සාසනය_යලි_පිබිදේ_මඟ_ඵල_ලාබීන්_බිහිවේ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සාසනය_යලි_පිබිදේ_මඟ_ඵල_ලාබීන්_බිහිවේ

    සියලු ලෝ වැසියනි! සාසනය යලි පිබිදේ, මඟ ඵල ලාබීන් බිහිවේ, සීහ නාද කරව්! - පූජ්‍ය කිරම විමලජෝති නාහිමි

    බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැන නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ“ දින 5 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න.

    නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    https://www.youtube.com/watch?v=Fsn0...DDwFMvHx8zRomw

    නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    https://www.youtube.com/playlist?lis...pK621pLjzYb8hS

    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    https://www.youtube.com/playlist?lis...9Hh1kLwtWVfRhp

    සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, YouTube :
    https://www.youtube.com/nirapekshathwayemaga/playlists
    Web Site : http://www.nirapekshathwayemaga.com/

    Facebook : https://www.facebook.com/nirapekshathwayemaga

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    !!! May you all attain the Supreme Bliss of Nibbana!!!
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Buddhist Cultural centre (BCC) in Sri Lanka was founded by Ven.Kirama Wimalajhoti Thera who had returned to Sri Lanka after twenty years of dedicated missionary activity in Malaysia, Singapore and USA. It was inaugurated on January 2nd 1992 under the auspices of Ven.Dr.K.Sri Dhammananda Thera, the chief prelate of Malaysia and Singapore and a plethora of other internationally famed Buddhist scholar monks of the time. It sought to fill a lacuna of the devoted Buddhists in Sri Lanka and the rest of the world. What made Ven.Wimalajhoti thera start the BCC was the dearth of Buddhist publications in Sri Lanka notwithstanding its reputation as a country where Buddhism prevails in its pristine form. This fact was pointed to Ven.Wimalajhoti thera by some of his foreign neophytes who had arrived in Sri Lanka to learn Buddhism when they had strolled quite unsuccessfully all over the outskirts of Colombo along with him in search of some Buddhist publications.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    වලස්මුල්ලේ අභය හිමි දෙශනා නියම බුදු දහම නොවෙයි .මුලා නොවන්න..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සියලු ලෝ වැසියනි! සාසනය යලි පිබිදේ, මඟ ඵල ලාබීන් බිහිවේ, සීහ නාද කරව්! - පූජ්‍ය කිරම විමලජෝති නාහිමි

    බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැන නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ“ දින 5 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න.

    නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    https://www.youtube.com/watch?v=Fsn0...DDwFMvHx8zRomw

    නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    https://www.youtube.com/playlist?lis...pK621pLjzYb8hS

    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    https://www.youtube.com/playlist?lis...9Hh1kLwtWVfRhp

    සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, YouTube :
    https://www.youtube.com/nirapekshathwayemaga/playlists
    Web Site : http://www.nirapekshathwayemaga.com/

    Facebook : https://www.facebook.com/nirapekshathwayemaga

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    !!! May you all attain the Supreme Bliss of Nibbana!!!

    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    --

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732

    27459943_1638086126237632_7874084645102998122_n.jpg

    Skylark
     
    sancyclops83

    Member
    Mar 30, 2017
    11
    16
    3
    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්

    http://www.trekmentor.org/si/content/savaka/22178

    --

    සාපේක්ෂත්වයේ මඟ

    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark

    ඔබ දහම් මග දන්න කෙනෙක් නම් අපහාසාත්මක වීඩියෝ පල නොකර එන්න ප්‍රසිද්දියේ සාකච්චාවකට ඕනෑම පිරිසක් සමග.