Guess the Elakiriyan

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    පෙර පිනකට රජයේ කැම්පස් ගොස් ඔහුට වඩා උගතෙකු නැති බවත් කැම්පස් නොගිය සියලු දෙනා මෝඩයන් බවත් සිතා සිටින අධික වෝල්ටීයතාවයකින් හෙබි පුද්ගලයෙකි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෙර පිනකට රජයේ කැම්පස් ගොස් ඔහුට වඩා උගතෙකු නැති බවත් කැම්පස් නොගිය සියලු දෙනා මෝඩයන් බවත් සිතා සිටින අධික වෝල්ටීයතාවයකින් හෙබි පුද්ගලයෙකි.

    66000v
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ.නෑ... අම්මට බනින්නෙ තරහ ගස්සන්නනෙ. පහත් කරන්නෙ නෙමේනෙ.
    "උබ අම්මගෙ පුතා" කියල බනින්න බෑනෙ.
    "ඒත් උබ බැල්ලිගෙ පුතා" කියන්න පුලුවන්...

    2 concept මචන්. උබ වැරදියි.:P
    බල්ල පහත් සතෙක්..

    මට පුලුවන් ඇත්තටම නිදි අය ඇහැරවන්න. බොරුවට නිදි අය ඇහැරවන්න අමාරුයි. දතකට පූට්ටු කරගෙන ඉන්නේ.. ඔයාගේ වෙනස ඔයා දිව දික්කරා එච්චරයි. :ලොල්:

    පුතා කියලා අම්මට බනින්නේ කියලා තේරෙන්නෙ නැති හැටි...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕකට කියන්නේත් සිගිති ආතල් කියලම තමා.
    :rofl:
    ඌ ලියපු එක කියවන්නවත් නැතුව ඇති රෙප් දෙන්න කලින්:P
    එහෙම නේ :baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕකට කියන්නේත් සිගිති ආතල් කියලම තමා.
    :rofl:
    ඌ ලියපු එක කියවන්නවත් නැතුව ඇති රෙප් දෙන්න කලින්:P
    එහෙම නේ :baffled:

    kiyawanna deyak na...
    jara ballanta against nisa rep dunna... :P
     
    • Like
    Reactions: Arrow11

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අපව දෙවියන් කෙරෙහි බිය බැතියන් බවට පත් කර ස්වර්ගය කරා කැඳවාගෙන යාමට දැඩි උත්සහයක් දරනා හාදයෙකි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොර වැඩ ඇල්ලීමට කැමති කෙනෙකි. කරුණු හාරා අවුස්සා හොරුන් යැයි සිතන අයගේ දුර්වලතා හඳුනා ගැනීමට දක්ෂයෙකි. බොරුකාරයින් සමඟ නිතරම වාදයට පැටලේ. දැන් ටික කලක සිට ආගිය අතක් නොමැත.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපව දෙවියන් කෙරෙහි බිය බැතියන් බවට පත් කර ස්වර්ගය කරා කැඳවාගෙන යාමට දැඩි උත්සහයක් දරනා හාදයෙකි.

    Tuwan riyas
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මට පුලුවන් ඇත්තටම නිදි අය ඇහැරවන්න. බොරුවට නිදි අය ඇහැරවන්න අමාරුයි. දතකට පූට්ටු කරගෙන ඉන්නේ.. ඔයාගේ වෙනස ඔයා දිව දික්කරා එච්චරයි. :ලොල්:

    පුතා කියලා අම්මට බනින්නේ කියලා තේරෙන්නෙ නැති හැටි...

    හරි, උබට ඕක පැහැදිලි මදිනම් මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..

    බළල කියන්නෙ වැදගත් පවුලක් තියන උසස් සතෙක්. බලපං කැලේ රජා විදිහට සැලකෙන සින්හයත් බළලෙක්. එතොකොට කොටිය, දිවිය, ඔය කැලෑ බළල්ලු උනත් decent විදිහට ජීවත් වෙන එක එකාට යටත් වෙන්නෙ නැති ආත්ම ගෞරවයක් තියන සත්තු.
    නිකන් බලපන් එකම බළල් පව්ලෙ සතෙකුට වත් බල්ලොන්ට වගේ දංවැල් දාන්න දෙනවද්? අඩු ගානෙ ගෙදර පූසවත් කරේ දන්වැල් දාන්න දෙන්නෙ නෑනෙ. සිංහයො, කොටි ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑනෙ.

    අපේ රටේ ජාතික කොඩියෙත් ඉන්නෙ බළලෙක් නෙ බං. LTTE එකත් තෝරගත්තෙ බළල් පව්ලෙ කොටියනෙ.

    කවුරුවත් බල්ලො අරන් තියනවද බං flag එකට?

    අනික බලපං උන්ගෙ හැදියාව, බල්ලො වහේ හැම තැනම බැල්ලියෙක් දැක්කහම පාරවල් ගානෙ, අරෙහෙ මෙහෙ වැඩේ කරන්නෙ නෑනෙ. කරත් මහ රෑක වගේ කැලයක් අස්සට වෙලා, තමයි වැඩේ කරන්නෙ. අනික උන්ට බල්ලොන්ගෙ වගේ
    ඇතුලෙ හිරවෙලා විලිලැජ්ජාවට පත් වෙන්නෙත් නෑනෙ.

    තව ඕනෙ තරම් කියන්න පුලුවන්.. ඒත් ඔය ඇති.

    තේරුම් ගනින්.. බල්ල කියන්නෙ පහත් සතෙක්...

    :lol:
     
    Last edited: