coin එකේ Cryptocurrency algorithm එක අනුව තමයි තීරණය වෙන්නෙ. අපි උදාහරණයකට ETN කියන coin එක ගනිමු. ETN බාවිතා කරන්නෙ CryptoNote කියන Algo එක. මේක ETH වල බාවිතවන Ethash කියන Algo එකට වඩා අඩුවෙන් විදුලිය වැයවෙන Algo එකක්. දල වශයෙන් CryptoNote 1KH/s වලට 200W වැය වෙනව. ඒ කියන්නෙ අපි 1KH/s වලින් පැය 5ක් මයින් කරන්න අපිට විදුලිය unit 1ක් යනව.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    WTC 50% විකුණලා දැම්මා . ගත්තේ $ 1.38 වගේ දී දුන්නේ $34.44 ... 2500% profit :love::love::love::love::love: keep trading guys ..best of luck !!!!:love::love::love::love::love:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    [FONT=&quot]මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතාවෙන අලුත් ICO එක

    I think EXCC airdrop is very interesting. Now you can join
    Crypto exchanger (EXCC) Airdrop,[/FONT]

    [FONT=&quot]http://bit.do/d[/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]EqE[/FONT]

    can we buy coins now
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,842
    86,046
    113
    ආශ්චර්යමත් රටක
    සරලව කියනවනම් මයිනින් කියන්නෙ අලුතෙන් coins හදල block chain එකට එකතු කරන එක. නමුත් වැඩේ මේවිදියට සරලව කිව්වට. ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. අපිට මේවිදියට minable coins කියන coins අපිට මයින් කරගන්න පුළුවන්. අපි මයින් කරපු coins ටික exchange වලට දාල විකුණගන්න පුළුවන්.

    crypto මයින් කරන එක හුගක් ලබයි. නමුත් මේක ලබා වෙන්නෙ coin එකක් exchange එකකට add වෙන්න කලින් මයින් කලොත් විතරයි. එකට හේතුව තමයි coin එක ජනප්‍රිය වෙනකොට coin එකේ mining difficulty එක එන්න එන්න වැඩි වෙනව. මොකද හුග දෙනෙක් මයින් කරන කොට network එකේ hash එක වැඩිවෙනව. එතකොට block chain එකේ එක block එකක් මයින් කරන්න ගතවෙන කාලයත් අඩුවෙනව. නමුත් block chain එකේ block එකක් සැදීමට ගතවන කාලය නියතව තියාගන්න ඕන නිසා network එකේ difficulty එක ඊට අනුරූපව වැඩිවෙනව.

    හොදම දේ තමයි shit coins මයින් කරන එක. අපි shit coins කියල කියන්නෙ අලුතින් හදුන්වල දෙන coins. මේ shit coins වල network diff එක හුගක් අඩුයි. නමුත් මේ shit coins අතර හොද අනාගතයක් තියෙන coins තියෙනව.

    උදාහරණයක් විදියට මම ITNS කියන coin එක ගන්නම්. මේ coin එක මාස 2කට විතර කලින් shit coin එකක් විදියට තමයි තිබුනෙ. මම මේ coin එක මාස දෙකකට විතර කලින් 5KH වලින් 280,xxx ITNS ක් විතර මයින් කළා වැඩේට සතියක් විතර තමයි ගියේ. දැන් ITNS වල diff එක පට්ට වැඩියි. දැන් 5KH වලින් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ ITNS 300ක් වගේ තමයි.

    ඒ වගේම Electronic Dollar කියන එක තමා මේදවස්වල නැගල යන shit coin එක. මම මේ coin එකත් සති දෙකට විතර කලින් දවසට 235,000 EDC මයින් කළා. දැන් 5KH වලින් දැන් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ 4500 EDC. මොකද මේ coin එකේ diff එකත් එන්න එන්න වැඩිවෙන නිසා.

    ETN කියන coin එක මම November වල තමයි මයින් කරන්න පටන් ගත්තෙ. 2KH වලින් මාස දෙකක් මයින් කරල 0.5 Millions ETN මයින් කරා. දැන් 2KH වලට දවසටම ලැබෙන්නෙ 40 ETN.

    මේ අතර shit ම shit, shit coins තියෙනව. මම ලගදි Eurobit කියල coin එකක් මයින් කරා මුළු දවසම මයින් කරල 2 millions විතර Eurobit ලැබුන. නමුත් block chain එකට කෙලවිලා දැන් project එක dead. :D අයියෝ ලයිට් බිල :D

    අපිට මයිනින් කරන්න හොද GPUs කිහිපයක් සහ Electricity තියෙන්න ඕන. දැන් GPUs පට්ට ගණන්.
    මම දැනට බාවිතා කරන්නෙ AMD Vega 56, RX 580, RX 570 කියන GPUs , AMD Ryzen 7 1800X සහ AMD Ryzen 7 1700.

    දැන් උබලට පේනව නේද මයිනින් කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල.

    shit coins kohenda machan hoyaganne exchange ekata dana kalin? ICO ekatat kalin mine karanna puluwanda?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    shit coins kohenda machan hoyaganne exchange ekata dana kalin? ICO ekatat kalin mine karanna puluwanda?

    මචන් මම නම් මුලින්ම හොයාගන්නෙ Github එකෙන්. මම GitHub එකේ තියෙන crypto currency projects ගැන touch එකේ ඉන්නෙ. කවුරු හරි Fork එකක් කලොත් ඒක ගැන වැඩි උනන්දුවකින් බලනව.

    නැතිනම් bitcointalk එකෙන් තමයි
    https://bitcointalk.org/index.php?board=159.0
     
    • Like
    Reactions: Myth