මම මේ ගැන දැන් කියෙව්වා fb එකෙයි, twitter එකෙයි දාලා තියෙන පෝස්ට්. ගෑනු 4,5 දෙනෙක්ට කේන්ති ගිහින් osmo එකට බැනලා තියෙනවා, තව උන්ට හුරේ දාන සෙට් එකක් ලයික් දීලා තියෙනවා. මේක තමයි මේ මහා ලොකුවට outrage උනා කියලා bbc එකෙන් දාලා තියෙන්නේ. එක ගෑණියෙක් කියලා තියෙනවා, ඒකිට හිතුනලු බස් එකෙන් පැනලා මේ බෝර්ඩ් එක ඉරලා දාන්න. කොහොම හරි ඔක්කොම උන් ටික කළු සුද්දෝ වගේ සෙට් එකක්.
උන් කියන්නේ body shame කරන්න එපාලු. body shame කියන්නේ, මහත උනාට මහතයි කියන්න එපාලු, ඒකට මොකත් වත් නරකක් කියන්න එපාලු. නමුත් BBC එකෙන්ම දාලා තියෙනවා ලංකාවේ මහත ගෑනුන්ගේ ප්‍රමාණය වැඩියුලු. ඒ වගේම ලෝක සොඛ්‍යය සංවිධානයෙන් කියන්නේ ස්ථුලතාව නිසා දිය වැඩියාව, හෘද රෝග, ආදියේ ගොඩක් ලෙඩ හැදෙන්න පුලුවන් කියලයි. තව සෙට් එකක් කියනවා ඇයි ගෑණුන්ට විතරක් මේ පණිඩිඩය කියලා. ලංකාවේ මහත ගෑණුන්ගේ ප්‍රමාණය වැඩියි ලෝක සොඛ්‍යය සංවිධානයට අනුව, එතකොට ගෑනුන්ට තමයි පණිවිඩය දෙන්න ඕනේ, විශේෂයෙන්ම ලක්ෂ ගාණක බෝර්ඩ් ගහනකොට.
Very good comment machan



නැචුරල් සිලෙක්ෂන් ඒක වැඩ කරහම හරි