මචන් මම නම් මුලින්ම හොයාගන්නෙ Github එකෙන්. මම GitHub එකේ තියෙන crypto currency projects ගැන touch එකේ ඉන්නෙ. කවුරු හරි Fork එකක් කලොත් ඒක ගැන වැඩි උනන්දුවකින් බලනව.
නැතිනම් bitcointalk එකෙන් තමයි
https://bitcointalk.org/index.php?board=159.0
pac fork ekak gana thibba neda ban?pac eka 1000:1 kaana kathawak













un move wennalu yanne ETH, LTC or OMG walata.. awula thiyenne BTC ekka anith coin pair wela nisa ewath adagena watena eka