2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් චන්ද්දේ දෙන්න හිතෙන් නෑ, මොකාට දුන්නත් උන් සේරම එකට උන්ගේ වැඩ කරගන්නවා අපිට හුලන්.
    නොදී ඉන්න එපා චන්ද මධ්‍යස්තානෙට ගිහින් හොඳවගෙන් දෙකක් ලියලා චන්දෙ කටුගාල එන්න :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,883
    113
    Kottawa
    නොදී ඉන්න එපා චන්ද මධ්‍යස්තානෙට ගිහින් හොඳවගෙන් දෙකක් ලියලා චන්දෙ කටුගාල එන්න :P

    අන්න ඒක තමා කරන්න ඉන්නේ.. :yes::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලා දෙන්න අනික් උන්වත් වරදට පොළඹවන්න හදන්නේ :baffled:

    ස්වාධීනව හොඳ එකෙක් ඉල්ලුවනම් හරි...

    ඔය තම තමන්ගේ පැතිවල කොඳු තියෙන කොල්ලො කෙල්ලො ටිකක් යොමු කරවගත්තා නම් හරි...

    රැල්ලක් තමා කැරැල්ලක් හදන්නේ...
    ආදර්ශ කීපයක් ආවොත් රැල්ල හැදෙනවා...
    පරදිනගානේ මැච් බලන අපිට ආයෙ ඉවසීම පුරුදු වෙන්න දෙයක් නෙවෙයි...
    රැල්ලක් හැදෙන්න පොහොර දාන්නේ ඒකයි මේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ස්වාධීනව හොඳ එකෙක් ඉල්ලුවනම් හරි...

    ඔය තම තමන්ගේ පැතිවල කොඳු තියෙන කොල්ලො කෙල්ලො ටිකක් යොමු කරවගත්තා නම් හරි...

    රැල්ලක් තමා කැරැල්ලක් හදන්නේ...
    ආදර්ශ කීපයක් ආවොත් රැල්ල හැදෙනවා...
    පරදිනගානේ මැච් බලන අපිට ආයෙ ඉවසීම පුරුදු වෙන්න දෙයක් නෙවෙයි...
    රැල්ලක් හැදෙන්න පොහොර දාන්නේ ඒකයි මේ
    ඔය රැලි දැන් කවද ඉඳන්ද හදන්නේ :baffled: හැමදාම හදනවා හදනවා ඉවරයක් නෑ වෙච්චි දේකුත් නෑ. ලොකු ලොකු බලාපොරොත්තු නැතුව පොඩ්ඩ පොඩ්ඩ තියෙන අඩුපාඩු හදාගෙන යමු :yes: එකපාරටම අහසින් පාත් වෙලා මැජික් පෙන්නන උන් හොයන්න හම්බෙන්නේ නෑ මේ සිරි ලංකාවේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය රැලි දැන් කවද ඉඳන්ද හදන්නේ :baffled: හැමදාම හදනවා හදනවා ඉවරයක් නෑ වෙච්චි දේකුත් නෑ. ලොකු ලොකු බලාපොරොත්තු නැතුව පොඩ්ඩ පොඩ්ඩ තියෙන අඩුපාඩු හදාගෙන යමු :yes: එකපාරටම අහසින් පාත් වෙලා මැජික් පෙන්නන උන් හොයන්න හම්බෙන්නේ නෑ මේ සිරි ලංකාවේ.

    මැජික් බලාපොරොත්තු වෙන හින්දයි පුති මිනිස්සු පොඩියට පොඩියට වෙනස් වෙන්න බලන්නේ නැත්තේ.. මම කියන්නේත් පොඩියට වෙනස් වෙමු කියලා... එහෙම තන් තැන් වලින් වෙනස් වෙනකොටයි ඒක රැල්ලක් වෙන්නේ...
    ලංකාවේ එහෙම තත්වයක් මම නම් දැකලා නෑ උඹ ලිව්වට...

    මෙතෙක් මම දැක්ක එකම රැල්ල තට්ටු මාරු රැල්ල විතරයි :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,883
    113
    Kottawa
    දරුණු ගනයේ විද්වත් හරවත් සංවාදයක් යනෝ වගේ.. :rolleyes:

    අපිටෝව තේරෙන්නේ නෑ පුතී.. අපි shape එකේ අයින් වෙලා පයින් යනව පුති.. :sorry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මැජික් බලාපොරොත්තු වෙන හින්දයි පුති මිනිස්සු පොඩියට පොඩියට වෙනස් වෙන්න බලන්නේ නැත්තේ.. මම කියන්නේත් පොඩියට වෙනස් වෙමු කියලා... එහෙම තන් තැන් වලින් වෙනස් වෙනකොටයි ඒක රැල්ලක් වෙන්නේ...
    ලංකාවේ එහෙම තත්වයක් මම නම් දැකලා නෑ උඹ ලිව්වට...

    මෙතෙක් මම දැක්ක එකම රැල්ල තට්ටු මාරු රැල්ල විතරයි :lol:
    පොඩියට වෙනස් වෙන්න කියන හින්දයි අඩුම වැරදි එකාට චන්දෙ දෙන්න කියන්නේ කටු නොගා :yes: නැත්තන් ඔය චන්දෙ ලබන්න සුදුසු දියසේන කුමාරයා පහල වෙනකන් බලන් ඉඳලම නාකි වේවි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22544588 said:
    දරුණු ගනයේ විද්වත් හරවත් සංවාදයක් යනෝ වගේ.. :rolleyes:

    අපිටෝව තේරෙන්නේ නෑ පුතී.. අපි shape එකේ අයින් වෙලා පයින් යනව පුති.. :sorry:
    මොන විද්වත්ද මේ කටකහනවට කියන කතා නෙ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩියට වෙනස් වෙන්න කියන හින්දයි අඩුම වැරදි එකාට චන්දෙ දෙන්න කියන්නේ කටු නොගා :yes: නැත්තන් ඔය චන්දෙ ලබන්න සුදුසු දියසේන කුමාරයා පහල වෙනකන් බලන් ඉඳලම නාකි වේවි

    ප්‍රධාන පක්ෂ වල අද වෙනකම් ඔය කියන පොඩි පොඩියට යවපු හොඳ මිනිස්සු ඉතිරි වෙලා ඉන්නවද? යන එකා එක්කෝ කන්වර්ට් වෙනවා. එහෙම නැතනම් අයිසොලේට් වෙලා නැති භංගස්ථාන වෙනවා.

    මම නම් කොහෙත්ම හිතන්නේ නෑ යට ඉඳන් උඩට හදන්න හිතනවානම් දැනටමත් කරප්ටඩ් උනු පක්ෂ ඇතුළේ කරන්න පුලුවන් වෙයි කියලා... උඩට යන්න නම් කරප්ටඩ් වෙන්න ඕනේ.. නැත්තන් කරප්ටඩ් උන්ගේ ඥාතියෙක් වෙන්න ඕනේ. නැත්නම් අපේක්ෂකත්වය වත් නෑ..
    බලමු මේ අලුත් ඡන්ද ක්‍රමේ කොහොම වෙයිද කියලා...

    යට ඉඳන් උඩට හදන්න නම් ලොකු බලයක් ක්‍රියේට් වෙන්නම වෙන්න ඕනේ.. ඒක ඉතින් සමගි බලයනේ.. රැල්ලක් කිව්වේ ඒක.. එහෙම නැතිව අපිව ගොඩ දාන්න අඟහරු ලෝකෙන් මොකෙක්වත් එන්නේ නෑ.

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔක්කොම එකයි
    Sheep-On-Voting-For-a-Lion-Or-a-Wolf-On-Election-Day.jpg

    pahadiliwama mathiwarana neethi ullanganaya kereemak
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ප්‍රධාන පක්ෂ වල අද වෙනකම් ඔය කියන පොඩි පොඩියට යවපු හොඳ මිනිස්සු ඉතිරි වෙලා ඉන්නවද? යන එකා එක්කෝ කන්වර්ට් වෙනවා. එහෙම නැතනම් අයිසොලේට් වෙලා නැති භංගස්ථාන වෙනවා.

    මම නම් කොහෙත්ම හිතන්නේ නෑ යට ඉඳන් උඩට හදන්න හිතනවානම් දැනටමත් කරප්ටඩ් උනු පක්ෂ ඇතුළේ කරන්න පුලුවන් වෙයි කියලා... උඩට යන්න නම් කරප්ටඩ් වෙන්න ඕනේ.. නැත්තන් කරප්ටඩ් උන්ගේ ඥාතියෙක් වෙන්න ඕනේ. නැත්නම් අපේක්ෂකත්වය වත් නෑ..
    බලමු මේ අලුත් ඡන්ද ක්‍රමේ කොහොම වෙයිද කියලා...

    යට ඉඳන් උඩට හදන්න නම් ලොකු බලයක් ක්‍රියේට් වෙන්නම වෙන්න ඕනේ.. ඒක ඉතින් සමගි බලයනේ.. රැල්ලක් කිව්වේ ඒක.. එහෙම නැතිව අපිව ගොඩ දාන්න අඟහරු ලෝකෙන් මොකෙක්වත් එන්නේ නෑ.

    Man nam kiyanne oya balayata pathwena kawru unath rate bahutharayakage gathiguna thiyena nisa thattu maru hari ithththa maru hari kramayakata unath wenne ekama de. Den balanna pare yaddi marga neethi kadanawa hamathanama. Wadak karanna giyama pagawa deela hari karagannawa. Lamayawa iskole danna, job ekata usasweem, athi uththareethara rajyasewaye Ice gahili ekee mekee nokee dewal gattama pathwena nayakoyoth ithin wenasak na ne. So me krame wenas karanna gihin thamange watina kalaya nasthi nokara, pinak dahamak karan hitiyanam hari :lol: man nam den goliya arthiketh ekka sambandawela goleeya kramayak godanagagena gedarin eliyata adiyakwat nothiya inna plan eka gahanne. eetapasse rate minissu gahamaraganna eka elakiri eken popcorn kaka balan innawa. mokada man TV balanne na ne :lol: