2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකුන්ට සීයට පනහක් හම්බෙන්නේ නෑ උපරිම 35% - 40% වගේ තමා :yes:

    පොහොට්ටුවෙන් කරන්න ඕනි එහෙනම් පොදු අපේක්ෂකයෙක් විදිහට ගෝටව දාලා ...

    JVP එක තනියම ඉල්ලන තැනට වැඩේ හදලා

    UNP එකයි මයිත්රිවයි කොටවලා

    දාන එක තමයි :dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thama hithaganna baha pohottuwada, jvpda :dull:
    yako pohottuwa kiyala dala thiyenne pakshe nama koi. :nerd:
    සරලව තේරෙන නම දාන්න එපැයි :P මම හිතන්නේ චන්දෙ දාන්න යන උනුත් පොහොට්ටුව පොහොට්ටුව කීවට පක්ෂේ නම හරියට දන්නේ නෑ වෙලාවට ලාංචනේ චන්ද කොලේ ගහල තියෙන්නේ නැත්තන් අලි අමාරුවක වැටෙනවා :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    21% JVP :dull::dull::dull::dull:වෙන්න බහ
    මේකේ සුළු ජනකොටස් නියෝජනය වෙන්නේ නැහැ 20%ක් ඒකට දාන්න වෙනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරලව තේරෙන නම දාන්න එපැයි :P මම හිතන්නේ චන්දෙ දාන්න යන උනුත් පොහොට්ටුව පොහොට්ටුව කීවට පක්ෂේ නම හරියට දන්නේ නෑ වෙලාවට ලාංචනේ චන්ද කොලේ ගහල තියෙන්නේ නැත්තන් අලි අමාරුවක වැටෙනවා :D

    ශ්රී ලන්කා පොදුජන පෙරමුණ....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,399
    16,192
    113
    එහෙම වැඩිය කවුරුත් දන්නේ නැහැනේ :dull::dull::dull:
    ow bn mamath adai danne :dull:
    සරලව තේරෙන නම දාන්න එපැයි :P මම හිතන්නේ චන්දෙ දාන්න යන උනුත් පොහොට්ටුව පොහොට්ටුව කීවට පක්ෂේ නම හරියට දන්නේ නෑ වෙලාවට ලාංචනේ චන්ද කොලේ ගහල තියෙන්නේ නැත්තන් අලි අමාරුවක වැටෙනවා :D
    sira bn. :yes::P
    ශ්රී ලන්කා පොදුජන පෙරමුණ....
    oh..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    21% JVP :dull::dull::dull::dull:වෙන්න බහ
    මේකේ සුළු ජනකොටස් නියෝජනය වෙන්නේ නැහැ 20%ක් ඒකට දාන්න වෙනවා
    දෙමල සන්ධානෙට පහයි මුස්ලිම් කොන්ග්‍රස් එකට තව පොඩ්ඩකුයි යයි. විස්සක් තියෙන එකක් නෑ ඉතුරුව අලියටනෙ වදින්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl::rofl::rofl:

    ‍ජෙවීපී ‍වේදිකාවල අද ජිප්සි සුනිල්.... හුකෑස්...
    එහෙම කියන්න එපා ඇයි ජවිපෙ වේදිකාවට සින්දු කියල හුවක් තියල සෙනග කුලප්පු කරලා ගන්න කෙනෙක් ගෙන්නුවම හොඳ නැද්ද :P

    මනුස්සය සරලව කියන්නේ දැන් දෙගොල්ලකට අවුරුදු හැත්තෑවක් දුන්නා මෙයාලටත් දීල බලමු කියල :yes: