කාටද චන්දෙ??

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් අපේ පැත්තෙ මේපාර චන්දෙට එන්නේ
    1. රස්තියාදු ගහ ගහ ඉඳලා ත්‍රීවීල් එකක් අරගෙන එක එලවන ඩ්යල් එකක් (සමිති වලින් ගසා කා රෙකෝඩ් ඇත )
    2. රස්තියාදු ගහ ගහ ඉඳලා කේස් දෙක තුනකට දවස් ගානක් පොලිසියෙ ලැගපු හිටපු නගරසබා මන්ත්‍රී කොල්ලෙක්
    3.හැම තැනම ඕප දූප හොය හොයා යන හොස්පිටිල් එකක ඇටෙන්ඩන්ට් ගෑනියෙක්
    4.බී බී රස්තියාදු ගහ ගහ ඉන්න පොඩි කෑම කඩයක් දාගත්ත එකෙක්..

    ඉතින් කොහොමද බන් රටක් ගමක් හැදෙන්නේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පේන විදිහට ඔක්කොම කට්ටිය දේශපාලනයට ඕන කරන මුලික සුදුසුකම් සම්පුර්ණ කරලානේ තියෙන්නේ. :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ඉල්ලන්නෙ

    1. අම්බානකට බිබී මෙලෝ වැඩක් නැතුව ගෙදර ඉන්න අන්කල් කෙනෙක් .මැර පුතෙක් ඉන්නව ඌට නම් ගමේම උන් කැමති නෑ . සල්ලි තියනව හොදට .
    2. තාත්තගෙ බිස්නස් එකක් හොදට කරගෙන යන කාටවත් කරදරයක් නැති වෙඩින් එකකදි වගේ පොඩ්ඩක් ගන්න කොල්ලෙක් .
    3. කිසිම මත්ද්‍රව්‍යක් කටේ තියන්නෙ නැති පන්සලේ භාන්ඩාගාරික , මරනාදාර සමිතියෙ ලේකම් , තව මොකක්ද එකක භාන්ඩාගාරික , පොලිස් කේස් නැති අන්කල් කෙනෙක් .
    4. හිටපු ගම නැගුම නිලදාරියෙක් . හොරෙන් ගස් කපල පටෝල කේස් තියනව .

    1 හරි 2 හරි තෝරගන්න ඕන .කාට දෙන්නද මන්ද :confused::confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    2,3 n wediyenma game weda walata help karana, wedak dunnama responsibility ekak ganna ekaata deepan.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2,3 n wediyenma game weda walata help karana, wedak dunnama responsibility ekak ganna ekaata deepan.

    දැනට වැඩ කරල තියෙන්නෙ 3. ඒත් 2ත් පට්ට හොදයි දැන් අවුරුදු 2 3ක ඉදන් ගමේ වැඩ කරනව .

    මන් හිතාගෙන ඉන්නෙ නම් 3ට දෙන්න . දින්නොත් උබලට කියන්
    නම්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    මචන් අපේ පැත්තෙ මේපාර චන්දෙට එන්නේ
    1. රස්තියාදු ගහ ගහ ඉඳලා ත්‍රීවීල් එකක් අරගෙන එක එලවන ඩ්යල් එකක් (සමිති වලින් ගසා කා රෙකෝඩ් ඇත )
    2. රස්තියාදු ගහ ගහ ඉඳලා කේස් දෙක තුනකට දවස් ගානක් පොලිසියෙ ලැගපු හිටපු නගරසබා මන්ත්‍රී කොල්ලෙක්
    3.හැම තැනම ඕප දූප හොය හොයා යන හොස්පිටිල් එකක ඇටෙන්ඩන්ට් ගෑනියෙක්
    4.බී බී රස්තියාදු ගහ ගහ ඉන්න පොඩි කෑම කඩයක් දාගත්ත එකෙක්..

    ඉතින් කොහොමද බන් රටක් ගමක් හැදෙන්නේ

    apee paththe chande illanne geevitheeta dakapu nathi manussayo set ekak chande illadi danne ehema manussayoth innawa kiyala
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    මචන් අපේ පැත්තෙ මේපාර චන්දෙට එන්නේ
    1. රස්තියාදු ගහ ගහ ඉඳලා ත්‍රීවීල් එකක් අරගෙන එක එලවන ඩ්යල් එකක් (සමිති වලින් ගසා කා රෙකෝඩ් ඇත )
    2. රස්තියාදු ගහ ගහ ඉඳලා කේස් දෙක තුනකට දවස් ගානක් පොලිසියෙ ලැගපු හිටපු නගරසබා මන්ත්‍රී කොල්ලෙක්
    3.හැම තැනම ඕප දූප හොය හොයා යන හොස්පිටිල් එකක ඇටෙන්ඩන්ට් ගෑනියෙක්
    4.බී බී රස්තියාදු ගහ ගහ ඉන්න පොඩි කෑම කඩයක් දාගත්ත එකෙක්..

    ඉතින් කොහොමද බන් රටක් ගමක් හැදෙන්නේ
    sirawatama. waddake nae kiyala
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,745
    1,262
    113
    Mars
    අපේ පැත්තෙ නම් ඉල්ලන දෙන්නම වරදක් නැ. දෙන්නව හොදට දන්නවා. පොහොට්ටුව දිනයි වගේ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අපේ පැත්තෙ
    1. යූ ඇන් පී එකා ගිය පාර හිටපු මන්ත්‍රී කෙනෙක්. ඒත් මෙලෝ වැඩක් නොකරපු එකෙක්. අඩුගානේ සභාවටවත් ගියාද මන්දා.
    2. අතේ එකා ගිය පාර සභාපති. වැඩක් කළා.
    3. ජවිපෙ මොකාද දන්නෙත් නෑ.
    4. පොහොට්ටුවඑකා හිටපු මාල හොරෙක්.