මේකයි මචන් සිද්දිය ගිය අව්රුද්දෙ දෙසැම්බර් වල මගේ Dio එක පොලිසියෙන් නවත්තල වැරැද්දකට (අමතර පහන් දල්වා ධාවනයේ යෙදීම
) ලිව්වා දඩයක් ගැහුවේ නෑ, ටෙම්පරියක් මට දීල ලයිසන් එක ගත්ත , බිමට ගහපු නිල් පාට LED බල්බ් දෙක ගලවල පොලිසියට පෙන්නලා ලයිසන් එක ගන්න කිව්වා,
මන් ඊට පස්සේ දවසෙම ලයිට් ගලවල පෙන්නලා ටෙම්පරිය පොලිසියට දීලා පොත්තෙත් අත්සන් කරලා මගේ ලයිසන් එක ගත්ත. ඒ මදිවට එතන හිටපු පොලිස් මහත්තයෙක්ට සිගරට් එකකුත් අරන් දෙන්න උනා
ගිය සතියේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් සිතාසි ලියල දීල තිබ්බ මට මාර්තු 19 උසාවි පෙනී සිටින්න කියල. මන් ගෙදර හිටියේ නෑ එදා, පොලිසියෙන් කොහොමහරි මගේ නම කපන්න අමතක වෙලා, මන් ලයිට් ගලවල පෙන්නුවේ නෑ කියල තමයි ඒ අය හිතල තියෙන්නේ. දැන් ලයිසන් එක මගේ ගාව. උසාවි ගියාම මට මොකක් වෙයිද ? මගේ අතේ වරදක් නෑනේ.... නිවාඩු දාන් මේකට එන්න වෙනවා
ජිවිතේට උසාවියකට නොගිය මට, පොලිසියේ අතපසුවීම් නිසා මේ පාර යන්න වෙනවා 

සිතාසි අවලංගු කරන්න බැරිද? දන්නා අය කියන්නකෝ... ලොකු උදව්වක්...
) ලිව්වා දඩයක් ගැහුවේ නෑ, ටෙම්පරියක් මට දීල ලයිසන් එක ගත්ත , බිමට ගහපු නිල් පාට LED බල්බ් දෙක ගලවල පොලිසියට පෙන්නලා ලයිසන් එක ගන්න කිව්වා, මන් ඊට පස්සේ දවසෙම ලයිට් ගලවල පෙන්නලා ටෙම්පරිය පොලිසියට දීලා පොත්තෙත් අත්සන් කරලා මගේ ලයිසන් එක ගත්ත. ඒ මදිවට එතන හිටපු පොලිස් මහත්තයෙක්ට සිගරට් එකකුත් අරන් දෙන්න උනා