Sri Lankan deep fake porn

avatar512033_4.gif
 
asheka

Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    Emma Watson ge ekanam supiriyatama hadala tibba. Katrina Kaif ge ekath awlakma neha ;) matanam hithenne thawa dawas keepayakin oka thahanam karai wage.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මාත් පුල් ට්‍රයි එකක් දුන්නා ජොනි සින්ට මගෙ මූන සෙට් කරන්න.
    හරි ගියෙ නෑ එරර් එකක් එනවනේ 🙁
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Oka thahanam karanna widihak nane ban. Child porn thahanam wage antharjathika widihata hamoma ban karana sammuthiyak hadenna one ekko. Nathuwa oya wage apps ehe mehe yana eka nathara karanna bari wei. Ko pirate bay wath nathara jaraganna puluwan unada thaama
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකෙන් වෙන්නේ බන් ඇත්තටම එකක් ලීක් උනත් මේක ඇත්තද බොරුද කියල හොයාගන්න බැරි වෙන එක :sorry: මොනවා උනත් මේක බොරු කියල හිතාගෙන බලන කොට අර ගතිය නෑ :no:
     
    Yako mewain lankawe kello suicide karaganna thanatama winasa wenna ida thiyanawa:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oka thahanam karanna widihak nane ban. Child porn thahanam wage antharjathika widihata hamoma ban karana sammuthiyak hadenna one ekko. Nathuwa oya wage apps ehe mehe yana eka nathara karanna bari wei. Ko pirate bay wath nathara jaraganna puluwan unada thaama
    මේ ඉන්නේ ලඟදි GTX1080 එකක් බස්සපු කුකුලෙක් :P ඔන්න පුතේ වැඩ කරනවනං :yes:

    ඇත්තටම නරක ඒවා නැතුව නිකන් නෝමල් සීන් එකක් හදන්න ට්‍රයි කරලා බලපන්කො :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ඉන්නේ ලඟදි GTX1080 එකක් බස්සපු කුකුලෙක් :P ඔන්න පුතේ වැඩ කරනවනං :yes:

    ඇත්තටම නරක ඒවා නැතුව නිකන් නෝමල් සීන් එකක් හදන්න ට්‍රයි කරලා බලපන්කො :yes:
    Gas yana wada sutto. Velupillei ravi karunanayaka hadanna asai lel
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Yako mewain lankawe kello suicide karaganna thanatama winasa wenna ida thiyanawa:angry:
    මුල් කාලේ එහෙම වෙන්න පුළුවන් :sorry: ඒත් පස්සේ වෙන්නේ ඕක සාමාන්‍ය දෙයක් උනාම කවුරුවත් ඕක ගණන් ගන්නේ නෑ ඇත්ත එක්ක උනත් බොරු කියල හිතන්නේ. දැන් තරං ප්‍රෙෂර් එකක් එන්නේ නෑ සමාජෙන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මුල් කාලේ එහෙම වෙන්න පුළුවන් :sorry: ඒත් පස්සේ වෙන්නේ ඕක සාමාන්‍ය දෙයක් උනාම කවුරුවත් ඕක ගණන් ගන්නේ නෑ ඇත්ත එක්ක උනත් බොරු කියල හිතන්නේ. දැන් තරං ප්‍රෙෂර් එකක් එන්නේ නෑ සමාජෙන්.

    Owa lankawe computer technology ahu nowechcha wadihiti generation ekata hamadama real ban. Samajaye idala iwarai ohoma ekak hadunoth
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gas yana wada sutto. Velupillei ravi karunanayaka hadanna asai lel
    ඔව් බන් ජරාව හදන්න ඕනේ නෑ :yes: ඔය නෝමල් සීන් එකකට දාල හදල බලපන්.

    ඕක කොල්ලටයි බල්ලටයි හැමෝටම කරන්න බෑ ඕනේ කරන හාඩ්වෙයා නෑ නෙ. පොඩි පොඩි ක්ලිප් ටිකක් හදල යු ටියුබ් චැනල් එකක් පටන් ගනින් අනිවා ජනප්‍රිය වෙනවා. මතකද අර ගැන්ග්නම් ස්ටයිල් එකට මහින්දගේ එහෙම මුණ දාල එකෙක් හදලා ඌ ඒකෙන්මනේ ගොඩ ගියේ. :yes: කීයක්හරි හොයාගන්නත් පුළුවන් ඔන්න විව්ස් වලින්. :P