Mahela Jayawardane Divorced ?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    උගේ පෞද්ගලික දේවල් අපිට අදාලම නැහැ,
    ඌ ගහපු ලකුණු, දිනවපු මැච් විතරයි අදාල,
    ඒක උගේ පෞද්ගලික ප්‍රශ්නයක්, ඒවා මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ,
    උන් ඒවා විසද ගනී,

    :yes::yes::yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,911
    1,876
    113
    උගේ පෞද්ගලික දේවල් අපිට අදාලම නැහැ,
    ඌ ගහපු ලකුණු, දිනවපු මැච් විතරයි අදාල,
    ඒක උගේ පෞද්ගලික ප්‍රශ්නයක්, ඒවා මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ,
    උන් ඒවා විසද ගනී,

    Ekenma...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    මහේල ජයවර්ධන සිරිසේන හැරයයි..! රටම කැළඹූ නඩු තීන්දුව මෙන්න...

    ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා.ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.

    ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමගයි. ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත, පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙන අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ එලෙසය.

    ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා.

    දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මවටද පියාටද යන්න තවමත් හෙළිව නෑ.

    http://www.reporter.lk/2018/01/blog-post_991.html
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේවා ඉතින් මහා ලොකු news කරගන්නේ gossip sites වලට reach ගන්න. දෙන්නගෙ අදහස් ගැලපෙන්නේ නැත්තං එකට ඉන්නවට වඩා අයින් වෙන එක ඒ දෙන්නට හොඳ නම් ප්‍රශ්නයක් නෑ නේ. අපිට තාම දික්කසාද අලුත් නිසා මේවා දැවෙන ප්‍රශ්න වුණාට වෙන රටවල දික්කසාද නොවුණ celebrity කෙනෙක් හොයා ගන්න අමාරුයි.

    මෙහෙ ඉතින් දික්කසාද වුණොත් මැජික්
    වයස වෙනස් දෙන්නෙක් කසාද බැඳලා ඉන්න එක මැජික්
    කසාද නො බැඳ එකට හිටියත් මැජික්.

    පුද්ගලික ජීවිත වල වෙන ඒවා අපිට වැඩක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහේල ජයවර්ධන සිරිසේන හැරයයි..! රටම කැළඹූ නඩු තීන්දුව මෙන්න...

    ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා.ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.

    ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමගයි. ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත, පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙන අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ එලෙසය.

    ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා.

    දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මවටද පියාටද යන්න තවමත් හෙළිව නෑ.

    http://www.reporter.lk/2018/01/blog-post_991.html

    :eek:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උගේ පෞද්ගලික දේවල් අපිට අදාලම නැහැ,
    ඌ ගහපු ලකුණු, දිනවපු මැච් විතරයි අදාල,
    ඒක උගේ පෞද්ගලික ප්‍රශ්නයක්, ඒවා මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ,
    උන් ඒවා විසද ගනී,

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Radical78