දොස්තර මහත්තුරු මේ පැත්තට පොඩ්ඩක් එන්න..

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    දොස්තර මහත්තුරු මේ පැත්තට පොඩ්ඩක් එන්න..

    මචන් මම යාලු වෙලා ඉන්න කෙල්ලට දැන් මාස දෙකහමාරකින් විතර periods හැදිලා නෑ.:eek: Pregnant සීන් එකක් නෙවෙයි. තාම sex කරල නෑ. :no:මේක නෝමල්ද? ආයෙ පීරියඩ් හැදෙනකන් බලන් ඉන්න ඕනෙද? එහෙම හිටියට අව්ලක් නැද්ද? නැත්නම් බෙහෙතක් කරන්න ඕනෙද? ඒකිට කිව්වට අහන්නෙ නෑ ඩොක්ටර් කෙනෙක් ගාවට යන් කියල. (දැන් කියන්න එපා මට හොරෙන් වටේ ගිහින් බඩ වෙලා ඒ නිසා බෑ කියන්නෙ කියල. එහෙම මගුලක් නෙවේ.):angry: කලිනුත් මෙහෙම late වෙලා තියෙනවා. ඒත් මෙච්චරම late වෙලා නෑ. :confused:ජෝක් එකට ගන්නෙ නැතුව සිරා උත්තරයක් බලාපොරොත්තු වෙමි.:rolleyes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    ජනවාරි මුල මල් පිපෙන කාලේ නිසා බලපං මීමැස්සෝ හුත්තේ මී වදයක් බැඳගෙනද දන්නේ නෑ.
    කෙල්ලගේ තෙල වැඩී ඒකයි ඔය. එක්සර්සයිස් කරවපං. squirt කලාමත් හරියනවා ඕක
     
    Last edited:
    • Like
    Reactions: prisly

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Ridila කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා. මිනිහා නාරි හා පර්සව වෙදෙක් (ලු). :P
    PM එකක් දාලා බලපන්. ඔ්වට උත්තර දෙන්න අපි දන් නැහැ මචන් :)

    http://www.elakiri.com/forum/member.php?u=476443

    අපිට නම් කෙල්ලගේ පොටෝ එකක් බලන් නැතිව ඔයිට වැඩිය උපදෙසක් දෙන්න අමාරුයි :rolleyes:
     
    Last edited:

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    ජනවාරි මුල මල් පිපෙන කාලේ නිසා බලපං මීමැස්සෝ හුත්තේ මී වදයක් බැඳගෙනද දන්නේ නෑ.
    කෙල්ලගේ තෙල වැඩී ඒකයි ඔය. එක්සර්සයිස් කරවපං. squirt කලාමත් හරියනවා ඕක
    :baffled: Ow bn dan mahath wela wadi.. :angry:
    Ridila කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා. මිනිහා නාරි හා පර්සව වෙදෙක් (ලු). :P
    PM එකක් දාලා බලපන්. ඔ්වට උත්තර දෙන්න අපි දන් නැහැ මචන් :)

    http://www.elakiri.com/forum/member.php?u=476443

    අපිට නම් කෙල්ලගේ පොටෝ එකක් බලන් නැතිව ඔයිට වැඩිය උපදෙසක් දෙන්න අමාරුයි :rolleyes:
    ethumata pm danna bane. puluwan nm ethumata me thread eka pm karannako :rolleyes: Thanks reply ekata :yes:
    Do a simple blood test.
    Ela machan. Thanks :)
    කෙල්ල තාම ජම්බු ගහෙන් වැටිලා නැද්ද?
    Watila watila bn. 22 wenawa :baffled:
    Thanks :)
    Thanks :)
    Wena ekek ukalaaaa...:eek:
    :angry::angry::angry:
    Consult a Obstetrician & Gynecologist,
    Thanks :)
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    uba sex kare nathi unata kella sex karalada kawda danne....Pregnant kiyala balana strip thiyanne pharmacy wala..ekak aran deela check karala kiyanna kiyapan okkotama kalin....
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    uba sex kare nathi unata kella sex karalada kawda danne....Pregnant kiyala balana strip thiyanne pharmacy wala..ekak aran deela check karala kiyanna kiyapan okkotama kalin....

    Ane bn kiuwama therum ganinko sex karapu scene ekak newei kiyala sudda sinhalen kiyala thiyenwane. Danna nisa thamai kiyanne. :angry::angry::angry:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Ane bn kiuwama therum ganinko sex karapu scene ekak newei kiyala sudda sinhalen kiyala thiyenwane. Danna nisa thamai kiyanne. :angry::angry::angry:

    ganan ganna epa ban..nikan kiwwe..hehe..doctor kenek gawata palayan...ubata puluwanne ekkaran yanna..hospital ekakata katha karala ahapan kawda inna hoda doctor kiyala.un kiyawi..channal ekak damma.ekkaran giya..wade close. enna ba kiwwoth baya karapan ohoma idala period digatama nawahtiwi.ethakota marry karama lamayekwath hambu wena ekak na kiyala..

    but hodama wade eyage ammata kiyana eka.habai ammath poddak saka hithawi.but kiyanna kiyapan kalinuth mehema una mechchara kal late une na kiyala...

    uba katata dunnada? kella gillanam wade aul...katata gaththamath babala hambu wenawa ..:baffled::baffled::baffled::baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    but hodama wade eyage ammata kiyana eka.habai ammath poddak saka hithawi.but kiyanna kiyapan kalinuth mehema una mechchara kal late une na kiyala...

    uba katata dunnada? kella gillanam wade aul...katata gaththamath babala hambu wenawa ..:baffled::baffled::baffled::baffled:

    මේ thread එකේ හිනාවෙන්න හොඳ නෑ, නැත්තං මං දන්නවා හිනාවෙන හැටි... :yes: (කට තද කරන්... :dull:)
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,398
    1,663
    113
    Mage kalin hitapu ekitath oya scene eka thibba. Eki anika patta kettui. Dockek hambela beheth gatta. Ita passe hari giya. Doca kiwe godak kettu kellanta oya scene eka thynwa kiyala. Eeta passe mahath wenna kiyalath beheth dunna. Dn nm tatwe kohomada danne ne. Goda kalekin hambune ne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hondama de kellata oka ammata kiyanna kiyapan ubala thama marry karala naha ne honda doctor kenek channel karapan (y)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා. මිනිහා නාරි හා පර්සව වෙදෙක් (ලු). :P
    PM එකක් දාලා බලපන්. ඔ්වට උත්තර දෙන්න අපි දන් නැහැ මචන් :)

    http://www.elakiri.com/forum/member.php?u=476443

    අපිට නම් කෙල්ලගේ පොටෝ එකක් බලන් නැතිව ඔයිට වැඩිය උපදෙසක් දෙන්න අමාරුයි :rolleyes:

    Boru information daanna epaa. :D
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    ඕකට pregnancy නවත්තන්න ගන්න tablet එකත් හරියනවා , එකේ hold time එක ඉවර වැඩේ වෙයි