ඔන්න මම පොහොට්ටුවට චන්දෙ දුන්නා
පොහොට්ටුව කියන්නේ ඉතින් අලියම තමා දැනට

ඔන්න මම පොහොට්ටුවට චන්දෙ දුන්නා

ඕකුන්ට සීයට පනහක් හම්බෙන්නේ නෑ උපරිම 35% - 40% වගේ තමා![]()



thama hithaganna baha pohottuwada, jvpda
yako pohottuwa kiyala dala thiyenne pakshe nama koi.![]()



සරලව තේරෙන නම දාන්න එපැයිthama hithaganna baha pohottuwada, jvpda
yako pohottuwa kiyala dala thiyenne pakshe nama koi.![]()
මම හිතන්නේ චන්දෙ දාන්න යන උනුත් පොහොට්ටුව පොහොට්ටුව කීවට පක්ෂේ නම හරියට දන්නේ නෑ වෙලාවට ලාංචනේ චන්ද කොලේ ගහල තියෙන්නේ නැත්තන් අලි අමාරුවක වැටෙනවා
සරලව තේරෙන නම දාන්න එපැයිමම හිතන්නේ චන්දෙ දාන්න යන උනුත් පොහොට්ටුව පොහොට්ටුව කීවට පක්ෂේ නම හරියට දන්නේ නෑ වෙලාවට ලාංචනේ චන්ද කොලේ ගහල තියෙන්නේ නැත්තන් අලි අමාරුවක වැටෙනවා
![]()
ow bn mamath adai danneඑහෙම වැඩිය කවුරුත් දන්නේ නැහැනේ![]()

sira bn.සරලව තේරෙන නම දාන්න එපැයිමම හිතන්නේ චන්දෙ දාන්න යන උනුත් පොහොට්ටුව පොහොට්ටුව කීවට පක්ෂේ නම හරියට දන්නේ නෑ වෙලාවට ලාංචනේ චන්ද කොලේ ගහල තියෙන්නේ නැත්තන් අලි අමාරුවක වැටෙනවා
![]()


oh..ශ්රී ලන්කා පොදුජන පෙරමුණ....
මම දැක්කා චන්න පෙරේරා එහෙමත් ඉන්නවාසුනිල් පෙරේරා අද සිංදු කියනව පෙන්නුව උබත් එතන හිටියද මන්ද![]()
ලොකු මොකක්හරි තිබුනා අද දෙමල සන්ධානෙට පහයි මුස්ලිම් කොන්ග්රස් එකට තව පොඩ්ඩකුයි යයි. විස්සක් තියෙන එකක් නෑ ඉතුරුව අලියටනෙ වදින්නේ.21% JVPවෙන්න බහ
මේකේ සුළු ජනකොටස් නියෝජනය වෙන්නේ නැහැ 20%ක් ඒකට දාන්න වෙනවා
ශ්රී ලංකා බොදුජන පෙරමුණ වගේ තව එකක් තිබුන නං මරුශ්රී ලන්කා පොදුජන පෙරමුණ....
කැපුවත් රතු අයගෙ මීටිමක් ඡන්දෙ ඉලක්ක කරන්මම දැක්කා චන්න පෙරේරා එහෙමත් ඉන්නවාලොකු මොකක්හරි තිබුනා අද
මොකද්ද එකක් තිබිලා තමා![]()





එහෙම කියන්න එපා ඇයි ජවිපෙ වේදිකාවට සින්දු කියල හුවක් තියල සෙනග කුලප්පු කරලා ගන්න කෙනෙක් ගෙන්නුවම හොඳ නැද්ද
ජෙවීපී වේදිකාවල අද ජිප්සි සුනිල්.... හුකෑස්...

ජෙවීපී වේදිකාවල අද ජිප්සි සුනිල්.... හුකෑස්...

