un dan wale watila inne unta goda enna num tawa eluwek ona uwa lidata dala tamai aruta goda wenna wenne ara eluwai naraiyagei kathwa thma
මචං මෙයාලා පහුගිය 19 වෙනිදා කතරගම කිරිවෙහෙරේ පුජාවක් සුවඳ දුම් පුජාවක් කෙරුවා...මමත් ගියා මගේ යාලුවෙක් එක්ක.....පින් අතේ වැඩත් කරනවා.....
හැම අවුරුද්දෙම මියුසිකල් එකකුත් කරනවා......මං ඔය දෙකටම ගියා...හැබැයි මගේ යාළුවා මට බැඳෙන්න කියලා කවදාවත් කියලත් නෑ ,බල කරලාත් නෑ .....එයා අවුරුදු 5ක් තිස්සේ කරනවා.....මං දන්න තරමින් ලොක්කෝ කවුරුවත් කියලා නෑ බලෙන් මේකට බඳවාගන්න කියලා ....මගේ යාලුවත් කිව්වේ මේකේ පොඩි පොඩි එවුන් කමිෂන් වැඩි කරගන්න බලෙන් අලුත් අය බන්දගන්න ට්රයි කරනවා කියලා.....ඕකයි කේස් එක...ෂෝ එක ගැනනම් කියල වැඩක් නෑ ...කාලෙකින් බලපු නියම ෂෝ එකක් ...

mama nan danne na ban පිරමීඩ business gana.
පිරමීඩ newe onama job ekak gaddi mama balana dewal thamai,
1. legal wenna oona,
2. business eka stable ekak wenna oona. (6 monts, 1 year gihin company wahanne nathuwa)
3. job eka unstable, unexpected company eke/business eke dewal matha depend wena deyak nowenna oona.
4. apita labena padi, karana wada walata sadarna wenna oona. or sri lankan market eke price eka wenna oona.
5. business eka stable wela wadak naha, company eka apita digatama padi dela thiya ganna tharan stable ekak wenna oona.
6. mage ethics walata galapenna oona. (minissu gonaata andana wada, oya eka eka balu wada, budhu dahamata patahani ..... nowenna oona)
....
..
etc.
oya wage dewal....
uba poddak oya business eka poddak study karala,
company eke history eka poddak study karala,
ube ethics walata galapena vidiha balala
thiranayak ganin.
okkoma okey nan, okey..![]()

meka nan patta aththa ban. math anduna e wage company ekaka job ekata gihin![]()

මචං මෙයාලා පහුගිය 19 වෙනිදා කතරගම කිරිවෙහෙරේ පුජාවක් සුවඳ දුම් පුජාවක් කෙරුවා...මමත් ගියා මගේ යාලුවෙක් එක්ක.....පින් අතේ වැඩත් කරනවා.....
හැම අවුරුද්දෙම මියුසිකල් එකකුත් කරනවා......මං ඔය දෙකටම ගියා...හැබැයි මගේ යාළුවා මට බැඳෙන්න කියලා කවදාවත් කියලත් නෑ ,බල කරලාත් නෑ .....එයා අවුරුදු 5ක් තිස්සේ කරනවා.....මං දන්න තරමින් ලොක්කෝ කවුරුවත් කියලා නෑ බලෙන් මේකට බඳවාගන්න කියලා ....මගේ යාලුවත් කිව්වේ මේකේ පොඩි පොඩි එවුන් කමිෂන් වැඩි කරගන්න බලෙන් අලුත් අය බන්දගන්න ට්රයි කරනවා කියලා.....ඕකයි කේස් එක...ෂෝ එක ගැනනම් කියල වැඩක් නෑ ...කාලෙකින් බලපු නියම ෂෝ එකක් ...
මේකෙන් උඹ ගැන දෙවිදිහකට හිතන්න පුළුවන්. එක්කෝ උන් අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් රවට්ටලා ලක්ෂ කෝටි ගණන් හම්බ කරලා තව ගෙන්න ගන්න කරන මේ ප්රචාරය ගැන ඇත්තටම දන්නේ නෑ. එහෙම නැත්නම් උඹත් අහුවෙලා තව අල්ල ගන්න උන්ට සුදු හුණු ගාන්න හදනවා.
කිසිම කෙනෙක් බලෙන් අල්ල ගන්නේ නෑ. කිසිම කොම්පැනියක්. එහෙම කරොත් මානව හිමිකම් කඩ කිරීමක් නේ. කරන්නේ රවට්ටන එක. බොරු කියල හීන මවල රවට්ටලා සල්ලි ටික අරන් "දැන් අනිත් උන්ටත් එහෙම කරලා උඹේ සල්ලි ටික හොයා ගනින්" කියන එක.
"companies innawa" ??? apitath puluwan insurance company ekak ekka katha karagena ape okkoma ewa unta kiyala karaganna. salli denawa nam.mama ahala thiyena widiyata nam Best life awulak naha. Sri Lanka insurance athulu reputed companies innawa best life ekka. hoyala balapalla.
මචං මෙයාලා පහුගිය 19 වෙනිදා කතරගම කිරිවෙහෙරේ පුජාවක් සුවඳ දුම් පුජාවක් කෙරුවා...මමත් ගියා මගේ යාලුවෙක් එක්ක.....පින් අතේ වැඩත් කරනවා.....
හැම අවුරුද්දෙම මියුසිකල් එකකුත් කරනවා......මං ඔය දෙකටම ගියා...හැබැයි මගේ යාළුවා මට බැඳෙන්න කියලා කවදාවත් කියලත් නෑ ,බල කරලාත් නෑ .....එයා අවුරුදු 5ක් තිස්සේ කරනවා.....මං දන්න තරමින් ලොක්කෝ කවුරුවත් කියලා නෑ බලෙන් මේකට බඳවාගන්න කියලා ....මගේ යාලුවත් කිව්වේ මේකේ පොඩි පොඩි එවුන් කමිෂන් වැඩි කරගන්න බලෙන් අලුත් අය බන්දගන්න ට්රයි කරනවා කියලා.....ඕකයි කේස් එක...ෂෝ එක ගැනනම් කියල වැඩක් නෑ ...කාලෙකින් බලපු නියම ෂෝ එකක් ...
මේකෙන් උඹ ගැන දෙවිදිහකට හිතන්න පුළුවන්. එක්කෝ උන් අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් රවට්ටලා ලක්ෂ කෝටි ගණන් හම්බ කරලා තව ගෙන්න ගන්න කරන මේ ප්රචාරය ගැන ඇත්තටම දන්නේ නෑ. එහෙම නැත්නම් උඹත් අහුවෙලා තව අල්ල ගන්න උන්ට සුදු හුණු ගාන්න හදනවා.
කිසිම කෙනෙක් බලෙන් අල්ල ගන්නේ නෑ. කිසිම කොම්පැනියක්. එහෙම කරොත් මානව හිමිකම් කඩ කිරීමක් නේ. කරන්නේ රවට්ටන එක. බොරු කියල හීන මවල රවට්ටලා සල්ලි ටික අරන් "දැන් අනිත් උන්ටත් එහෙම කරලා උඹේ සල්ලි ටික හොයා ගනින්" කියන එක.
අපෝ මචං ...මං ඔය සීන් එක කරන්නේ නෑ ..... මගේ යාළුවා කරනවා.. නමුත් කවදාවත් මට බැඳෙන්න කියලා නෑ ....යාළුවා තමා මට කිව්වේ සමහරු කරන වැඩ ගැන.... බොරු කියල එන්න කියන ඒවා ගැන...අච්චර ඉන්වෙස්ට් කලොත් මෙච්චර දෙනවා කියලා බන්දගන්න එවුන් ඉන්නවා කියල...කවුරු හරි මේ එළකිරි එකේ ඕකට සම්බන්ද අය ඉන්නවනම්...බොරු නොකියා ඇත්තටම මේක ගැන හරි විස්තරයක් දෙන්න....![]()
"companies innawa" ??? apitath puluwan insurance company ekak ekka katha karagena ape okkoma ewa unta kiyala karaganna. salli denawa nam.
nathuwa insurance company eka unge subsidiary ekakwath nathnam ekama mother company eke wath neweyi. salli denakam service eka denawa echcharayi.
eka best life horu use karanawa hariyata joint venture ekak wage pennala.
ඇත්තම විස්තරේ තමයි මම කිව්වේ. නිකම් හිතල කියපුව නෙවෙයි. දන්න හින්දා. මම ඕක අවුරුදු දෙකක් බැහැල කරපු එකෙක් දන්නවා. ඒ දවස් වල ජීවිතේම ඕක තමයි. ඒ හින්ද මම එයා එක්ක ඕව බලන්න ගිහින් තියනවා. ඒ ගොල්ලන්ගේ ඊමේල් කියවලත් තියනවා. කරන කට්ටිය විතරක් සාකච්චා කරන රැස්වීම් වලට ගිහින් තියනවා. මම හොඳටම දන්නවා ඒකෙ මොකද්ද වෙන්නේ කියල. ඒකයි මම මේ තරම් කියන්නේ අහිංසක කොල්ලෝ අහු වෙන්න කලින්.අපෝ මචං ...මං ඔය සීන් එක කරන්නේ නෑ ..... මගේ යාළුවා කරනවා.. නමුත් කවදාවත් මට බැඳෙන්න කියලා නෑ ....යාළුවා තමා මට කිව්වේ සමහරු කරන වැඩ ගැන.... බොරු කියල එන්න කියන ඒවා ගැන...අච්චර ඉන්වෙස්ට් කලොත් මෙච්චර දෙනවා කියලා බන්දගන්න එවුන් ඉන්නවා කියල...කවුරු හරි මේ එළකිරි එකේ ඕකට සම්බන්ද අය ඉන්නවනම්...බොරු නොකියා ඇත්තටම මේක ගැන හරි විස්තරයක් දෙන්න....![]()
umbe gon kama pennanna epa. insurance ekata salli denawa nam, illegal dekata neweyi nam, client kenekuta service eka denawa. salli nawaththuwoth service eka nawaththanawa.gon katha kiyanna epa ban.
Insurance company ekak kiyanne sahena responsibility ekak thiyana thanak. Wena than wala danna puluwan sellam insurance company wala danna behe. moko central bank eken ui ibsl eken ui dekenma balagena innawa.
Insurance company ekaka reputation nathi unoth ethaninma company eka iwarai.
MBSL ekatath une eka. wikunanna una.
Sri lanka insurance eka government eken direct karana thanak. ehema thanak ekka join ventures karanna eyalage insurance promote karanna ahaka yana hema magulatama denne ne.
Mehana inna 90%k mada gahanne kisima danumak experience ekak nathuwa anith eka kiyana hinda. Nathuwa hari hati dakala athwidala therum karagena aththata mada gahana un inne bohoma tika denai.
Godak dewal oya wage thamai. ekek kiyana hinda anek ekath kiyawanawa.
Internet eke me gena argue karala wedak ne

gon katha kiyanna epa ban.

Specially life insurance.
Sri lanka insurance eka government eken direct karana thanak. ehema thanak ekka join ventures karanna eyalage insurance promote karanna ahaka yana hema magulatama denne ne.
Mehana inna 90%k mada gahanne kisima danumak experience ekak nathuwa anith eka kiyana hinda. Nathuwa hari hati dakala athwidala therum karagena aththata mada gahana un inne bohoma tika denai.
Godak dewal oya wage thamai. ekek kiyana hinda anek ekath kiyawanawa.
Internet eke me gena argue karala wedak ne

umbe gon kama pennanna epa. insurance ekata salli denawa nam, illegal dekata neweyi nam, client kenekuta service eka denawa. salli nawaththuwoth service eka nawaththanawa.
dan kiyanna epa BL eka illegal nathi hindane denne kiyala. ow ekama thamayi math kiyanne. un karanne neethiyen ringala minisuu rawattana eka.
kohoma unath umba best life karagena yaman. aparade salli kiyala hithichcha dawasata nawaththapan![]()

uba kiyana kathawen therenwa man kiyana de
Happe best life eka nithiyen ringala sri lanka insurance ekath rawattagena. Government ekatai, Central Bank ekatai, IBSL ekatai therune nathi de ubata therila. Patta molakarayek![]()
legal company thibila oyita wada lokuwata indala thamayi Kothalawala salli gahuwe. e okkomala central bank thiyeddi thamayi kare. umba oya kiyapu okkoma thiyeddi thamayi e golloth kare.