කතාවටත් එහෙම ඒවා කියන්න එපා, අනික සල්ලි දාපු කවුරුවත් තවම ත්‍රේඩ් එක දාපු එකාට බැනලා නැහැ. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට තවම පාඩුවක් වෙලා නැහැ කියන එකයි![]()


කතාවටත් එහෙම ඒවා කියන්න එපා, අනික සල්ලි දාපු කවුරුවත් තවම ත්‍රේඩ් එක දාපු එකාට බැනලා නැහැ. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට තවම පාඩුවක් වෙලා නැහැ කියන එකයි![]()


කතාවටත් එහෙම ඒවා කියන්න එපා, අනික සල්ලි දාපු කවුරුවත් තවම ත්‍රේඩ් එක දාපු එකාට බැනලා නැහැ. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට තවම පාඩුවක් වෙලා නැහැ කියන එකයි![]()

කතාවටත් එහෙම ඒවා කියන්න එපා, අනික සල්ලි දාපු කවුරුවත් තවම ත්‍රේඩ් එක දාපු එකාට බැනලා නැහැ. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට තවම පාඩුවක් වෙලා නැහැ කියන එකයි![]()

මම ප්‍රශ්නෙ ඇහුවේ වෙන කෙනෙක්ගෙන්. උගෙන් තමා උත්තරේ බලාපොරොත්තු වෙන්නෙත්. උඹ විඩියෝ එකක් තියා සීයක් දැම්මත් වෙන එකෙක් කිව්ව එහෙකට මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට උඹ මැදිහත් වෙලා උඹ විඩියෝ දාපුවා කියලා වැඩක් නැහැදැන් යන විදිහ පේනවනෙ එක්කෙනෙක් දාල තියෙනව..ඒකත් තෙරෙන් නැත්තන් මම මේ තෙර්ඩ් එකේම දැම්ම විඩියෝ එකක් ආන්න එකේ ෆුල් ක්ලියර් විදිහට තියෙනව බලාගනින්... විඩියෝ දාපු මටද කියන්නෙ යන විදිහ දන් නැ කියල ලොල් තමා..
මම ඔට්ටු අල්ලන්නෙත් ඔහොම තමා. පැරදෙන හැම පාරම ගාන ඩබල් කරනවා. කොයි වෙලේ හරි දින්නම කලින් පැරදුන ගාන කවර් වෙනවාbluebat හොරකම් කරපු EA එක වැඩකරන හැටි ගැන අවබෝධයක් ගන්නයි මේක දාන්නෙ. eurusd pair එකේ මේ වෙනකල් වැටිල තියෙන්නෙ buy trades විතරයි.ඒ trades වැටුනු හැටි මේ තියෙන්නෙ.
![]()
1. මොකක් හරි indicator එකක් use කරල තැනක් අල්ලගෙන buy trade එකක් දානව.
2. කලින් දාපු trade එකට කෙල උනා. අනිත් පැත්තට යන්නෙ. ඒක නිසා ඒක එහෙම්ම්ම තියාගෙන තව පිප් 50ක් ගියාට පස්සෙ ලොට් සයිස් double කරල ආයෙත් buy එකක් දානව.
3. ඒ වතාවෙත් කෙල උනා. මාකට් එක යටටම යනවා. ඊට පස්සෙ ආයෙත් පිප් 50ක් ගියාට පස්සෙ ආයෙත් ලොට් සයිස් ඩබල් කරල ආයෙත් buy එකක් දානව
4. ඒකත් කෙල උනා. ඇයි එහෙම කෙලවෙන්නේ? කිසිම අරමුණක් නැතුව කනා ට්‍රේඩ් දාන නිසාඔන්න ආයෙත් පිප් 50කින් ආයෙත් බයි එකක් දැම්ම.
5.ඔන්න දෙයියනේ කියල මාකට් එක හැරෙනවා. එතකොට යන්තමට ප්‍රොෆිට් එකක් තියාගෙන කලින් දාපු ට්‍රේඩ් 4ම ඉක්මනට වහගන්නවා
-1, 6 දැක්කම පේනවනේ. මම කියපු දේම තමයි වෙලා තියෙන්නෙ.
අනිත් එක මේ මෝඩයා තන්හාව වැඩිකමට තියන currency pairs ඔක්කොම දාලා. දැන් පේනවද risk එක? bluebatගෙ EA එක දාලතියන $1000 එකවුන්ට් එකක් $100ට වැටිලා තියනව පේනවනේ.
https://www.myfxbook.com/members/fxtradelanka/fxtrade-5/2394453
ඔය $300 දාලා තියාගෙන ඉන්න ඒව තනිකර දුවන්නෙ වාසනාව මත. ඔයිට වඩා හොඳයි බූරු ගැහවනම්

ඔව්. සක්විතිට සල්ලි දාලා ඒ සල්ලි වලට කෙලවෙනකල් ඒ මිනිස්සුන්ට පාඩුවක් වෙලා තිබ්බෙ නෑනෙ![]()
හැමෝම එහෙම කට වහන් ඉන්න එකක් නැහැ. කවුරුම හරි මෙතන කියයි උගේ සල්ලි නැති උනා කියලා. සල්ලි හම්භ වෙන කොට වහන් ඉන්න කටවල් හොඳ පළලට ඇරෙනවා කෙළ උනා කියද්දිවානා වා පෝනා පෝ කියල සල්ලි විසික් කරපු අය ආයෙ ඕක පස්සෙන් බැන බැන එන්නෙ නැතිවෙයි. ඒත් මේක ලාබයි කියල හිතල අලුතෙන් ගොන්නු එන එක නවත්තන්න පුලුවන් නම් හොඳයි. පොඩි සක්විති අංකුරයක් හැදෙමින් පවතින්නෙ![]()

mokada tika dawasakata masekata 100, 200 profit eddi ubala ungen commission ekak gannawane,
ඉතින් කොහොමද එහෙම පළවෙනි මාසෙ ටික හරියටම ගෙස් කරන්නෙ?![]()
eka wenne kohomada kiyala uba google karala hoyaganin.
උඹ මහ ලොකුවට උන් පළවෙනි මාසෙ ප්‍රොෆිට් පෙන්නනවා පස්සෙ නැහැ කිව්වම මම ඒ කොහොමද ඇහුවෙ! උත්තර නැති උනාම ගූගල් කරලා හොයා ගනින් වගේ අමු ගොන් කතා කියන්න එපා.![]()

හැමෝම එහෙම කට වහන් ඉන්න එකක් නැහැ. කවුරුම හරි මෙතන කියයි උගේ සල්ලි නැති උනා කියලා. සල්ලි හම්භ වෙන කොට වහන් ඉන්න කටවල් හොඳ පළලට ඇරෙනවා කෙළ උනා කියද්දි![]()

මම තව මාසයක් දෙකක් බලලා ඉන්වෙස්ට් කරන්න ඉන්නෙ. කලින් සල්ලි දාපු අයට ප්‍රොෆිට් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නෙහරි උඹ දැන් මොකද කියන්නෙ මේ ගැන?![]()

මම ප්‍රශ්නෙ ඇහුවේ වෙන කෙනෙක්ගෙන්. උගෙන් තමා උත්තරේ බලාපොරොත්තු වෙන්නෙත්. උඹ විඩියෝ එකක් තියා සීයක් දැම්මත් වෙන එකෙක් කිව්ව එහෙකට මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට උඹ මැදිහත් වෙලා උඹ විඩියෝ දාපුවා කියලා වැඩක් නැහැ

මම ඔට්ටු අල්ලන්නෙත් ඔහොම තමා. පැරදෙන හැම පාරම ගාන ඩබල් කරනවා. කොයි වෙලේ හරි දින්නම කලින් පැරදුන ගාන කවර් වෙනවා![]()
අනේ යකෝඅනිත් එක. මේ මෝඩයා එකවුන්ට් එක අයිතිකාරයට බනිනවා මැනුවල් ට්‍රේඩ් දාලා කෙලෝගත්තා කියල. බලපන්මේක.
![]()
උඹලට පේනවද මේකෙ මම රවුම් කරල තියන තැන s/o කියල තියනව. ඒ කියන්නෙ stop out. බ්‍රෝකර් ට්‍රේඩ් ටික ක්ලෝස් කරල. මගේ කලින් කොමෙන්ට් කියෙව්වනම් මේ ගැන කියල ඇති. මුන් බූරුවො වගේ leverage වැඩි එකවුන්ට් හදාගන්නවනේ. ඊට පස්සෙ deposit කරපු ගානටත් වඩා ලොස් යනවා. ඒක නවත්න්නයි බ්‍රෝකර් එ වෙලාවෙ ඒ trade ටික ක්ලෝස් කරල තියෙන්නෙ. වැරැද්ද තනිකර උඹේ bluebat.දැන් බොරුවට වැරැද්ද උන්ට පවන්න එපා. මැනුවල් trade කිසිම සම්බන්ධයක් නෑ මේ ලොස් එකට. මුගේ EA එක රන් කරන අනිත් ගොන් නාම්බොත් මේක බලපියව්.
දැන් bluebat ගොනා වගේ ඇවිල්ල මෙතන තපුල්ලන්න එපා. උඹ විකුණන්නෙ EA එකක් කියල දැනගත්තෙත් ඕක වික්කට පස්සෙනෙ![]()

bluebat කාරය කෙල උන 500$හොයා ගන්ඩ ඉරාගෙන දගලන්නෙ ...මේව දැක්කම හීන ඔක්කොම බොද වෙයි... මුලින් පොඩි ගානකින් පටන් ගත්තම ඩබල් කරන්න ලේසියි. අනික මම හැම වෙලාවෙම මම දාපු ගාන කොහොම හරි කවර් කර ගන්නවාහැමදාම ඩබල් කරනවද? සොච්චමක් තියාගෙන? අන්තිමේදි ඩබල් කරල කරල උඹෙ ජුන්ඩ උගස් තියල තමයි ආයෙ ඩබල් කරන්න වෙන්නෙඅනේ යකෝ

මම ඔට්ටු අල්ලන්නෙත් ඔහොම තමා. පැරදෙන හැම පාරම ගාන ඩබල් කරනවා. කොයි වෙලේ හරි දින්නම කලින් පැරදුන ගාන කවර් වෙනවා![]()
මම ප්‍රශ්නෙ ඇහුවේ වෙන කෙනෙක්ගෙන්. උගෙන් තමා උත්තරේ බලාපොරොත්තු වෙන්නෙත්. උඹ විඩියෝ එකක් තියා සීයක් දැම්මත් වෙන එකෙක් කිව්ව එහෙකට මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට උඹ මැදිහත් වෙලා උඹ විඩියෝ දාපුවා කියලා වැඩක් නැහැ
mata pukenut hina yako mekata nam, ohoma athal denda epa. palayan seratama google karala issella forex kiyanne mokakda market eka mokakda trading kiyanne mokakda igena gena waren comment karanda kalin. ara parana katawak tiyenne kata ariyama gon kama terenawa kiyala. anna eka tamai ubatath kiyanda tiyenne.
bluebat කාරයගෙ ෆේක් එකක් වෙන්ඩ ඇති බන්..නැත්තන් ඔහොම කියෝ කියෝ දගලන් නැ...මිනිහට ඕන පැරදුන 500$ කවර් කරගන්ඩ... දැන් උඹට ඌට බණින්න ඕන ඇති පැලෙන්න. ඒත් ඌ නැහැ කියලා මට බැනලා තේරුමක් නැහැ. අදාල එකාට බැනපන් ගිහින්. මොකද මම මධ්‍යස්ථ මතේක ඉන්නෙ මුළු ත්‍රේඩ් එක පුරාම. දැන් කොහොමත් මාර්කට් එක වෙනස් වෙන හැටි කිසිම ස්ට්‍රැජඩි එහෙකින් හරියටම කියන්න බැරි එකේ මේ ඊ.ඒ එක දැම්මත් එකයි නොදැම්මත් එකයි නෙ. අහක බලන් ට්‍රේඩ් දැම්මත් ප්‍රොෆිට් වෙන වෙලාවට ප්රොෆිට්ම තමා. කැමති අයට තනියම කරන්න පුළුවන් අනිත් අයට වෙන එකෙක්ට කියලා කරවන්න පුළුවන්EA ekak code karanne mokakhari strategy ekak uda. but market eka move wenne kisima strategy ekak uda nemei. example ekak widiyata gattoth samahara months wala market eka range ekak yanne but samahara months wala trend wenawa. trending wena months walata eka digata profit awilla range wenda gatta gaman pissu kelala acc ekama kelawenawa, a wagemai oke anit pettatath. google eken oya free dena hodai kiyana EA down karala mt4 ekata dala strategy tester dapan 2017 jan idan 2018 jan wenakal. etakota ube oya weda karan neti moleta terei owa weda karana widiya. masayak dekak profit una paliyata uda paninda epa. oita wada nam mata kiyanda ba, molayak tiyena ekekta terenda one. google karanda qwe mama dan neti hinda nemei pako, uba wage ara labbe team ekata kade yana ewunta ugannanda mata one na. mama me comment kale kisi deyak nodena ubala kiyala surangana kata walata rewatila salli neti karaganna hadana ahinsakayo tikata. ohoma kollonta heena wikunala unwa huran kanda epa yako. uba salli dala kelo ganin mata kisima awlak na. hebei tawa ekekwa rawattanda epa ubala goda yanda.

කියන්නෙ හොරෙක් කියල ගොඩක් අය කියනව කවුරු රිප්ලයි කරත් එකයි..කියන්නෙ ඇත්ත නම් ඒක මම් හෝ වෙන කවුරු හරි උනත් මොකක්ද තියෙන ප්රශ්නය..මොනාද මේ මොන්ඩිසෝරි කතා???![]()
මම නම් කාගෙවත් ෆේක් එකක් නෙමෙයි, සමහර විට මම උඹලාට කඩේ නොයා බ්ලූ බැට්ටත් කඩේ නොයන නිසා උඹට එහෙම හිතෙනවා ඇති. එහෙම හිතුනට මට කරන්න දෙයක් නැහැ. මොනවා හරි මතයක් ගැන කතා කරන කොට අනිත් මතය දරණ අය සේරම ෆේක් වගේ පේන එක ඔන්ලයින් ෆෝරම් වල වෙන සාමාන්‍ය දෙයක්bluebat කාරයගෙ ෆේක් එකක් වෙන්ඩ ඇති බන්..නැත්තන් ඔහොම කියෝ කියෝ දගලන් නැ...මිනිහට ඕන පැරදුන 500$ කවර් කරගන්ඩ...