iyetrh man dakkane bn insta eke denna photos dala thiyenwa


Ubalata wena wada nadda ban celebrities lage insta wala opadupa hoya hoya inna taram?![]()
ettatama kiwwoth 


Mama confirm kara ganna bn ahuweun denna lassanata hitiya nisa
Ubala randu wenna epa ithin![]()

Ubalata wena wada nadda ban celebrities lage insta wala opadupa hoya hoya inna taram?![]()


ඔය කිව්වට උඔත් කැමති නේ... ඔපයක් අහන්න බලන්න නැත්තන් මේකට එන් නෑ නේ..
උගේ පෞද්ගලික දේවල් අපිට අදාලම නැහැ,
ඌ ගහපු ලකුණු, දිනවපු මැච් විතරයි අදාල,
ඒක උගේ පෞද්ගලික ප්‍රශ්නයක්, ඒවා මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ,
උන් ඒවා විසද ගනී,




උගේ පෞද්ගලික දේවල් අපිට අදාලම නැහැ,
ඌ ගහපු ලකුණු, දිනවපු මැච් විතරයි අදාල,
ඒක උගේ පෞද්ගලික ප්‍රශ්නයක්, ඒවා මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ,
උන් ඒවා විසද ගනී,
මහේල ජයවර්ධන සිරිසේන හැරයයි..! රටම කැළඹූ නඩු තීන්දුව මෙන්න...
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා.ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.
ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමගයි. ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත, පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙන අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ එලෙසය.
ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා.
දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මවටද පියාටද යන්න තවමත් හෙළිව නෑ.
http://www.reporter.lk/2018/01/blog-post_991.html

උගේ පෞද්ගලික දේවල් අපිට අදාලම නැහැ,
ඌ ගහපු ලකුණු, දිනවපු මැච් විතරයි අදාල,
ඒක උගේ පෞද්ගලික ප්‍රශ්නයක්, ඒවා මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ,
උන් ඒවා විසද ගනී,





