ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් මම නම් මුලින්ම හොයාගන්නෙ Github එකෙන්. මම GitHub එකේ තියෙන crypto currency projects ගැන touch එකේ ඉන්නෙ. කවුරු හරි Fork එකක් කලොත් ඒක ගැන වැඩි උනන්දුවකින් බලනව.

    නැතිනම් bitcointalk එකෙන් තමයි
    https://bitcointalk.org/index.php?board=159.0

    pac fork ekak gana thibba neda ban?pac eka 1000:1 kaana kathawak
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    pac fork ekak gana thibba neda ban?pac eka 1000:1 kaana kathawak

    March වල එනව කියල සීන් එකක් තිබුන. දැන් ඒක උන්ගෙ official site එකෙනුත් අයින් කරල වගේ. මට මතක විදියට දැනට තියෙන Total Supply එක දහස් ගුණයකින් අඩුවෙන කතාවක් තමයි කියල තිබුනෙ. නමුත් 1 PAC එකක value එක වෙනස් වෙන්නෙ නැතුව.

    දැනට තියෙන 3,474,487,316,430 PAC ප්‍රමාණය 3,474,487,316 PAC වෙනව කියල තමයි කියල තිබුනෙ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,903
    12,233
    113
    Behind u :p
    GPU = https://en.wikipedia.org/wiki/Graphics_processing_unit සරලව VGA cards කියල කියන්නෙ.
    KH කියල කතාකරන බාසාවෙන් කිව්වට හරි විදිය තමයි KH/s
    KH/s = https://bitcoin.stackexchange.com/questions/9219/what-is-the-difference-between-kh-s-mh-s-and-gh-s

    මචන් Electricity වැයවෙන ප්‍රමාණය අපි මයින් කරන coin එකේ Cryptocurrency algorithm එක අනුව තමයි තීරණය වෙන්නෙ. අපි උදාහරණයකට ETN කියන coin එක ගනිමු. ETN බාවිතා කරන්නෙ CryptoNote කියන Algo එක. මේක ETH වල බාවිතවන Ethash කියන Algo එකට වඩා අඩුවෙන් විදුලිය වැයවෙන Algo එකක්. දල වශයෙන් CryptoNote 1KH/s වලට 200W වැය වෙනව. ඒ කියන්නෙ අපි 1KH/s වලින් පැය 5ක් මයින් කරන්න අපිට විදුලිය unit 1ක් යනව.

    thnx for info bans
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    26,27 BTC වැඩි වේවිද?අඩු වේවිද? :rofl:

    Jan 31 මොකද වෙන්නේ සිංහලුනේ :P
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    pc එකෙන් mine කරන විදිය කියල දීපල්ලකෝ .ඔපීසියේ pc 3ක් 4ක් තියෙනවා මොන හරි app 1ක් දල. :yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන්ලා bitconnect (BCC) ආපහු ගොඩ යයි කියල හිතනවද ? නැත්තං dump වෙලාම යයිද ? තිබුනේ $400+ වගේ දැන් $12 ගානක් ..රිස්ක් එකක් අරං ටිකක් අරන් දාන්නත් හිතෙනවා ..එත් සයිට් එක පැත්තෙන් කිසිම අලුත් නිවුස් එකක් පෙන්න නැහැ :rolleyes::rolleyes::rolleyes:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පුතාල ටික BTR ටික ඉක්මනට claim කරගන්න.
    මම නම් දවස් තුනකට කලින් claim කරගත්ත. දැන් නම් කිසිම අවුලක් නැතුව වෙබ් වොලට් එක ගින්දර වගේ වැඩ.
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මචන්ලා bitconnect (BCC) ආපහු ගොඩ යයි කියල හිතනවද ? නැත්තං dump වෙලාම යයිද ? තිබුනේ $400+ වගේ දැන් $12 ගානක් ..රිස්ක් එකක් අරං ටිකක් අරන් දාන්නත් හිතෙනවා ..එත් සයිට් එක පැත්තෙන් කිසිම අලුත් නිවුස් එකක් පෙන්න නැහැ :rolleyes::rolleyes::rolleyes:
    man-jumps-into-shark-o.gif
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Stripe BTC payments support ekath nawaththanawalu... :oo: un move wennalu yanne ETH, LTC or OMG walata.. awula thiyenne BTC ekka anith coin pair wela nisa ewath adagena watena eka :baffled::baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    pc එකෙන් mine කරන විදිය කියල දීපල්ලකෝ .ඔපීසියේ pc 3ක් 4ක් තියෙනවා මොන හරි app 1ක් දල. :yes::yes:

    minergate balapan... mine karana eka practical na ban apita eth :baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Cryto වල අවසානය ටික ටික උදා වෙමින් තියෙන්නේ... BTC fees case එක නිසා දැන් BTC real usage එකක් නැති වීගෙන යන්නේ..BCH වලටත් බැරි උනා ඒ තැන ගන්න..

    ඒ නිසා මිනිස්සු BTC buy කරන එක අඩු වෙලා තියෙන්නේ..trade උනොත් පමණයි BTC වලට value එකක් එන්නේ..පෙට්ටගම් වල BTC තියන් හිටියට BTC value එක එන්නේ trade වලින්..කවුරුවත් ගන්නේ නැහැ කියන්නේ..දවසින් දවස කඩා වැටෙනවා කියන එක..මේ විදියට වෙනසක් නොවී මාසයක්ති තිබුනොත් 5000-6000 කඩන වැටෙන එක සුවර්..එතනින් කඩන වැටෙනවා 1000-750 level එකට වෙනසක් නොවුනොත්..

    750 level එකෙන් පස්සේ යටට යන්නේ නැහැ ලේසියෙන්..2 million BTC vanished වෙලානේ දැනටම private key අමතක වෙලා...තව සතොසිගේ 1 million HODL...

    පුළුවන් අය තමන්ගේ investment එක ගන්න බලන්න feb 25 වෙද්දී වෙනසක් උනේ නැත්නම්..profit එක විතරක් තියෙන්න අරින්න...

     
    Last edited: