ඡන්දයෙන් පේන්නෙ ලෝකෙ ඇත්ත තත්වෙ.
ජරා බල්ලො වැඩී
උසස් කුලේ පූසො අඩුයි.
ඕන්නෝකයි ලෝක ස්වභාවෙ අයුබොවන්ඩ..![]()

පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.
බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...
අපේ ගෙදර ඉන්නෙ ත් පුසො දෙන්නෙක්..මතක නැද්ද..

සරා හොඳ ළමය වගේ බව්වන්ට මනාපෙ දෙන්න![]()
බල්ලෝ කටුස්සෝ පස්සේ වැඩිය පන්නන්නේ නෑ පුසෝ තමා බිත්ති වල බඩගගා අහුමුලුවල හොයා හොයා කටුස්සෝ මරන්නේජරා පුසෝ ඔක්කොමල්ලව ලිඳකට දාල බෝම්බ ගහන්න ඕනේ
![]()




කොටි සිංහයන් වැනි එඩිතර සත්තු බළල් වර්ගයට අයිති මිසක් කුක්කන්ට නෙමේ![]()


මට පූසා බලන්න ඕන![]()

ඒකි ඔච්චර කැමතී නම් බල්ලන්ට බැල්ලි කියල කියන එකට තරහ යන එකක් නෑ තමයි. බැල්ලිමේ ත්රෙඩ් එක දාල තියන බැල්ලිගෙ පූස නම් බලන්න එපා.. උබට ගෑනු එපා වෙයි...![]()

වැඩකට නැති, කොයි වෙලෙත් නිදි, කම්මැලියෝ...
ඒකි ඔච්චර කැමතී නම් බල්ලන්ට බැල්ලි කියල කියන එකට තරහ යන එකක් නෑ තමයි. බැල්ලි![]()