Podi Silva - පොඩි සිල්වා;22776634 said:උබ අර කලින් දාල තිවුනේ
ඒක අරූ හදලා දුන්නා ලින්ක් එක වැඩ නැද්ද
අර වයිට් වෝකරයටයි කසුනයටයි වැඩ කරල තියෙන්නෙ![]()
මං ආස චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ
මං ඇහුවෙ නෑමං ආස චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ
රංචු ගැසී පියඹන්න ඉතිං ඔය ලස්සන ආකාසේ![]()

මං ඇහුවෙ නෑමං ආස චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ
රංචු ගැසී පියඹන්න ඉතිං ඔය ලස්සන ආකාසේ![]()


ඒ සින්දුව වැඩිය ඇහෙන්නෙම නෑ
දෙක වසරෙදි මොකක් හරි එකකට ඕක පාඩං කලා
Podi Silva - පොඩි සිල්වා;22776708 said:අපි නම් කැමති මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට යන්න වෙලෙන් ගොඩ උනා ඒකට![]()

ඒක නැද්ද බං හොයාගන්නඒ සින්දුව වැඩිය ඇහෙන්නෙම නෑ
දෙක වසරෙදි මොකක් හරි එකකට ඕක පාඩං කලා
![]()




මට පේන්න බෑ ඕකුනුයි ඕකුන්ගෙ ලබ්බෙ පෑඩුයි
නැද්ද හරි හමං සංගීත කණ්ඩායමක් ටකරං වලට තලන්නැතුව කියපු එකක් ? 
Podi Silva - පොඩි සිල්වා;22776757 said:
අපි අහන්නෙ chainsmokers ලගෙ ඒව
පල යන්න ගොඩය 
අපෝ මේ මොකක්ද බං මොකක් හරි සංගීතෙක සරිගම කාපු එකක්මට පේන්න බෑ ඕකුනුයි ඕකුන්ගෙ ලබ්බෙ පෑඩුයි
නැද්ද හරි හමං සංගීත කණ්ඩායමක් ටකරං වලට තලන්නැතුව කියපු එකක් ?
![]()


මේව අහන්නෑ අපි පොස්අපි අහන්නෙ chainsmokers ලගෙ ඒව
පල යන්න ගොඩය
![]()

