මචන් අපේ පැත්තෙ මේපාර චන්දෙට එන්නේ
1. රස්තියාදු ගහ ගහ ඉඳලා ත්රීවීල් එකක් අරගෙන එක එලවන ඩ්යල් එකක් (සමිති වලින් ගසා කා රෙකෝඩ් ඇත )
2. රස්තියාදු ගහ ගහ ඉඳලා කේස් දෙක තුනකට දවස් ගානක් පොලිසියෙ ලැගපු හිටපු නගරසබා මන්ත්රී කොල්ලෙක්
3.හැම තැනම ඕප දූප හොය හොයා යන හොස්පිටිල් එකක ඇටෙන්ඩන්ට් ගෑනියෙක්
4.බී බී රස්තියාදු ගහ ගහ ඉන්න පොඩි කෑම කඩයක් දාගත්ත එකෙක්..
ඉතින් කොහොමද බන් රටක් ගමක් හැදෙන්නේ