එහෙනං අර බනින්නේ ඔක්කොම හොරු අනික් පැත්තේ එයාල විතරයි හොඳ, දෙපැත්තේම හොරු දිවි පරදුවට තියලා යන්න කලින් හිරේ දාලයි යන්නෙ කියලඕං අද හිටං කියනව ඇහුන මහින්දල ෂෙට් වෙනවනම් හෙට උදේ උනත් නිල් ආණ්ඩුවක් හදන්ඩ කැමතිය කියල හිටං![]()
අනේ මන්ද හිටංට පිස්සුද ඒ ඌගෙ හැටිද කියල..මතකද දන්නෑ එයාපෝට් වහනව කියල එහෙම කියන්ඩ මට පිස්සුද ඇහුව පොරක්නෙඑහෙනං අර බනින්නේ ඔක්කොම හොරු අනික් පැත්තේ එයාල විතරයි හොඳ, දෙපැත්තේම හොරු දිවි පරදුවට තියලා යන්න කලින් හිරේ දාලයි යන්නෙ කියල![]()


ඕං අද හිටං කියනව ඇහුන මහින්දල ෂෙට් වෙනවනම් හෙට උදේ උනත් නිල් ආණ්ඩුවක් හදන්ඩ කැමතිය කියල හිටං![]()


මිනිහ දන්නව කෑ ගැහුවට මිනිහට චන්දෙන් කෙලවෙනවා කියල. නිකමට මිනිහගේ පේජ් එකට ගිහිං ගම්පහ තිබ්බ රැස්වීමේ පොටෝස් බලහන්කො. ලොකුවට සෙනග ඉන්නව කියල පෙන්නලා තිබුනට ඔතන තියෙන්නෙ කාර් පාර්ක් එකක්. ඔය කම්පැනි වලින් ප්‍රොමෝෂන් එහෙම කරන්නෙත් ඔතන තමා. ඒ වෙලාවල් වලටත් ඔය හරියේ ඔහොම තමා. පේන්නෙ ගොඩක් ඉන්නව කියල![]()

ලාවටවත් මොලේ තියෙන එකෙක්ටනම් තේරෙනව හිටං තමා තමන් එක්කම හිටිය එකාට ආප්ප කාල ඇරල රනිල් එක්ක එකතු වෙලා ජනාධිපති වෙලා පස්සෙ රනිල් අගමැති කරන්ඩ වැඩ කරෙ කියල,හිටං තමා පක්ෂෙ කාල පැරදි පැරදි හිටිය රනිල් එක්ක එකතුවෙලා එක විදියකට තිබ්බ රටත් කෑවෙ,මහින්ද දින්නත් අගමැතිකම දෙන්නෙ නෑ කිව්ව ඕක..ඌගෙ හිත දන්නව ඇති ඌ කරපු පාවාදීම![]()





එහෙම කියන්න එපා ඇයි ජවිපෙ වේදිකාවට සින්දු කියල හුවක් තියල සෙනග කුලප්පු කරලා ගන්න කෙනෙක් ගෙන්නුවම හොඳ නැද්ද
මනුස්සය සරලව කියන්නේ දැන් දෙගොල්ලකට අවුරුදු හැත්තෑවක් දුන්නා මෙයාලටත් දීල බලමු කියල![]()
එහෙම කියන්න එපා කියන්නෙ ඇයි බන්.... ජෙවීපි එක පෙන්නන් ඉන්නෙ උන් එක්ක බයිලා වලට කුලප්පු වෙලා හූ කියන මිනිස්සු නෑ වගේනෙ. ඉස්සර නන් ජෙප්පො එක්ක හිටියෙ ගුණදාස කපුගේ, නන්දා මාලිනී වගේ කට්ටිය ඒත් අද ඉන්නෙ වැල බයිල ගහල ජිප්සි සුනිල්. එතනම පේනෙවා ජෙප්පන්ගේ මතවාදී කඩාවැටීම.
ඒ මනුස්සයට මතකද දන්නෙ නෑ 2004 ආසන 42 අරන් දීලා මිනිස්සු මුන්ට වැඩ පෙන්නන්න අවස්තාවක් දීපු විත්තිය. කෝ ඒකෙ වැඩ පෙන්නුවද? නිකන් අත ගගා ඉදලා කෙල වෙනකොට හිමීට මාරැ උනා. එහෙම උන්ට මොකටද බන් බලය දීලා.


UNP eka kujithe welama giya frens![]()
ඉස්සර නං බේතකටවත් හොයාගන්න නෑ සුනිල් පෙරේරා කියන සින්දු වලින් ඉතින් ඒ මනුස්සයව මනින්න බෑ නේදඑහෙම කියන්න එපා කියන්නෙ ඇයි බන්.... ජෙවීපි එක පෙන්නන් ඉන්නෙ උන් එක්ක බයිලා වලට කුලප්පු වෙලා හූ කියන මිනිස්සු නෑ වගේනෙ. ඉස්සර නන් ජෙප්පො එක්ක හිටියෙ ගුණදාස කපුගේ, නන්දා මාලිනී වගේ කට්ටිය ඒත් අද ඉන්නෙ වැල බයිල ගහල ජිප්සි සුනිල්. එතනම පේනෙවා ජෙප්පන්ගේ මතවාදී කඩාවැටීම.
ඒ මනුස්සයට මතකද දන්නෙ නෑ 2004 ආසන 42 අරන් දීලා මිනිස්සු මුන්ට වැඩ පෙන්නන්න අවස්තාවක් දීපු විත්තිය. කෝ ඒකෙ වැඩ පෙන්නුවද? නිකන් අත ගගා ඉදලා කෙල වෙනකොට හිමීට මාරැ උනා. එහෙම උන්ට මොකටද බන් බලය දීලා.
ස්ටේජ් වල හූ කියන බෑන්ඩ් කාරයින්ගේ ගොඩට සුනිල්ව දාන්න බෑ මනුස්සය සින්දු වලින් උනත් සමාජෙට පණිවිඩයක් දෙනවා මිසක් නිකන් මල් සින්දු කියන එක්කෙනෙක් නෙවේ නෙ.ලංකාවෙ නැතිවුනාට අපි අච්චර චාටර් කියන ඉන්දියාවෙ පෙරලි වෙලා තියෙනව
ප්‍රධාන පක්ෂ වල අද වෙනකම් ඔය කියන පොඩි පොඩියට යවපු හොඳ මිනිස්සු ඉතිරි වෙලා ඉන්නවද? යන එකා එක්කෝ කන්වර්ට් වෙනවා. එහෙම නැතනම් අයිසොලේට් වෙලා නැති භංගස්ථාන වෙනවා.
මම නම් කොහෙත්ම හිතන්නේ නෑ යට ඉඳන් උඩට හදන්න හිතනවානම් දැනටමත් කරප්ටඩ් උනු පක්ෂ ඇතුළේ කරන්න පුලුවන් වෙයි කියලා... උඩට යන්න නම් කරප්ටඩ් වෙන්න ඕනේ.. නැත්තන් කරප්ටඩ් උන්ගේ ඥාතියෙක් වෙන්න ඕනේ. නැත්නම් අපේක්ෂකත්වය වත් නෑ..
බලමු මේ අලුත් ඡන්ද ක්‍රමේ කොහොම වෙයිද කියලා...
යට ඉඳන් උඩට හදන්න නම් ලොකු බලයක් ක්‍රියේට් වෙන්නම වෙන්න ඕනේ.. ඒක ඉතින් සමගි බලයනේ.. රැල්ලක් කිව්වේ ඒක.. එහෙම නැතිව අපිව ගොඩ දාන්න අඟහරු ලෝකෙන් මොකෙක්වත් එන්නේ නෑ.
ලංකාවෙ නැතිවුනාට අපි අච්චර චාටර් කියන ඉන්දියාවෙ පෙරලි වෙලා තියෙනව
ඒකයි උන් ස්ටේබල්..
ඇති නැති පරතරය වැඩියි තමා..
ගාන්ධි නිසා පාරේ කක්කි දාන පුරුදුත් තියෙනවා තමා..
ඒත් උන් බයික් කාර් ත්‍රීවීල් හදලා උන්ගෙ අය අරගෙන අපි වගේ රටවල තරඟකරන තැනට් ඇවිල්ලා තියෙන්නේඑහෙ විප්ලවය අවංකව කරපු නායකයො නිසා...
මෙහෙ අවංක නායකයින්ගේ අඩුවක් තියෙනවා...
ට්‍රස්ට් කරන් ඉඳියොත් ඌ ගහනවා ගැහිල්ලක් පරම්පරාවටම. ඉතින් මිනිස්සු ගැදර් වෙන්නේ නෑ
