Best life paiya

Sep 4, 2015
3,212
269
0
Best Life ekata badenna kiyala yaluwekgen mala wadayak. Mata uwa maranna hithenawa. Uwa mama marannada ? Oya best life kiyana eka pyramid huttak neda ban ? Ekta beduna aya innawada ?
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    yanna epoo..uba badun nattan yaluwa thawa tika dawasakin tharaha wei, onna balapan,
    okun brain wash karala thiyenne uparima
    ow. oya marketing system eke thiyana podu lakshanayak eka.
    amma appa unath kamak na wikunanna hadanawa. gaththe nathnam tharaha wennema na, eth ashraya adu wenawa nikamma.
    oke inna un anith ayath ekka neweyi un un mayi set wenne.
    mama hithanne okata reason eka thamayi tikak dawas yaddi untama therenawa join wechcha eka moda kamak kiyala. eeta passe kohoma hari godayanna un katta kanawa ekathu wela.
    kohomath 1 year withara yaddi onama ekek oken ayin wenawa. e weddi sallith na, labath na, issara karapu rassawath na, eth eka pitata kiyannath ba. mokada kattiya ganna onawata issara kiwwe laksha gananin hamba wenawa kiyala ne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගෙත් යලුවෙක් ඉන්නව පොර granton එකේ වැඩකරලා තියේ
    දන් එකෙන් අයින්වෙලා එත් තාමත් කියන්නේ එකේ හොඳ
    නියම බ්රෙන්වොෂ් කිරිල්ලක්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    මගෙත් යලුවෙක් ඉන්නව පොර granton එකේ වැඩකරලා තියේ
    දන් එකෙන් අයින්වෙලා එත් තාමත් කියන්නේ එකේ හොඳ
    නියම බ්රෙන්වොෂ් කිරිල්ලක්
    e hama ekatama pennala thiyenne wena ekek "anna araya laksha pahak, dahayak maseta hoyanawa. oyata thawa tikayi ekata thiyenne" kiyala. oo ithing e heene bala bala innawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    e hama ekatama pennala thiyenne wena ekek "anna araya laksha pahak, dahayak maseta hoyanawa. oyata thawa tikayi ekata thiyenne" kiyala. oo ithing e heene bala bala innawa.

    උගේම මල්ලි බන් දැනට 50-80 ක් හම්බ කරනවා එතනින්
    ඒ පොර manager කෙනෙක් වෙලා
    මුත් අවුරදු 3 ක් කට්ට කාලා එහෙම වෙන්න වෙන manager කෙනෙක් කෙස් දාල මු ත්රහට් අයින්වෙලා
    උන් කියන්නේ බන් මේක කරලම බලන්න ඕනෙලු බොරුද ඇත්තද බලන්න කියල

    මන් ඉතින් සද්ද නැතිව පැත්තකට වුණා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    උගේම මල්ලි බන් දැනට 50-80 ක් හම්බ කරනවා එතනින්
    ඒ පොර manager කෙනෙක් වෙලා
    මුත් අවුරදු 3 ක් කට්ට කාලා එහෙම වෙන්න වෙන manager කෙනෙක් කෙස් දාල මු ත්රහට් අයින්වෙලා
    උන් කියන්නේ බන් මේක කරලම බලන්න ඕනෙලු බොරුද ඇත්තද බලන්න කියල

    මන් ඉතින් සද්ද නැතිව පැත්තකට වුණා

    උබත් කරලා අපිට කියපන්කෝ :P
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South

    උගේම මල්ලි බන් දැනට 50-80 ක් හම්බ කරනවා එතනින්
    ඒ පොර manager කෙනෙක් වෙලා
    මුත් අවුරදු 3 ක් කට්ට කාලා එහෙම වෙන්න වෙන manager කෙනෙක් කෙස් දාල මු ත්රහට් අයින්වෙලා
    උන් කියන්නේ බන් මේක කරලම බලන්න ඕනෙලු බොරුද ඇත්තද බලන්න කියල

    මන් ඉතින් සද්ද නැතිව පැත්තකට වුණා

    koheda machn un denna ? ? :baffled::baffled::baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕකව මරපන් මචන්. උන් ඔක්කොම පිරමීඩ කාරයෝ :angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    mama nan danne na ban පිරමීඩ business gana. :yes:

    පිරමීඩ newe onama job ekak gaddi mama balana dewal thamai,

    1. legal wenna oona,
    2. business eka stable ekak wenna oona. (6 monts, 1 year gihin company wahanne nathuwa)
    3. job eka unstable, unexpected company eke/business eke dewal matha depend wena deyak nowenna oona.
    4. apita labena padi, karana wada walata sadarna wenna oona. or sri lankan market eke price eka wenna oona.
    5. business eka stable wela wadak naha, company eka apita digatama padi dela thiya ganna tharan stable ekak wenna oona.
    6. mage ethics walata galapenna oona. (minissu gonaata andana wada, oya eka eka balu wada, budhu dahamata patahani ..... nowenna oona)
    ....
    ..
    etc.

    oya wage dewal....

    uba poddak oya business eka poddak study karala,
    company eke history eka poddak study karala,
    ube ethics walata galapena vidiha balala

    thiranayak ganin.

    okkoma okey nan, okey.. :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕකව මරපන් මචන්. උන් ඔක්කොම පිරමීඩ කාරයෝ :angry:

    Tnx ban ubalata. Ubata kiyanna ugen mata pattama wadayak tiyenne. Mata adareta nemei oka mage ange gahanne kiyala hodata terenawa. Ehema kari ponna yaluwo mokatada ban. Shiiiiiit. Manna parak gahala maranawa pakaya aye awoth. :angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    mama nan danne na ban පිරමීඩ business gana. :yes:

    පිරමීඩ newe onama job ekak gaddi mama balana dewal thamai,

    1. legal wenna oona,
    2. business eka stable ekak wenna oona. (6 monts, 1 year gihin company wahanne nathuwa)
    3. job eka unstable, unexpected company eke/business eke dewal matha depend wena deyak nowenna oona.
    4. apita labena padi, karana wada walata sadarna wenna oona. or sri lankan market eke price eka wenna oona.
    5. business eka stable wela wadak naha, company eka apita digatama padi dela thiya ganna tharan stable ekak wenna oona.
    6. mage ethics walata galapenna oona. (minissu gonaata andana wada, oya eka eka balu wada, budhu dahamata patahani ..... nowenna oona)
    ....
    ..
    etc.

    oya wage dewal....

    uba poddak oya business eka poddak study karala,
    company eke history eka poddak study karala,
    ube ethics walata galapena vidiha balala

    thiranayak ganin.

    okkoma okey nan, okey.. :yes:

    oya hama dema eliyen balanna ba eka athakata..
    ee nisa api oowa balala giyath kela wenna puluwan chance ekak thiyanawa :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    mama nan danne na ban පිරමීඩ business gana. :yes:

    පිරමීඩ newe onama job ekak gaddi mama balana dewal thamai,

    1. legal wenna oona,
    2. business eka stable ekak wenna oona. (6 monts, 1 year gihin company wahanne nathuwa)
    3. job eka unstable, unexpected company eke/business eke dewal matha depend wena deyak nowenna oona.
    4. apita labena padi, karana wada walata sadarna wenna oona. or sri lankan market eke price eka wenna oona.
    5. business eka stable wela wadak naha, company eka apita digatama padi dela thiya ganna tharan stable ekak wenna oona.
    6. mage ethics walata galapenna oona. (minissu gonaata andana wada, oya eka eka balu wada, budhu dahamata patahani ..... nowenna oona)
    ....
    ..
    etc.

    oya wage dewal....

    uba poddak oya business eka poddak study karala,
    company eke history eka poddak study karala,
    ube ethics walata galapena vidiha balala

    thiranayak ganin.

    okkoma okey nan, okey.. :yes:

    Atta machan. Eyala apita heena godak pennala ape heena tamai market karanne. Ethulata giyama oya salakili natuwa athi.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hh

    Best Life ekata badenna kiyala yaluwekgen mala wadayak. Mata uwa maranna hithenawa. Uwa mama marannada ? Oya best life kiyana eka pyramid huttak neda ban ? Ekta beduna aya innawada ?

    hapo karanna nam epa. oka pyramid. uth amaruwe watila inne. uta goda enna nam thawa ekek amaruwe dannama one.
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    මචං මෙයාලා පහුගිය 19 වෙනිදා කතරගම කිරිවෙහෙරේ පුජාවක් සුවඳ දුම් පුජාවක් කෙරුවා...මමත් ගියා මගේ යාලුවෙක් එක්ක.....පින් අතේ වැඩත් කරනවා..... :P

    හැම අවුරුද්දෙම මියුසිකල් එකකුත් කරනවා......මං ඔය දෙකටම ගියා...හැබැයි මගේ යාළුවා මට බැඳෙන්න කියලා කවදාවත් කියලත් නෑ ,බල කරලාත් නෑ .....එයා අවුරුදු 5ක් තිස්සේ කරනවා.....මං දන්න තරමින් ලොක්කෝ කවුරුවත් කියලා නෑ බලෙන් මේකට බඳවාගන්න කියලා ....මගේ යාලුවත් කිව්වේ මේකේ පොඩි පොඩි එවුන් කමිෂන් වැඩි කරගන්න බලෙන් අලුත් අය බන්දගන්න ට්‍රයි කරනවා කියලා.....ඕකයි කේස් එක...ෂෝ එක ගැනනම් කියල වැඩක් නෑ ...කාලෙකින් බලපු නියම ෂෝ එකක් ...