Best life paiya

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ahuwenakam okkoma ohoma thamayi. oyita wadaa kooti sakvithi kooti ganan gahuwe ohomawath compay nathuwa.:rofl: legal company thibila oyita wada lokuwata indala thamayi Kothalawala salli gahuwe. e okkomala central bank thiyeddi thamayi kare. umba oya kiyapu okkoma thiyeddi thamayi e golloth kare.
    umbata dan karanna thiyenne thawa un amaruwe daala goda yanna hadana eka neweyi. oya salli amathaka karapan paadamak igena ganna wiyadam kara kiyala. danwath wadak athi deyak karala manussayek wenna balapan.:yes:

    Kelin point eka pennala katha karama uththare diganna be. mage ade hoyanna enawa. :D
    Uba man gena podi ho deyak dannawada? Man monawada karanne kiyalawath?

    Uba man gena worry wenna one ne. Man sahenna dewal karanawa. Magema companies dekakuth me aurudde patan gannawa.

    ubata onekamak thiyanawanam man kiwwa de gena hoyala balala research ekak karala therum ganin.
    Man methana best life promote karanna aweth ne. karanna uwamanawakuth mata ne. Pahadili karala dunne insurance filed eka sambandhayen.

    Ubath ekka argue kara kara kale kanna uwamanawakuth nehe.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක පිරමිඩ් බන්. පිරමිඩ් නෙවෙයි කියල පෙන්නන්න එක එක උප්පරවැට්ටි තියෙනවා.
    හැබැයි ඕකෙන් සල්ලි හොයනන්ත් පුළුවන්
    ටික කාලෙකට බැහැල කරානම් හොඳ ගානක් හොයාගන්න පුළුවන්
    එත් ඉතින් ඕව පලදෙන වැඩ නම් නෙවෙයි
    යහපත් ක්‍රමේකින් සල්ලි හොයන්න් ඕන බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒමයි :yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Mole athuwa jeewath weyalla. Kawadawath rawatenna epa. Hodata hoyala balala hamadema karanna. Kapati kam karala apita purudu naha. Eth ammage bade iddith kapati kam karapu kariyo ahinsakayo rawatta gannawa.:yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,467
    3,138
    113
    Kelin point eka pennala katha karama uththare diganna be. mage ade hoyanna enawa. :D
    Uba man gena podi ho deyak dannawada? Man monawada karanne kiyalawath?

    Uba man gena worry wenna one ne. Man sahenna dewal karanawa. Magema companies dekakuth me aurudde patan gannawa.

    ubata onekamak thiyanawanam man kiwwa de gena hoyala balala research ekak karala therum ganin.
    Man methana best life promote karanna aweth ne. karanna uwamanawakuth mata ne. Pahadili karala dunne insurance filed eka sambandhayen.

    Ubath ekka argue kara kara kale kanna uwamanawakuth nehe.
    පොයින්ට් එකට තමයි කතා කරේ. මම උඹට පෙන්නුවා උඹේ ඔය බෙස්ට් ලයිෆ් එකට වඩා අඩුවෙන් සෙල්ලම් දාලත් කෝටි ගණන් ගහපු සක්විති යි ඔයිට වඩා මහබැංකුවේ ඔක්කොම ලයිසන් ගත්තු කොතලාවල යි දෙන්නම ගහපු හැටි. තව මොන පොයින්ට්ස් ද? උඹට කියපු ටික අමතර උපදෙස්. මොලේ ඩිංගක් හරි තියේනම් තවත් චාටර් නොවී දැන්වත් ගොඩ එන්න උත්සාහ කරන්න.:rofl::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,467
    3,138
    113
    Mole athuwa jeewath weyalla. Kawadawath rawatenna epa. Hodata hoyala balala hamadema karanna. Kapati kam karala apita purudu naha. Eth ammage bade iddith kapati kam karapu kariyo ahinsakayo rawatta gannawa.:yes:
    වැඩේ කියන්නේ අහු උන එකා අවුරුදු ගානක් උත්සාහ කරනවා අනිත් අයත් අමාරුවේ දාල ගොඩ එන්න. ඔය දැන් මේකෙ බෙස්ට් ලයිෆ් වෙනුවෙන් කතා කරන කට්ටිය වගේ. අවුරුදු ගානකට පස්සේ තේරිලා ඕක අත අරිද්දි තවත් ඒ වගේම සෙට් එකක් බිහි වෙලා. ඕකෙන් ගොඩ යන්නේ ඕක අයිති එකා විතරයි. මොකද දැන් ඌ වෙන වෙන බිස්නස් ගොඩක් පටන් අරන් තියෙන්නේ. හොටෙල්, සුපමාකට් එහෙම. මොකද ඌ දන්නවා කවද හරි කෙලවෙනවා කියල. ඌ වංචා කරන සල්ලි වලින් වෙන දේවල් හදාගන්නවා. යට ඉඳන් මැරෙන උන් නිකම්ම අනාථයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    පොයින්ට් එකට තමයි කතා කරේ. මම උඹට පෙන්නුවා උඹේ ඔය බෙස්ට් ලයිෆ් එකට වඩා අඩුවෙන් සෙල්ලම් දාලත් කෝටි ගණන් ගහපු සක්විති යි ඔයිට වඩා මහබැංකුවේ ඔක්කොම ලයිසන් ගත්තු කොතලාවල යි දෙන්නම ගහපු හැටි. තව මොන පොයින්ට්ස් ද? උඹට කියපු ටික අමතර උපදෙස්. මොලේ ඩිංගක් හරි තියේනම් තවත් චාටර් නොවී දැන්වත් ගොඩ එන්න උත්සාහ කරන්න.:rofl::yes:

    යකෝ... මහ උන්දැ පිටරැටියෙක්ව දම්මල බර ගානක් කුදලන් ගිය එකේ ඔව්ව මොනාද බන්? :lol: