වර ඇතුලට ජිම් යන එකෝ...................................................................................................
අලුතින් මසල් හදන්න ජිම් යන උන් මේව කරන්න එපා.
01 wide grip latpull down with heavy load
02 behind the neck lat pull down
03 behind the neck push
04 upright rows
05 dips
06 wide grip over hand pullups
07 dumbell flyes with heavy dumbells
08 cable flyes with heavy load
ඔය උඩින් කියල තියෙන ඒව කරන්න එපා කියල කිව්වේ ඕව වලින් ඉන්ජරීස් එන්න තියෙන චාන්සස් වැඩියි. ගොඩක්ම ෂෝල්ඩර්ස් අවුල් යන්න පුලුවන්.
අලුතින් ඇග අඩු කරන්න ජිම් යන උන් මේව කරන එක තේරුමක් නෑ
01. පැය ගනන් treadmill ඇවිදින එක.
02. බඩ අඩු කරගන්න කියල සිට්අප්ස් ගහන එක
03. බඩ අඩු කරගන්න ක්රන්චස් ගහන එක.
උබලට බර අඩු කරගෙන බඩ අඩු කරගන්න එකනම් ටාගට් එක. කැලරි ගැන වැඩියම හිතපන් එක්සර්සයිසස් වලට වැඩිය. කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරන්න. ඒ වගේම ජිම් එකට ගිහින් බයිසිකල්, ට්‍රෙඩ්මිල් වගේ ඒව නොකර බර්පීස් වගේ ඒව කරන්න. පහසු කම් තියෙනව නම් ටයර් ෆ්ලිපින් වගේ ඒවත් හොදයි. අඩු බරක් දාල ස්කොට් එක කරන්න. වෙයිට් ට්‍රේනින් කරන්න.
වෙයිට් ට්‍රේනින් කරන්න අකමැතිනම් පැය ගනන් හෙමීහිට බයිසිකල්, ට්‍රෙඩ්මිල් පදින්නේ නැතිව. හාට් රේට් එක පම්ප් වෙන්න හයි ඉන්ටෙසිටි එකෙන් එක්සර්සයිසස් එකක් කරන්න.
කාලයක් ජිම් යන ලස්සනට ඇග හදන්න යන උන් මේව කරන එක අඩු කරන්න.
01 laying or hanging leg rises
මේකෙන් බඩට වැදුනට මූලිකවම වදින්නේ හිප් ප්ලෙක්සර් මසල් වලට. ඔය මසල් එක ටයිට් වෙන එක ඇන්ටීරියර් පෙල්වික් ටිල්ට් එක වැඩි වෙන්න බලපානව. ඉතින් කොන්දේ කැක්කුම වැඩි අයට හොදනෑ.
02 side plank
මේක හොද නැත්තේ මේකෙන් ඇගේ ශේප් එක කැත වෙනව. ඉන මහත වෙනව. වී ශේප් එක අඩු වෙනව.
වැදගත් උනානම් රෙපක් ගහල යමන්.