SL women take on 'body shaming' barrel ad

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK


    මම මේ ගැන දැන් කියෙව්වා fb එකෙයි, twitter එකෙයි දාලා තියෙන පෝස්ට්. ගෑනු 4,5 දෙනෙක්ට කේන්ති ගිහින් osmo එකට බැනලා තියෙනවා, තව උන්ට හුරේ දාන සෙට් එකක් ලයික් දීලා තියෙනවා. මේක තමයි මේ මහා ලොකුවට outrage උනා කියලා bbc එකෙන් දාලා තියෙන්නේ. එක ගෑණියෙක් කියලා තියෙනවා, ඒකිට හිතුනලු බස් එකෙන් පැනලා මේ බෝර්ඩ් එක ඉරලා දාන්න. කොහොම හරි ඔක්කොම උන් ටික කළු සුද්දෝ වගේ සෙට් එකක්.

    උන් කියන්නේ body shame කරන්න එපාලු. body shame කියන්නේ, මහත උනාට මහතයි කියන්න එපාලු, ඒකට මොකත් වත් නරකක් කියන්න එපාලු. නමුත් BBC එකෙන්ම දාලා තියෙනවා ලංකාවේ මහත ගෑනුන්ගේ ප්‍රමාණය වැඩියුලු. ඒ වගේම ලෝක සොඛ්‍යය සංවිධානයෙන් කියන්නේ ස්ථුලතාව නිසා දිය වැඩියාව, හෘද රෝග, ආදියේ ගොඩක් ලෙඩ හැදෙන්න පුලුවන් කියලයි. තව සෙට් එකක් කියනවා ඇයි ගෑණුන්ට විතරක් මේ පණිඩිඩය කියලා. ලංකාවේ මහත ගෑණුන්ගේ ප්‍රමාණය වැඩියි ලෝක සොඛ්‍යය සංවිධානයට අනුව, එතකොට ගෑනුන්ට තමයි පණිවිඩය දෙන්න ඕනේ, විශේෂයෙන්ම ලක්ෂ ගාණක බෝර්ඩ් ගහනකොට.


    Very good comment machan
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    මේක ලංකාවට එරෙහි කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක වෙනම දෙයක් . පස්සේ මේ ගැන වෙනම thread එකක් දාන්නම්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    මම මේ ගැන දැන් කියෙව්වා fb එකෙයි, twitter එකෙයි දාලා තියෙන පෝස්ට්. ගෑනු 4,5 දෙනෙක්ට කේන්ති ගිහින් osmo එකට බැනලා තියෙනවා, තව උන්ට හුරේ දාන සෙට් එකක් ලයික් දීලා තියෙනවා. මේක තමයි මේ මහා ලොකුවට outrage උනා කියලා bbc එකෙන් දාලා තියෙන්නේ. එක ගෑණියෙක් කියලා තියෙනවා, ඒකිට හිතුනලු බස් එකෙන් පැනලා මේ බෝර්ඩ් එක ඉරලා දාන්න. කොහොම හරි ඔක්කොම උන් ටික කළු සුද්දෝ වගේ සෙට් එකක්.

    උන් කියන්නේ body shame කරන්න එපාලු. body shame කියන්නේ, මහත උනාට මහතයි කියන්න එපාලු, ඒකට මොකත් වත් නරකක් කියන්න එපාලු. නමුත් BBC එකෙන්ම දාලා තියෙනවා ලංකාවේ මහත ගෑනුන්ගේ ප්‍රමාණය වැඩියුලු. ඒ වගේම ලෝක සොඛ්‍යය සංවිධානයෙන් කියන්නේ ස්ථුලතාව නිසා දිය වැඩියාව, හෘද රෝග, ආදියේ ගොඩක් ලෙඩ හැදෙන්න පුලුවන් කියලයි. තව සෙට් එකක් කියනවා ඇයි ගෑණුන්ට විතරක් මේ පණිඩිඩය කියලා. ලංකාවේ මහත ගෑණුන්ගේ ප්‍රමාණය වැඩියි ලෝක සොඛ්‍යය සංවිධානයට අනුව, එතකොට ගෑනුන්ට තමයි පණිවිඩය දෙන්න ඕනේ, විශේෂයෙන්ම ලක්ෂ ගාණක බෝර්ඩ් ගහනකොට.


    :yes::yes:
    මට මතකයි කොකාකෝලා ඇඩ්1ක් ගියා කෙල්ලෙක් මෙගා බෝතලේකට සමාන කරල.. මෙහේ මේ උත්තියොන්ට තියන බොරු කැහිල්ලනේ... මෝඩ ගෑණු ටික ෆෝම් වෙලා.. එහෙනම් කඩන්න පොල් නැගපියකෝ ගස්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් එතන මේක දාල.....අපේ මහ එවුන් ගූ බයයිනෙ....

    bz26aGF.jpg

    රටේ තියන රියල් පස්න අමතක වෙන්න මේ වගේ එව උඩට ඇදල ගන්නවා.. ඊට පස්සේ ඉතින් සති ගානක් ඕක.. අන්තිමට චන්දෙට සතියක් තියල රවියා හිරේ දානවා... හුටන් ගොයියා ගොඩ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes::yes:
    මට මතකයි කොකාකෝලා ඇඩ්1ක් ගියා කෙල්ලෙක් මෙගා බෝතලේකට සමාන කරල.. මෙහේ මේ උත්තියොන්ට තියන බොරු කැහිල්ලනේ... මෝඩ ගෑණු ටික ෆෝම් වෙලා.. එහෙනම් කඩන්න පොල් නැගපියකෝ ගස්..

    පොල් කඩන එකෙයි ඔකෙයි තියන සම්බන්දෙ මොකක්ද.? :oo:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    දැන් එතන මේක දාල.....අපේ මහ එවුන් ගූ බයයිනෙ....

    bz26aGF.jpg


    දැන් මුන්ට කරන්න තියෙන්නේ ඒ ඇඩ් එකම
    "This is no shape for ANYONE" කියලා දාන්න...එතකොට ඒක sexist නෑනේ.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    feminism කියල උන්ම උන්ට කෙලෝ ගන්නව :yes: ඉස්සරහට කියයිද දන්නෑ දියවැඩියාව තිබ්බත් දියවැඩියාව කියන්න එපා කියල :lol:

    මේකට තමයි කියන්නේ political correctness එක කියලා. political correctness වචනයේ සැබෑ තේරුම තමයි සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් කැමති නැති ක්‍රියා, වචන භාවිතා නොකර සිටිම. බටහිර අර්ථයට අනුව සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් තමයි කළු ජාතිකයෝ, ගෑණු, සමලිංගිකයෝ, ලිංගය වෙනස් කරගත්ත උන්, මහත උන්, මුස්ලිම්, යුදෙව් ජාතිකයෝ, ජිප්සි උන් (රුමේනියාවේ මුන් වැඩිපුරම ඉන්නේ). මේ වගේ තව ඉන්නවා. රටින් රටට මේක වෙනස් වෙනවා. ලංකාවේ හැටියට නම් සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් කියලා ගන්නේ දෙමළ, මුස්ලිම්, සමලිංගිකයෝ, ගෑණු, ට්‍රාන්ස්ජෙන්ඩර් උන්. එතකොට උන් කැමති නැති ක්‍රියා, වචන භාවිතා කිරිම වැරදි දෙයක් කියලයි කියන්නේ.

    දැන් මේ ගෑනු සම්බන්ධව ප්‍රශ්න යන්නේ political correctness එකත් එක්ක feminism එකත් එකට යන නිසයි.මේක පිරිමියෙක්ට කිව්වා නම් මෙහෙම ප්‍රශ්ණයක් එන්නේම නෑ. BBC එකෙන් මේ වගේ එකක් දාන්නේ වත් නෑ මොකද පිරිමි කියන්නේ සමාජයේ වැඩි තැනක් නැති මිනිස්සු කියලා සලකන්නේ නැති නිසා.

    එතකොට ඉස්සරහට උබලට මුස්ලිම් , දෙමළ එකෙක්වත් විවේචනය කරන්න බැරි වෙයි මුස්ලිම් දෙමළ උනුත් political correctness එක පටත් ගත්තොත්. මේක මුලදි මානුෂීය මුහුණුවරක් වගේ ගත්තට, පස්සේ මේක free speech එහෙමත් නැත්නත් නිදහස් කථනය උල්ලංගණය කරන දෙයක් වෙනවා.

    ලංකාවේ free speech කියලා දෙයක් නෑ, ඇමරිකාවේ නම් තියෙනවා. ඒක නිසා ඇමරිකාවට බැරි උනා political correctness එක නීතීගත කරන්න, නමුත් යුරෝපේ නම්, විශේෂයෙන්ම ස්විඩනය වගේ රටවල අනෙක් කන්ඩායම් කැමති නැති වචන භාවිතා කරාම ඒක hate speech කියලා නම් කරලා, එහෙම කියපු එකාගේ නම උන්ගේ hate speech list එකේ දානවා. එතකොට ජොබ් එකක් වත් හොයාගන්න බෑ. මේක pewdiepie ටත් උනා. එතකොට පොතේ හැටියට බැලුවොත් ඉස්සරහට උබලා මුස්ලිම් එකෙක්ට බැන්නොත් හම්බයා කියලා, උබට මේ සමාජයේ ජීවත් වෙන්නවත් හම්බ වෙන්නේ නෑ. උදාහරණයට pewdiepie nigga කියලා නිකම් කිව්වා කියලා, ඌත් එක්ක තිබ්බ youtube partnership එක කැන්සල් කරා. මේ වගේ ලොකු සීන් වෙනවා. ඒක නිසා මේ වගේ ඒවාට හුරේ දාන්න එපා, මොකද political correctness එකෙන් උගන්වන්නේ අනෙක් මිනිස්සුන්ට ගරු කරන්න නෙවෙයි, උන් කැමති නැති දේවල් කියන්න එපා කියලයි, උන් කැමති විදියට හැසිරෙන්න, අදහස් ප්‍රකාෂ කරන්න එපා කියලයි. කරන්න එපා කියනවා විතරක් නෙවෙයි, උන් මේවා නීතිගත කරන්නත් කියනවා. එතකොට දඩුවම් පවා විදින්න වෙනවා. ඒකත් හැමෝටම සමවිදියට වෙනවා නම් කමක් නෑ, මෙතන සමතැනක් නෑ. political correctness එකෙන් කියන්නේ වැඩි තැනක් නැති උන්ට වැඩි තැනක් දෙන්න කියලයි කියන්නේ. එතකොට ගෑනුන් ටික ඔක්කොම එකතු වෙලා පිරිමින්ටවත් බැන්නත්, පිරිමින්ට එරෙහිව යම් තීරණයක් ගත්තත්, මුස්ලිම් දෙමළ උන් සිංහලයට බැන්නත්, සිංහලයට එරෙහිව යම් තීරණයක් ගත්තත්, පිරිමින්ට බෑ ගෑණුන්ට මොකක් වත් කියන්න, සිංහල උන්ට බෑ මුස්ලිම් දෙමලට මොකවත් කියන්න. මොකද political correctness එකේ හැටියට ඒක කැප නෑ.

    මේ තියෙන්නේ ස්විඩනයේ hate speech/crime ලිස්ට් එක. ඒකේ තියෙනවා ජාතිවාදය, අතිථිභීතිකාව (විදේශිකයන්ට අකමැති වීම. ETCA එකෙන් ඉන්දියන් උන් මෙහෙ එනවට කොටසක් විරුද්ධ උනා නේ? එකත් අතිථිභීතිකාව, xenophobia හැටියට ගණන් ගන්නේ), මුස්ලිම් උන්ට යුදෙව්වන්ට biased against වීම (මේ වචනයට තනි තේරුමක් දෙන්න බෑ, නමුත් සාමාන්‍යයෙන් විස්තර කරොත්. මුස්ලිම් උන් වද පෙති දානවා කියනවනේ කෑම වලට? මුස්ලිම් උන් සිංහල කෙල්ලොන්ව වැඩට අරගෙන උන්ව මුස්ලිම් කරනවා කියනවනේ? අන්න ඒකට තමයි biased against කියන්නේ. එහෙම හිතන එක වැරදි දෙයක් කියලයි කියන්නේ), තව මේ වගේ කිහිපයක් තියෙනවා. නමුත් අපේ උන්ට තේරෙන්නත් එක්ක මම අවශ්‍යම දේවල් ටික විතරක් මෙතන දැම්මා. මේ වගේ ඒවලට ලොකු දඩුවම් දෙන්නේ නෑ. නමුත් බටහිර රටවල තියෙනවා සිස්ටම් දෙකක්. එකක් හිරේ දැමීම වගේ නීතියෙන් දෙන දඩුවම්, අනික සමාජයෙන් දෙන දඩුවම්. සමාජයෙන් දෙන දඩුවම් කියන්නේ. මාධ්‍යය ඔස්සේ political correctness එක කඩන උන්ව හංවඩු ගහනවා, ඊට පස්සේ උන්ට කවුරුත් ජොබ් දෙන්නේ නෑ, උන්ට බිස්නස් එකක් කරගන්න බෑ බිස්නස් කඩන්න බලන්නේ, උන්ට නිතරම වගේ social network වලින් මඩ ගහනවා. මේ නිසාම ගොඩක් මිනිස්සු නිශ්සබ්දව ඉන්නවා මොකක්වත් කියන්නේ නැතුවම. මේ නිසාම තමයි trump ඇමරිකාවේ ජනාධිපති උනොත්. ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙන්න කලින් ලොකු කේස් එකක් ගියා ට්‍රාන්ස් ජෙන්ඩර් උන් සම්බන්ධව. ට්‍රාන්ස් ජෙන්ඩර් උන් කිව්වා උන්ට කෙල්ලොන්ගේ ලොකර් රූම් (කෙල්ලෝ ඇදුම් මාරු කරන්නේ, නාන්නේ මේවල තමයි), ටොයිලට් වලට යන්න දෙන්න කියලා. ඔබාමා මේකට කැමති උනා නමුත් රටේ ගොඩක් මිනිස්සු මේකට කැමති උනේ නෑ. කවුරුත් කැමති නෑ නේ බන් තමන්ගේ කෙල්ලෝ නාන තැන්වලට, ටොයිලට් වලට ලිංගය මාරු කරගත්ත හරි කොල්ලෙක්ව යනවට. ලිංගය මාරු කරගත්තා කියන්නේ, මාරු කරගන්නම ඕනේ නෑ. ඒ විදියට ඇදලා කරලා හිටියත් ඇති. ඒක තමයි gender identity කියලා කියන්නේ. ඒක නිසා මේවලට හුරේ දාන්න එපා. ඇමරිකාවේ මේක ලොකු ප්‍රශ්නයක්, යුරෝපේ මේක ලොකු ප්‍රශ්ණයක්. මේක ප්‍රශ්ණයක් වෙලා නැත්තේ eastern european රටවලට විතරයි. eastern europe කියන්නේ රුසියාව, පෝලන්තය වගේ රටවල්. මේ රටවල ඉන්නේ බොහොම ශක්තිවත් නායකයෝ. උන් මේවගේ කුණු ගෙදෙට්ට ගන්නේ නෑ. ඒක නිසයි උන්ගේ රටවල feminism, muslim කේස් නැත්තේ.

    http://hatecrime.osce.org/sweden


     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    most of the time we used to call fat ladies barrels but fat guys. i find this really effective marketing compared to other shitty commercials.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    feminism කියල උන්ම උන්ට කෙලෝ ගන්නව :yes: ඉස්සරහට කියයිද දන්නෑ දියවැඩියාව තිබ්බත් දියවැඩියාව කියන්න එපා කියල :lol:

    දැනටම කියනවනේ මහත වුනාට අවදානමක් නෑ ඩොක්ටර්ලා කියන්නේ බොරු කියලා.. :baffled: නැචුරල් සිලෙක්ෂන් ඒක වැඩ කරහම හරි